කලර් ප්‍රින්ටර් උදාවු

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    ප්‍රින්ටර් වල කාට්‍රිජ් පට්ට ගනන්. ප්‍රින්ටරේ ගන්න කලින් කාට්‍රිජ් වල ගනනුත් පොඩ්ඩක් හොයලා බලපන්.
    HP 61 black-1800 colour-2200 k withara

    :rofl::rofl:
    අවුලක් නැ ඉතින් ප්‍රින්ට් එකක් ගන්න ගියාම ටිකක් වෙලා යනවා
    toner cpacity එකේ එහෙම මදි






    ඔය උද දෙකෙන් එකක් ගන්න
    උමබ්ට cost effective වැඩිම printer දෙකක්

    ගද්දි උඹට හිතෙයි ලේසර් එකක්ම ගන්න
    එත් ලේසර් එකක් ගන්නවා නම් වැඩ කරන්න බලාගෙන ගන්න
    නිකන් තිබ්බොත් ගල්වෙනවා ටෝනර් කුඩු
    ඒ වගේම ටෝනර් පට්ට ගණන්
    කම්පෙටබ්ල් ඒවා දැම්මම සමහර වෙලවට ලෙඩ එනවා
    ඒවගේම ලේඅස්ර් වල පාර්ට්ස් හදන්න යන ගාන වැඩියි.



    අර 5000-6000 තියෙන පොඩි cartridge දාන ඉන්ක්ජෙට් නම් ගන්නම එපා

    Epson L110 or L130
    elas
    11.gif
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    machan sure da photo paper kiyala.
    Umba kiyanne ara studio eke print karana photo paper eka neda?

    mama e gana wadi wistharayak nam danne naha macn, e shop eken ma mama illala gaththe e paper eka. Mama photo ekak aran frame kala macn kisima awulak nathuwa.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Canon thamayi godak hoda. Ape rate godak aya Catreeg iwara unama aluth catreeg danne na. Evenuvata karanne Refil karana eka. Godak ayata catreeg aluthen daanna salli na. Refil karala godak kal pavichchi karanna puluwan Canon & EPSON. HP gannaepa. Cartreeg detect venne na Refil karata passe. Aul godayi. Canon A4 size printer akaka Rs 4500yi. Epson Refil unit akath akka ana A4 printer aka 18000. Epson , canon valata Original ink aka danna onima na. Rs 400-600 tiyana Ink akak unath dammata aulak na. HP, Brother vage printer akak ganna epa. Evata Original ink akama danna oni.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Use a smaller HP printer.
    I have D1000. I refill it (black) & still using since 3-4 years.
    Price was around 3500/- when I buy it 3-4 years back.
    OEM cartridges are easy to find in the market, around 1000/-
    I use ECONOMY MODE in the printer settings and I got around 300-400 printouts from my last refill.
    Note that, this is only for home use. :rolleyes:

    305003__91001.jpg
     
    Last edited: