කල්මුණේ එකම පන්සල...............

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    2806111953.jpg
     
    • Like
    Reactions: andrewsmith

    kamalsab

    Member
    Mar 23, 2010
    263
    9
    0
    Srilanka
    Good post sahoo

    + විදියට බලන්න
    + විදියට දකින්න


    මොකද දිගාමඩුල්ලේ මුහුදුබඩ පෙදෙස් පරිපාලන වශයෙන් මුස්ලිම් වරුන් වෙන්කර ගැනීම 90% ඉවරයි...

    Sahoo වැරදි information මේ වගේ information අපේ හිත්වල වෛරයක් promote කරනවා

    මගේ friend කෙනික් master එකට කරප්පු research essay එක බැලුවා Ampara en maasayak nawathila village level Tamil, Singhal & Muslims ekka ekathukaragatha information walin hadappu research essay ekak මම late වෙලා owna information ටික daannang
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හොඳ පොස්ට් එකක්,අද දැක්කෙ,රෙප් දෙන්න බැරිලු යාළුවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කළ්මුනේ කියන්නෙ ගොඩක් මුස්ලිම් එවුන් ඉන්න පලාතක් නේද
    මෙහෙම හරි පන්සලක් තිබීමා අඩම්භරයි
    තව පන්සලක් හැදුව නම් මොකක් වෙයිද
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කළ්මුනේ කියන්නෙ ගොඩක් මුස්ලිම් එවුන් ඉන්න පලාතක් නේද
    මෙහෙම හරි පන්සලක් තිබීමා අඩම්භරයි
    තව පන්සලක් හැදුව නම් මොකක් වෙයිද

    ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි...රජයේ ආයතනවල පවා ජාතික කොඩියක්,බෞද්ධ කොඩියක් අඩුගානෙ සීහලයෙක්වත් හොයා ගන්න නැතිතරම්...:(