කලාකරුවො_කඩේ_යාම

uditha224

Well-known member
  • කලාකරුවො_කඩේ_යාම

    සුනිල් පෙරේරා:- අසරණ කලාකරුවො ආණ්ඩුවට කඩේ යන්නේ තමන්ටම කියලා දෙයක් නැති නිසයි.

    sunil-1.jpg




    කොන්ද නමන්නේ නැතිව කවදත් කෙලින් කතා කරන කෙනෙක්.:yes:


    කියෙව්වා වගේම අදහසත් දැම්මනම් එල... :rolleyes:
     
    • Like
    Reactions: SANI99

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    සුනිල් පෙරේරා .....". ඔස්ට්‍රේලියාවට හරි යනවා.අපිට තමයි ස්වභාවික විපත් වැඩි ". මු කියන්නේ අමුම අමු බොරු යාලුවනේ .මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ. මේ රට තරම් ස්වභාවික විපත් ඇති රටක් හොයා ගන්න නැති තරම්. අවරුද්දකට පාරක් අනිවාර්යෙන් මහා විශාල ලැව් ගින්නක් එනවා. ලොකු කුණාටු අනන්තයි. මේ රටේ සීසන් 4 න් උපරිම දුක් විඳිනවා මිනිස්සු. උණුසුම summer එකට 50 ට වඩා ඉහලයි. ගහ කොලක කිසිම ගුණයක් නෑ ලස්සන විතරයි. මේ පොන්නය මොකද මෙච්චර බොරු කියන්නේ ? යකෝ මේ රටේ ආදිවාසි මිනිස්සු කෝටි 2 ක් , ඒ කියන්නේ ලංකාවේ වර්තමාන ජනගහනය තරම් අබෝර්ජිනල් මිනිස්සු අමු අමුවේ මරුවා ඉංග්‍රීසි සුද්දෝ .උඹල දන්නවද මම දන්නා ආදිවාසි මනුස්සයෙක් ඉන්නවා අවරුදු 60 ක විතර. එයාගේ පරම්පරාගත තොරතුරු වලින් එයා මට කිව්වේ. වතුර අන්තිමයි.. ඒත් තාක්ෂණයේ පිහිටෙන් ගොඩ . මුන් අද විඳවන්නේ ඒවා. අපේ රටත් ළඟදීම ඒ තත්වෙට පත්වෙයි මේ කරන අපරාද වලට . මු හදන්නේ මුගේ බොරු සද්භාවය පෙන්වන්න.:lol::lol::lol:
     
    • Like
    Reactions: sen10