කල්තැ‍ෙබි

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනිදා
    දක්‌වා කල්තැබේ
    විපක්‌ෂයෙන් බලවත් විරෝධය
    ජනතා විමුක්‌ති පෙරමුණේ කණ්‌ඩායම්
    නායක අනුර කුමාර දිසානායක මහතා -
    නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන්
    සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි
    ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌
    වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌
    අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත්
    එක දවසයි. පෙබරවාරිත් එහෙමයි. බහුතරය
    තිබෙන ආණ්‌ඩුවට පුළුවන් පාර්ලිමේන්තුව
    වසා දමන්න. මේ මර්දනය පිළිගන්නවාද