කලා ශිල්ප 18 දන්නවාද

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    කලා ශිල්ප 18 දන්නවාද

    සිංහල රජුන් කල පැවති 18 ශිල්ප කලා


    1 ශික්ෂලා

    2 කල්ප

    3 ස්මෘති

    4 ව්යාකරණ

    5 නිරුක්ති

    6 ජන්දස්

    7 ෙජ්යාතිෂ

    8 සෘග්වේද

    9 යජුර්වේද

    10 සාමවේද

    11 අථර්වවේද

    12 න්යාය

    13 ක්රියාවේද

    14 ධර්ම

    15 පුරාණ

    16 ආයුර්වේද

    17 ගාන්ධර්ව

    18 අර්ථ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒ ඒ කලා ශිල්පය ගැන දන්න විදියට පොඩි විස්තරයක් කරන්නකෝ
    rep
     
    • Like
    Reactions: sbanurada