කලාවේ නිදහස
Posted on 31 July 2012.
Rating: 0.0/7 (0 votes cast)
අපි ඔබට මීට පෙර හඳුන්වා දුන් වැන්ජලීස් ගේ සුප්‍රසිද්ධම සංගීත නාද මාළාවක් වන්නේ Chariot of fire හි තේමා සංගීතයයි. මෙවර ‛ලන්ඩන්’ ඔලිම්පික් සමාරම්භක උත්සවය ආරම්භ වූයේ මෙම තේමා සංගීතය රැඩිකල් ලෙස ‛රෝවන් ඇටිකින්’ නම් විකට නළුවා මගින් වාදනය කිරීමෙනි. මෙය වනාහී දේශපාලනය මගින් කලාවට ලබා දෙන නිදහසේ උත්කෘෂ්ඨතම අවස්ථාවකි. ලංකාවේ කලාකරුවන්ටත් අවශ්‍ය කරන්නේ මෙවැනි නිදහසක් දීමට බිය නොවන දේශපාලනයකි.
එම අවස්ථාව පහත සබැදියාව ඔස්සේ නරඔන්න…
http://www.youtube.com/watch?v=CwzjlmBLfrQ
YouTube – Videos from this email
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,