කලාකාරයෝ අශිලාචාර ද? [Video]

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    කලාකාරයෝ අශිලාචාර ද? [Video]

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද්ද හිත ගත්ත හොදම රිජෙක්ට් කිරිල්ල .....
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අළුත් පරපුරේ ගූ හැලපයො දෙන්නෙක් වෙන්නැති. උන් කොහොමත් අශීලාචාරයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    දේශපාළුවො කුජීතයි. ඒක වෙනම කතාවක්. ඒත් මම නම් ඔය කරපු වැඩේට එකඟ නෑ. මෙතන දුමින්දගෙයි ගම්මන්පිලගෙයි තත්වයට වෙච්ච අගෞරවයට වඩා මනුස්සකමට කරපු අගෞරවයක්. මේක අපිට බලන්නත් අමාරුයි. ඒ තරම් පේන්ෆුල් සිටුවේශන් එකක්. පව් යකෝ උන්ගේ ඒ අසරණ හිනාව. කොහොම දරාගත්තද මන්දා ඒ වෙලාවේ.

    දූශිත දේශපාළුවොන්ට දේශපාලනිකව උත්තර දෙනව මිසක් මේ වගේ දේවල් කරන එක හරි නෑ.