කලබලයක්

sri2008

Member
Jul 26, 2008
64
7
0
අද සවස කටුනායකට ගුවන් යානයකින් පැමිනි ජල භිතිකා රොගයෙන් පෙලෙන බල්ලෙකු නිස මහත් කලබලයක් හටගත් බව වාර්තවෙයි.තවද එම බල්ලාට කැම සහ වතුර දිමට පැමිනි එම වරිගයේම එහෙත් තම දෙමව්පියන් හරිහැටි නොදන්නා දෙපානම ,පන්නිපිටියෙ බැල්ලියක් සහ නැට්ට හකුලගෙන සිහිනෙන් බය ව් හදට බුරන දඩාවතේ යන කටුවා කපු කුක්කෙකුද මදි නොකියන්න කටු සුප් බාල්දි ගනන් රස බැලු බව සතුටින් දන්ව සිටිමු...

ප්‍රශන
1.ජල භිතිකා රොගයෙන් පෙලෙන බල්ලා කවුද...?
a.ජයලත් b.ආචර්ය වික්‍රමබහු c.කරු d.රනිල්

2.දෙපානම ,පන්නිපිටියෙ බැල්ලිය කවුද...?
a.කොටි සිරස b.tamilnet c.channel 4 d.BBC

3.ඉහත සදහන් ප්‍රකශනයේ "ඊ නිවුස්" යන වචනයට වෙනත් නමක් තිබෙද...
a.රොගයෙන් පෙලෙන බල්ලෙකු
b.
පන්නිපිටියෙ බැල්ලි
c.
කටුවා කපු කුක්කෙකු



නිවැරිදි පිලිතුරු පමනක් 7788ට sms කරන්න

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: sanath ekanayake