කරූ පාර්ලිමේන්තුවට ??

sika2

Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය.

    තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටියේ කරූ පරණවිතාන මහතාය.

    ඔහු එම මැතිවරණයේදී ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 36.787 කි.


    කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේය.

    IMG_0987.jpeg
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    oke seen ekak thiynwa neda parliment ekata therunama manthree waraprasada life time hambenwa kiyala?

    moo maseta awath life time pension ehema set wenwa neda eeta passe?
    පිස්සුද හුත්තො
    තෝ අයවැයවත් බලන්නෙ නැද්ද
    ඉස්සර අවු 5 සම්පුර්ණ උනොත් විතරයි පෙන්ෂන්. දැන් ඒක 10කරා
    පර්මිට් එකත් නෑ
     
    • Like
    Reactions: Thilantdm

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    oke seen ekak thiynwa neda parliment ekata therunama manthree waraprasada life time hambenwa kiyala?

    moo maseta awath life time pension ehema set wenwa neda eeta passe?
    වාහන permit කොලේ විතරයි බං.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    වාහන permit කොලේ විතරයි බං.
    ado permit eka hambenwada?
    පිස්සුද හුත්තො
    තෝ අයවැයවත් බලන්නෙ නැද්ද
    ඉස්සර අවු 5 සම්පුර්ණ උනොත් විතරයි පෙන්ෂන්. දැන් ඒක 10කරා
    පර්මිට් එකත් නෑ
    mokak hari benifit ekak thiyenna one... ubata sure da mkt na kiyala?
    aya waya balanne na yako :P
     
    • Like
    Reactions: Aldren

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    "" Operation Picking??? අසන්නන් භීතියට පත්කරන , අනුර - සජිත් පවා සර්ප්‍රයිස් වන රනිල්ගෙ මෙහෙයුම...
    දැනට පොහොට්ටුවෙ 92ක් අවනත කර අවසන් එහෙත් කිසිවෙකුත් නොසිතුපරිදි සැප්තැම්බර් 21 දක්වා වන දින 30 තුල සජිත් හැර අන්සියලුම සජබයන් ඩැහැගැනීමේ සීතල මෙහෙයුම රාජිත වජිර රවී ඇතුලු මෙහෙයුම් නායකයන් සක්‍රියයි.මේ අනුව සජබ චන්ද 95% ක් රනිල්ට එකතුවීමෙන් නොසිතූ රනිල්ගේ චන්ද අප්වීමක් ඔවුන් ටාගට් කරයි.අද තලතා හෙට දිගම්බරන් අනිද්දා,,,,21 දා වෙන විට සජිතුත් යයි "

    Ranil will completely Quanquer SJB to assure landside victory?

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ado permit eka hambenwada?
    එක හම්බ උනාට වාහන ගෙන්න දෙන්නේ නෑ නේ. මතක ද අර පිරිමි නස් කාරයා දවස් ගාණක් පාර්ලිමේන්තු ඉඳලා ඔය permit එක ගත්තෙ.
     
    • Sad
    Reactions: Thilantdm