යුගන්ධරය දෙදරීම වගෙමිනිස්සුන්ට මල්ලි එක එක කාලෙට එක එක විදියේ හිත තැවුල්, සිත් රිදවීම්, ශෝක සන්තාප එනවා.....ඒවා එන එක නෙවෙයි, ඒවා විද දරාගෙන ජීවිතේට මුහුණ දීමයි වැදගත් වෙන්නේ....
එහෙම දුකක්, වේදනාවක් ආවාම ඒ අත්දැකීම කලාකෘතියක් විදියට පෙරලීම තමා මම හිතන විදියට කරන්න තියන හොදම දේ......
එකෙන් ටිකක් හරි අර දුක අඩු වෙනවා....
ඒ විතරක් නෙවේ නිමවන කලාක්රිතිය තවත් බොහේ දෙනෙකුට ජීවිතේට මග කියල දෙනවා........


