කලාකරුවන් 14 දෙනෙකුට කොරොනා ආසාදනය වෙයි. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මෙරට රූපවාහිනී කලාකරුවන් 14 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

    දේශීය කලාකරුවන් පිරිසකගේ ආශ්‍රිතව සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

    වාර්තාවලට අනුව ප්‍රමුඛ පෙළේ ටෙලි නාට්‍යය නළු නිළියන් සිව් දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙන බවයි සඳහන් වන්නේ. ඔවුන් මේ වන විට දිවයින පුරා පිහිටි කොවිඩ් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

    මෙම කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව කියන තවත් කලාකරුවන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ
     
    • Wow
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    පාර්ලිමේන්තුවටත් මේ ගැම්මටම යයි. ඇයි කට්ටිය ඇමතිලා එක්කනෙ දොයියන්නෙ. 😜 🙏
     
    • Like
    Reactions: westpra

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    තාම වළලල නැද්ද පොන්ස් ??????????????????????

    වැලලෙන්න ගිය බයියෝටික බේරගත්තට අපිට පින් දීපන්..

    තොපි කට පුක වහන් හිටියට, නිවහල් මිනිස්සු ගේම ඇදපු හින්දා නාකි මයිනට රෙවුනේ..

    කොහොමද හොරෙන් ගේම ගහන්න ගිය හැටි.. තව්හිඩ් ජමාන් උන්ට නඩු දැම්මද?
     
    • Like
    Reactions: westpra

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැලලෙන්න ගිය බයියෝටික බේරගත්තට අපිට පින් දීපන්..

    තොපි කට පුක වහන් හිටියට, නිවහල් මිනිස්සු ගේම ඇදපු හින්දා නාකි මයිනට රෙවුනේ..

    කොහොමද හොරෙන් ගේම ගහන්න ගිය හැටි.. තව්හිඩ් ජමාන් උන්ට නඩු දැම්මද?
    වළලන්ඩ බැරි පොලොව ඇද නිසාලු :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    අයි බන් කලාකරුවෝ කියන යට විශේෂ සැලකිල්ලක් අපේ රටේ .උනුත් කරන්නේ රස්සාවක්නේ ලක්ෂ ගණන් හම්බ කරනවා අනික
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කලින් පාර්ලිමේන්තු මංත්‍රීවරියක්ව සිටි ප්‍රසිද්ධ නිලියක්,
    කලින් චායාරූප ශිල්පියෙකුව සිටි ප්‍රසිද්ධ ගායකයෙක්,
    ප්‍රසිද්ධ කලා පවුලක සාමජිකයින් කිහිප දෙනෙක්,
    ඩාංසින් ක්ලොරියෝග්‍රෆර් කෙනෙක් එහෙමත් ඉන්නවලු නේද?

    ලස්සනම වැඩේ ඕක නෙමෙයි පුතාල මේ 14ක් පොසිටිව් වෙලා තියෙන්නේ සාම්පල් 30කින් ඒකියන්නේ ආසන්න වශයෙන් 50% පොසිටිව්.
     
    gurulugomi

    Well-known member
  • කලින් පාර්ලිමේන්තු මංත්‍රීවරියක්ව සිටි ප්‍රසිද්ධ නිලියක්,
    කලින් චායාරූප ශිල්පියෙකුව සිටි ප්‍රසිද්ධ ගායකයෙක්,
    ප්‍රසිද්ධ කලා පවුලක සාමජිකයින් කිහිප දෙනෙක්,
    ඩාංසින් ක්ලොරියෝග්‍රෆර් කෙනෙක් එහෙමත් ඉන්නවලු නේද?

    ලස්සනම වැඩේ ඕක නෙමෙයි පුතාල මේ 14ක් පොසිටිව් වෙලා තියෙන්නේ සාම්පල් 30කින් ඒකියන්නේ ආසන්න වශයෙන් 50% පොසිටිව්.

    ඇයි බං මේ නමක් හරියට කියන්නෙ නැත්තෙ? නිකං සැඟවුණු අමුත්තා සෙවීම වගේ :ROFLMAO:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    1606504137014.png
     
    Similar threads