funny ක්‍රිකට්
මේක වෙලා තියෙන්නේ එකදාස් නවසිය බර ගණන් වල. ප්ලේයර් කවුද කියල මතක නෑ. හැබැයි සිද්දිය ඇත්ත. ක්‍රික් ඉන්ෆෝ එකෙන් තමා දැක්කේ.
ඔය කලේ එංගලන්තේ ටීම් එකට ගහන ෆාස්ට් බෝලර් කෙනෙක් ගමකට ගියාලු නිවාඩුවකට. කවුරුවත් පොරව අඳුරගත්තේ නැතිලු. කොහොම හරි ඔය ගමේ කවුන්ටි ක්‍රිකට් ගහන පොරක් මුව එක්ක ගියාලු ඊළඟ මැච් එකේදී උගේ ටීම් 1 ට සෙල්ලන් කරන්න. දැන් මූ ගිහිල්ල බලද්දී ඔක්කොම ඉන්නේ පොඩි පොඩි කොල්ලෝ ටිකක්ලු. මූ ඉතින් උගේ ෆුල් රන් අප් 1 ගන්නැතුව ළඟ ඉඳල දුවල ඇවිත් දැම්මලු පලවෙනි බෝලේ. වැදුනලු බැටාගේ කකුලේ. මූ ඇපිල් කලට අම්පයර් සතේකට බන් ගත්තේ නැතිලු.ඊළඟ බෝල දෙකේත් ඕකම උනාලු. පොරට දැන් ෆුල් ඔරොප්පු. පොර ගත්තලු ෆුල් රන් අප් 1. ඇවිල්ල දැම්මලු එකක් හයි ස්පීඩ්. විකට් පොලු ගලෝල ගියාලු. මූ හෙමින් සීරුවේ ගිහිල්ල බොලෙත් අරන් අම්පයර් ගාවින් යන ගමන් ඇහුවලු "That was really close, he was nearly out, wasn't it" කියල.
හිනා යන්නැත්තන් සොරි හොඳේ

Last edited: