කලාත්මා Vz වියලි කලාපයේ හදවත්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,546
    10,318
    113
    44
    Living in an Atom
    මම දැන් ඔක්කොම හොයා ගත්තා. කලාත්මා කියන්නේ සිරාවටම පොෂ් English Speaking family එකකින් එන කෙල්ලෙක්. අර වෙන්ඩ පොෂ් වගේ දඟලන එකක් නොවෙයි. වියළි කලාපේ උන්ට මෙයාව දිරවන්න නැහැ. ඒකයි ප්‍රශ්නේ. වියලි කලාපේ උන්ට කඩ්ඩ හසුරවා ගන්න විදිහක් නැති නිසා මඩ ගහනවා.

    කලාත්මා කෙට්ටු උනාට ඉන්ද්‍රජිත් වගේ වියලි කලාපේ උන්ට නම් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. හීනයක් විතරයි. @IndrajithGamage
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,707
    16,921
    113
    Dear Kalathma,
    Wishing you a Happy Sinhala and Tamil New Year from Todd and Family. May this new beginning bring you endless joy, good health, and cherished moments with your loved ones
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    කලාත්මා පෝෂ් වියළි කලාප ලක්ෂණ තියෙන උන්ගේ නාහෙට ලණුව දාලා ලයික් ගත්ත

    ඕකුන් තමා අවුරා වළලු වලට එහෙම මිලියන ගනං වියදම් කර්න්නේ. 😂😂
     
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    මේ පිලිබඳ දැනුවත් නැහැ හෙලමහතා , දැනුවත් කරන්න
    ඔය බෝල බෝල තියෙන වළල්ලක් දානවා කට්ටිය ඔරා එක අවුල් කියලා. මැෂින් එකක් කියලා එකක් තියෙනව ඕක ඇල්ලුවම අපේ ඔර එක පෙන්නනවා කියලා මොකක් හරි වෙනවා. ඊට පස්සේ එකේ අවුල් හදන්න බෝල බෝල තියෙන බෑන්ඩ් විකුණනව. ලක්ෂේ දෙකේ ඉදලා මිලියන ගණන් වෙනකං.

    https://images.app.goo.gl/MaVcTeKGJJp7rH1e7
    ------ Post added on Apr 14, 2025 at 8:16 PM
     
    • Love
    Reactions: wissnshaftler

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    වියලි කලාපේ දෘෂ්ඨි කෝණයෙන්:
    posh rich family එකකට ඉපදෙනවා, ජීවිතේ achieve කරගන්න අමුතුවෙන් දෙයක් නැහැ, ප්‍රශ්න නැති කමට කොහෙවත් තියන වෙන අයගේ දේවල් අවුස්සනවා
    වියලි කලාපේ කෙනෙක් හවසට වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා බුකිය open කරාම ඒක පුරාම "කලත්මා", උන් හොයන්න ගන්නවා, ඉතින් ඇරියස් එන්න ගන්නවා
     
    • Like
    Reactions: Gunther

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මම දැන් ඔක්කොම හොයා ගත්තා. කලාත්මා කියන්නේ සිරාවටම පොෂ් English Speaking family එකකින් එන කෙල්ලෙක්. අර වෙන්ඩ පොෂ් වගේ දඟලන එකක් නොවෙයි. වියළි කලාපේ උන්ට මෙයාව දිරවන්න නැහැ. ඒකයි ප්‍රශ්නේ. වියලි කලාපේ උන්ට කඩ්ඩ හසුරවා ගන්න විදිහක් නැති නිසා මඩ ගහනවා.

    කලාත්මා කෙට්ටු උනාට ඉන්ද්‍රජිත් වගේ වියලි කලාපේ උන්ට නම් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. හීනයක් විතරයි. @IndrajithGamage
    අන්දරේගෙ අසාමාන්‍ය විදිහට ලොකු පයිය ගැනත් කමෙන්ට් එකක් දාල තියනව කියන්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,565
    113
    මම දැන් ඔක්කොම හොයා ගත්තා. කලාත්මා කියන්නේ සිරාවටම පොෂ් English Speaking family එකකින් එන කෙල්ලෙක්. අර වෙන්ඩ පොෂ් වගේ දඟලන එකක් නොවෙයි. වියළි කලාපේ උන්ට මෙයාව දිරවන්න නැහැ. ඒකයි ප්‍රශ්නේ. වියලි කලාපේ උන්ට කඩ්ඩ හසුරවා ගන්න විදිහක් නැති නිසා මඩ ගහනවා.

    කලාත්මා කෙට්ටු උනාට ඉන්ද්‍රජිත් වගේ වියලි කලාපේ උන්ට නම් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. හීනයක් විතරයි. @IndrajithGamage

    නුවරඑළිය කවද්ද බං වියළි කලාපෙ වුණේ? 🤣

    අනික මට කොහොමත් සිංගල් කෙල්ලො try කරල බලෙන් දාගෙන නඩත්තු කරන්න තරම් අමාරුවක් නෑනෙ බං. තමන්ගෙ කෙල්ලව දෙන්න කැමති 2000+ උන් ඕන තරම් ඉන්නවා. මට තියෙන්නෙ ගිහින් කරල එන්න විතරයි. චැට් කර කර ලව් කර කර emotionally there වෙවී පුක දෙන්න සත පහක උවමනාවක් නෑ. එ‍්වට තමයි උන්ගෙ කොල්ලො ඉන්නෙ.

    මගෙ වැඩෙත් වෙනවා, කරදරේකුත් නෑ. හරිම සරලයි. 🤷 (තොපිට ඉතින් එහෙම concept එකක් තේරුම් ගන්න බැරිව අ‍ැති, එ‍්කට මට කරන්න දෙයක් නෑ.)
     
    Last edited:
    • Haha
    Reactions: buddikagayan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    අන්දරේගෙ අසාමාන්‍ය විදිහට ලොකු පයිය ගැනත් කමෙන්ට් එකක් දාල තියනව කියන්නෙ.
    ඇත්තට ඉන්දරේ ගැන හරි නන් ලොකුවට යන්න එපායනේ කියන ඒවගේ හැටියට
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මම දැන් ඔක්කොම හොයා ගත්තා. කලාත්මා කියන්නේ සිරාවටම පොෂ් English Speaking family එකකින් එන කෙල්ලෙක්. අර වෙන්ඩ පොෂ් වගේ දඟලන එකක් නොවෙයි. වියළි කලාපේ උන්ට මෙයාව දිරවන්න නැහැ. ඒකයි ප්‍රශ්නේ. වියලි කලාපේ උන්ට කඩ්ඩ හසුරවා ගන්න විදිහක් නැති නිසා මඩ ගහනවා.කලාත්මා කෙට්ටු උනාට ඉන්ද්‍රජිත් වගේ වියලි කලාපේ උන්ට නම් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. හීනයක් විතරයි. @IndrajithGamage
    නුවරඑළිය කවද්ද බං වියළි කලාපෙ වුණේ? 🤣අනික මට කොහොමත් සිංගල් කෙල්ලො try කරල බලෙන් දාගෙන නඩත්තු කරන්න තරම් අමාරුවක් නෑනෙ බං. තමන්ගෙ කෙල්ලව දෙන්න කැමති 2000+ උන් ඕන තරම් ඉන්නවා. මට තියෙන්නෙ ගිහින් කරල එන්න විතරයි. චැට් කර කර ලව් කර කර emotionally there වෙවී පුක දෙන්න සත පහක උවමනාවක් නෑ. එ‍්වට තමයි උන්ගෙ කොල්ලො ඉන්නෙ. මගෙ වැඩෙත් වෙනවා, කරදරේකුත් නෑ. හරිම සරලයි. 🤷 (තොපිට ඉතින් එහෙම concept එකක් තේරුම් ගන්න බැරිව අ‍ැති, එ‍්කට මට කරන්න දෙයක් නෑ.)

    1744642891866.png
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,546
    10,318
    113
    44
    Living in an Atom

    නුවරඑළිය කවද්ද බං වියළි කලාපෙ වුණේ? 🤣

    අනික මට කොහොමත් සිංගල් කෙල්ලො try කරල බලෙන් දාගෙන නඩත්තු කරන්න තරම් අමාරුවක් නෑනෙ බං. තමන්ගෙ කෙල්ලව දෙන්න කැමති 2000+ උන් ඕන තරම් ඉන්නවා. මට තියෙන්නෙ ගිහින් කරල එන්න විතරයි. චැට් කර කර ලව් කර කර emotionally there වෙවී පුක දෙන්න සත පහක උවමනාවක් නෑ. එ‍්වට තමයි උන්ගෙ කොල්ලො ඉන්නෙ.

    මගෙ වැඩෙත් වෙනවා, කරදරේකුත් නෑ. හරිම සරලයි. 🤷 (තොපිට ඉතින් එහෙම concept එකක් තේරුම් ගන්න බැරිව අ‍ැති, එ‍්කට මට කරන්න දෙයක් නෑ.)
    නරියා මිදි තිත්තයි කිවුවලු
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,069
    113
    මිදි තිත්ත කනාව ඇත්ත, ඒත් ඔහොම ගෑණුන්ට වඩා නම් වියලි කලාපේ හොදයි 🤕
     
    • Like
    Reactions: Hankook