🛑අනුර දිසානායක ඉල්ලා අස්වේ…🛑

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට පෙර අනුර කුමාර දිසානායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඊට අදාළ වන ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත යොමු කර ඇත.

    ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පසුගිය මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලක්ෂ්මන් නිපුනාරච්ච මහතා පත් කිරීමට නියමිතය
     
    • Like
    Reactions: gannicuz_returns