මෙන්න පරණ කතා අහන්න කැමති උන්ට මාරු වීඩියෝ එකක්. නියම කතා ටිකක් කියනවා ඉස්සර කලාකරුවන් එක්ක සිදු උන.
ප්‍රේමකීර්ති ද අල්විස් එකදවසක් රෑක මුහුදු වෙරෙලේදී හොදට ගහල සිගරට් කොලේක තනි තරුවේ සින්දුව ලිව්වා හැටි වගේ ලස්සන සිදුවීම්.......
"ප්‍රවීණ ආලෝකකරණ ශිල්පියෙකු වන උපාලි වීරසිංහ මහතා මෙරට කලාකරුවන් රැසකට වේදිකා ආලෝකකරණයෙන් දායක වූවෙකි. වික්ටර් රත්නායක මහතාගේ 'ස ප්‍රසංගය' ආරම්භයේ පටන් අවසානය තෙක් වේදිකා ආලෝකකරණය කළේ ඔහුය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්. ඞී. අමරදේව, පේ‍්‍රමකීර්ති ද අල්විස්, නන්දා මාලනී, ගුණදාස කපුගේ, එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, චිත්‍රසේන, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන ඇතුළු කලා කරුවන් රැසක් සමීපව ඇසුරු කිරීමට වීරසිංහ මහතාට අවස්ථාව ලැබී තිබේ. මේ එම අතීත මතක හෙළිකරන සංවාදයය."