Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලාකරුවා සහ දේශපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලාකරුවා සහ දේශපාලනය

කලාකරුවා සහ දේශපාලනය

අපි කලාකාරයින්ට අසීමිතව ආදරය ගෞරව කරනවා.ඒක කලාකාරයින්ට , ක්‍රීඩකයින්ට ලැබෙන විශේෂ වරමක්.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔවුන්ට තමන් කැමති දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්න බෑ කියන එක.කොටස් හතරක් ඉන්නවා.

1.පළවෙනි කොටස ජනතාව වෙනුවෙන් වෙනුවෙන් සේවය කරන්න තමන් විසින්ම ඡන්දය ඉල්ලපු අය.මිනිස්සු පබාට ,සනත්ට,මාලිනීට ඡන්දේ දුන්නේ ඒ අසීමිත ආදරය හා ගෞරවය නිසා. නමුත් ඔවුන් තමන්ට ලැබුණු මිනිස්සුන්ගේ කැමැත්ත ආත්මාර්තකමිව තමන්ගේ පෙන්ෂන් එක හදාගන්න,ආර්ථික වාසි ගන්න පාවිච්චි කළා.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා.

2.දෙවැනි කොටසට අයත් කලාකාරයෝ මිනිස්සුන්ගෙන් ඡන්දය නොඉල්ලා තමන්ට හිතවත් අපේක්ෂයයෙකුට තමන්ට කැමති මිනිස්සුන්ගේ ඡන්දය අරන් දුන්නා.ඔවුන් තාන්න මාන්න අරං ආත්මර්තකාමිව තමන් ගොඩයන අය.ජැක්සන් ,ශ්‍රියන්ත,රෝහණ බැද්දගේ ,රෝහණ වීරසිංහ,සෝමරත්න දිසානායක වගේ අය ඒවට උදාහරණ.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා.

3.තුන්වැනි කොටස හිතට අවංකවම රටේ යහපත සඳහා තමන් විශ්වාස කරන නායකයකුට ඡන්දය දෙන්න කියලා තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ව පොළඹවන අය.ඔවුන්ට තමන්ගේ අපේක්ෂකයාගෙන් ලැබෙන දෙයක්නෑ .ඔවුන් අපේක්ෂා කරන්නේ රටේ සුභසිද්ධිය විතරමයි.

4.හතරවැනි කොටස සැබෑ ජීවිතයේදී දේශපාලනිකව උදාසීන අය.නමුත් ඒ අය තමන්ගේ නිර්මාණතුලින් තමන්ගේ මතය මිනිස්සු අතරට අරගෙන යනවා.විශාරද නන්දා මාලිනි, විශාරද කපුගේ,මහාචාර්ය සුනිල් ආරියරත්න,බොබ් මාලි වගේ ගොඩක් අය වැටෙන්නේ මේ ඝනයට.

කලාකාරයින්ට තමන් කැමති විදිහට ඔය එක විදිහකින් දේශපාලනය කරන්න ළුවන්.ඒකෙන් ආත්මාර්තකාමිව තමන්ගේ වාසි හදාගන්නත් පුළුවන්.සාමාන්‍ය මිනිස්සු විදිහට අපි නගන්න ඕනේ සතා කව්ද කියන එක.

[QUOTE="sanjaya22, post: 25367790, member: 440978"] [b]කලාකරුවා සහ දේශපාලනය[/b] [SIZE="3"]කලාකරුවා සහ දේශපාලනය ======================== අපි කලාකාරයින්ට අසීමිතව ආදරය ගෞරව කරනවා.ඒක කලාකාරයින්ට , ක්‍රීඩකයින්ට ලැබෙන විශේෂ වරමක්.නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔවුන්ට තමන් කැමති දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්න බෑ කියන එක.කොටස් හතරක් ඉන්නවා. 1.පළවෙනි කොටස ජනතාව වෙනුවෙන් වෙනුවෙන් සේවය කරන්න තමන් විසින්ම ඡන්දය ඉල්ලපු අය.මිනිස්සු පබාට ,සනත්ට,මාලිනීට ඡන්දේ දුන්නේ ඒ අසීමිත ආදරය හා ගෞරවය නිසා. නමුත් ඔවුන් තමන්ට ලැබුණු මිනිස්සුන්ගේ කැමැත්ත ආත්මාර්තකමිව තමන්ගේ පෙන්ෂන් එක හදාගන්න,ආර්ථික වාසි ගන්න පාවිච්චි කළා.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා. 2.දෙවැනි කොටසට අයත් කලාකාරයෝ මිනිස්සුන්ගෙන් ඡන්දය නොඉල්ලා තමන්ට හිතවත් අපේක්ෂයයෙකුට තමන්ට කැමති මිනිස්සුන්ගේ ඡන්දය අරන් දුන්නා.ඔවුන් තාන්න මාන්න අරං ආත්මර්තකාමිව තමන් ගොඩයන අය.ජැක්සන් ,ශ්‍රියන්ත,රෝහණ බැද්දගේ ,රෝහණ වීරසිංහ,සෝමරත්න දිසානායක වගේ අය ඒවට උදාහරණ.ඒ කලාකාරයින්ටත් ආදර ගෞරව කරපු මිනිස්සු අහුවුනා. 3.තුන්වැනි කොටස හිතට අවංකවම රටේ යහපත සඳහා තමන් විශ්වාස කරන නායකයකුට ඡන්දය දෙන්න කියලා තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ව පොළඹවන අය.ඔවුන්ට තමන්ගේ අපේක්ෂකයාගෙන් ලැබෙන දෙයක්නෑ .ඔවුන් අපේක්ෂා කරන්නේ රටේ සුභසිද්ධිය විතරමයි. 4.හතරවැනි කොටස සැබෑ ජීවිතයේදී දේශපාලනිකව උදාසීන අය.නමුත් ඒ අය තමන්ගේ නිර්මාණතුලින් තමන්ගේ මතය මිනිස්සු අතරට අරගෙන යනවා.විශාරද නන්දා මාලිනි, විශාරද කපුගේ,මහාචාර්ය සුනිල් ආරියරත්න,බොබ් මාලි වගේ ගොඩක් අය වැටෙන්නේ මේ ඝනයට. කලාකාරයින්ට තමන් කැමති විදිහට ඔය එක විදිහකින් දේශපාලනය කරන්න ළුවන්.ඒකෙන් ආත්මාර්තකාමිව තමන්ගේ වාසි හදාගන්නත් පුළුවන්.සාමාන්‍ය මිනිස්සු විදිහට අපි නගන්න ඕනේ සතා කව්ද කියන එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom