කලකිරිල බන් ඉන්නේ

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63


    menna meke kiyanawa wage Victim Mentality ekak wage ban wife ta tiyenne
    ekai methana awula
    wena kisi prashnayak na.
    mata kawadawath ehema loku prashna tibila na ban eka nisa wenna athi podi prashnayak wath daraganna amaru :(
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් :(
    සල්ලි වාහන ගෙවල් දොරවල් මොනවා තිබ්බත් වැඩක් තියේද බන් හිතේ නිදහසක් නැතුව :(
    එහෙම නම් නිදහස වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. මොන යුද්ධේ දින්නත් හිතේ යුද්ධය දිනන්න තමයි බන් අමාරැ.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113


    menna meke kiyanawa wage Victim Mentality ekak wage ban wife ta tiyenne
    ekai methana awula
    wena kisi prashnayak na.
    mata kawadawath ehema loku prashna tibila na ban eka nisa wenna athi podi prashnayak wath daraganna amaru :(

    wife කොච්චර දුරට ඉගෙනගෙන තියනවද?
    ජොබ් එකක් කරනවද?
    එයාගෙ ෆැමිලි බැග්‍රවුන්ඩ් එක කොහොමද? විශේෂයෙන් ඒකිගෙ අම්මා කොහොමද? උන්ගෙ අම්මයි තාත්තයි අතර රිලේශන්ෂිප් එක කොහොමද? මේ ටික කියහන්කො හරියටම උත්තරයක් දෙන්න.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    wife කොච්චර දුරට ඉගෙනගෙන තියනවද?
    ජොබ් එකක් කරනවද?
    එයාගෙ ෆැමිලි බැග්‍රවුන්ඩ් එක කොහොමද? විශේෂයෙන් ඒකිගෙ අම්මා කොහොමද? උන්ගෙ අම්මයි තාත්තයි අතර රිලේශන්ෂිප් එක කොහොමද? මේ ටික කියහන්කො හරියටම උත්තරයක් දෙන්න.
    BSc in IT
    Job ekak kala dan baba balaganna gedara innawa.
    wife ge ammai thaththai awulak na e golloth kiyanne meya prashna nowana ewa prashna karagannawa kiyala..


    Mama WIfe ekka wenama kathakala ape life style eka gana
    dan wawas 3k wenawa prshna athi une na habai.. :D
    ------ Post added on Dec 5, 2022 at 10:30 AM
     
    • Like
    Reactions: GobbaSira

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    BSc in IT
    Job ekak kala dan baba balaganna gedara innawa.
    wife ge ammai thaththai awulak na e golloth kiyanne meya prashna nowana ewa prashna karagannawa kiyala..
    BSc in IT
    Job ekak kala dan baba balaganna gedara innawa.
    Wife wa wadata yawapan.

    Wifege social life eka nathiwela e pressure eke inne.

    Dan batch mates la ehema FB, LinkedIn update karanakota awul yanawa.

    mama mechchara igena gaththath mage career eka iwarai kiyala hithin worry wenawa.

    I had the same problem when wife resigned to take care of the baby.

    Even though she didn't pressurize me I noticed she depressed about those.

    She refused to meet her batch mates afterwards saying she feels shame when they mention you are now a house wife.

    I supported her to start the career and she committed too and now she is a successful freelancer and earns more or less than her batch mates.

    Conditions got better afterwards. Now her batch mates take advice from her too.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙතන ප්‍රශ්ණේ ළමයි නෙමෙයි ලංකාවේ ගෑණු.හැබැයි ළමයි හැදුවම තමා උන්ගේ යක්ෂ ගතිය ඵළියට ඵන්නේ..ඒත් නොහැදුවත් හදනකන් මූණ ඵල්ලන් ඉන්නවනේ..


    මෙතන ළමයගේ ප්‍රශ්ණයක් නෑ..ගෑණි තමා ප්‍රශ්ණේ..වෙන රටවල ගෑණු ළමයි 3-4 හදලත් ඔය මැරෙනකන්ම හොඳට පවුල් කන්නෙ.පිරිමින්ට ප්‍රෙෂර් ඵකක් දෙන්නේ නෑ ඒ රටවල් වල ගෑණු..ලංකාවේ ගෑණියෙක් ඵක්ක ළමයි හදන්න හිතන්නවත් හොඳ නෑ..මගේ යාළුවෙක් ඉන්දුනීසියන් කෙල්ලෙක් බැඳලා ළමයි 3දෙනෙක් ඉන්නව..බලන්න ඕන උන් ඉන්න ලස්සණ... ලංකාවේ ගෑණු වගේ නෙමෙයි ඒ රටවල් වල ගෑණු.
    Rate sambandayak na bn.. man bandala aurudu 7k. Babala 3k innava. Gaththa hondama theranayak eyava marry karapu eka. Ube vena aulak athi wife ekka katha karala balapan. Ubala monava hari hobbies karanavada? Workout? Sports vage?? Anna a vage deyak try karapan. Kokatath doctor kenekgenuth upades ganin
    ps- suddiyo pavl kana hati dakkama ubata epa vei 😂😂
     
    • Like
    Reactions: GobbaSira