Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලින් ගන්න පුළුවන් epf ද ETF ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EPF පඩියෙන් 8% කපන එක සරල භාෂාවෙන් ( ඔයාගෙන් 8% + කොම්පැනියෙන් 12%) (ඕක 10% + 15% ඒවත් තියනවා)

ETF කොම්පැනියෙන් 3%

EPF තියෙන්නේ සෙන්ට්රල් බෑන්ක් එකේ

ETF තියෙන්නේ ලේබර් / කම්කරු දෙපාර්තුමේන්තුවේ

EPF

100% + පොලිය ගන්න පුළුවන් 60 සම්පුර්ණ උනාම,

ගෑනුකෙනෙක් නම් විවාහයෙන් අවුරුදු 5 ක් ඇතුලත් නම මාරු වෙනවා නම් (maiden name eken) .

රට අතහැරලා වෙන රටකට පදිංචියට (PR or සිටිසන්) යනවා නම් පුළුවන්.

රජයේ විශ්රාම වැටුපක් හිමි තනතුරකට යනවා නම් එත් පුළුවන්.

30% ගන්නවා නම් ගෙයක් ඉඩමන්ක් ගන්න ඕනා, හදන්න ඕනා නම් පුළුවන්. රැකියාවේ ඉන්න ඕනා. ඉන්න රැකියාවේ මාස 6ක් වත් දායක මුදල් ගෙවිලා තියෙන්න ඕනා.උපරිමයමිලියන දෙකයි. මේක නවත්තන කතාවකුත් ගියා පහුගිය දවස් වල. වයස 60 පිරෙද්දී ඉතුරු 60% පොලියත් එක්ක ගන්න පුළුවන්.

බැංකුවක වගේ ඒගොල්ලෝ ගාවම විතරක් EPF තියාගන්න අවසර ගත්ත තැනක් නම් එතනින් අයින් වෙද්දී 100% + පොලිය ගන්න පුළුවන්.

ETF

සේවයෙන් අයින් උනාම ඒ වෙනකන් එකතු උන මුදල් ගන්න පුළුවන් පොලියත් එක්ක. ගත්තෙ නැති නම් පොලිය එකතු වේවි තියෙනවා ගන්නකන්. එකපාරක් ගත්තොත් ආයේ අවුරුදු 5ක් යනකන් ගන්න බෑ. අනික ඉන්න රස්සාවේ ඒවා ගන්න බෑ. අයින් වෙච්ච ඒවා විතරයි පුළුවන්....

[QUOTE="wqe123, post: 28195750, member: 545828"] [B][SIZE=4][B]EPF පඩියෙන් 8% කපන එක සරල භාෂාවෙන් ( ඔයාගෙන් 8% + කොම්පැනියෙන් 12%) (ඕක 10% + 15% ඒවත් තියනවා)[/B] ETF කොම්පැනියෙන් 3% EPF තියෙන්නේ සෙන්ට්රල් බෑන්ක් එකේ ETF තියෙන්නේ ලේබර් / කම්කරු දෙපාර්තුමේන්තුවේ [B]EPF[/B][/SIZE][/B] [LIST=1] [*][B][SIZE=4]100% + පොලිය ගන්න පුළුවන් 60 සම්පුර්ණ උනාම, [/SIZE][/B] [*][B][SIZE=4][B]ගෑනුකෙනෙක් නම් විවාහයෙන් අවුරුදු 5 ක් ඇතුලත් නම මාරු වෙනවා නම් (maiden name eken) .[/B][/SIZE][/B] [*][B][SIZE=4][B] රට අතහැරලා වෙන රටකට පදිංචියට (PR or සිටිසන්) යනවා නම් පුළුවන්.[/B][/SIZE][/B] [*][B][SIZE=4][B]රජයේ විශ්රාම වැටුපක් හිමි තනතුරකට යනවා නම් එත් පුළුවන්. [/B][/SIZE][/B] [*][B][SIZE=4]30% ගන්නවා නම් ගෙයක් ඉඩමන්ක් ගන්න ඕනා, හදන්න ඕනා නම් පුළුවන්. රැකියාවේ ඉන්න ඕනා. ඉන්න රැකියාවේ මාස 6ක් වත් දායක මුදල් ගෙවිලා තියෙන්න ඕනා.උපරිමයමිලියන දෙකයි. මේක නවත්තන කතාවකුත් ගියා පහුගිය දවස් වල. වයස 60 පිරෙද්දී ඉතුරු 60% පොලියත් එක්ක ගන්න පුළුවන්.[/SIZE][/B] [*][B][SIZE=4]බැංකුවක වගේ ඒගොල්ලෝ ගාවම විතරක් EPF තියාගන්න අවසර ගත්ත තැනක් නම් එතනින් අයින් වෙද්දී 100% + පොලිය ගන්න පුළුවන්.[/SIZE][/B] [/LIST] [B][SIZE=4]ETF[/SIZE][/B] [LIST=1] [*][B][SIZE=4][B]සේවයෙන් අයින් උනාම ඒ වෙනකන් එකතු උන මුදල් ගන්න පුළුවන් පොලියත් එක්ක. ගත්තෙ නැති නම් පොලිය එකතු වේවි තියෙනවා ගන්නකන්. එකපාරක් ගත්තොත් ආයේ අවුරුදු 5ක් යනකන් ගන්න බෑ. අනික ඉන්න රස්සාවේ ඒවා ගන්න බෑ. අයින් වෙච්ච ඒවා විතරයි පුළුවන්....[/B][/SIZE][/B] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom