Epf හරි ETF හරි කලින් ගන්න පුළුවන් එකක් තියෙනවා නේ? කෝක ද? දන්න කෙනෙක් කියන්න
ETF එක ගන්න පුළුවන් කලින් companies වල ඒවා. මේ පාර ගත්තොත් ආයිත් ගන්න පුළුවන් අවුරුදු පහකින් හැබැයි.![]()
ETF 3% forum එක අරගෙන වැඩ කරපු ආයතන වලින් සහතික කරගෙන ගන්න පුලුවන්. හැබැයි දැනට ජොබ් එකක් කරන්නෙ නැත්නම්.
EPF එක ගන්න පුලුවං රට යනවනං හරි, රජයේ රැකියාවකට යනවනං හරි මට මතක විදියට
EPF එක ගන්න පුලුවං රට යනවනං හරි, රජයේ රැකියාවකට යනවනං හරි මට මතක විදියට
Thanks කට්ටියEtf every 5 years
ETF.Epf හරි ETF හරි කලින් ගන්න පුළුවන් එකක් තියෙනවා නේ? කෝක ද? දන්න කෙනෙක් කියන්න
Na bn. Epf eken 2m gatta 2020*.ETF.
EPF eka apeyta tiyala loan ganna puluwanda koheda.
didn't know that. But you need to complete 10 years right?Na bn. Epf eken 2m gatta 2020*.
ඉඩමක් ගන්න. එහෙම පුළුවන්..
At that time 5 years as I remember. 30% or max 2M wenakn puluwn. Dn wenas welada dan nadidn't know that. But you need to complete 10 years right?
Job ekak karanne naththam nemei machan resign weddi ganna puluwan. Habai anthimata gaththa epf payment eka aran 5 years walata wadi wela thiyenna one.ETF 3% forum එක අරගෙන වැඩ කරපු ආයතන වලින් සහතික කරගෙන ගන්න පුලුවන්. හැබැයි දැනට ජොබ් එකක් කරන්නෙ නැත්නම්.
Thanks broEPF පඩියෙන් 8% කපන එක සරල භාෂාවෙන් ( ඔයාගෙන් 8% + කොම්පැනියෙන් 12%) (ඕක 10% + 15% ඒවත් තියනවා)
EFT කොම්පැනියෙන් 3%
EPF තියෙන්නේ සෙන්ට්රල් බෑන්ක් එකේ
ETF තියෙන්නේ ලේබර් / කම්කරු දෙපාර්තුමේන්තුවේ
EPF
ETF
- 100% + පොලිය ගන්න පුළුවන් 60 සම්පුර්ණ උනාම,
- ගෑනුකෙනෙක් නම් විවාහයෙන් අවුරුදු 5 ක් ඇතුලත් නම මාරු වෙනවා නම් (maiden name eken) .
- රට අතහැරලා වෙන රටකට පදිංචියට (PR or සිටිසන්) යනවා නම් පුළුවන්.
- රජයේ විශ්රාම වැටුපක් හිමි තනතුරකට යනවා නම් එත් පුළුවන්.
- 30% ගන්නවා නම් ගෙයක් ඉඩමන්ක් ගන්න ඕනා, හදන්න ඕනා නම් පුළුවන්. රැකියාවේ ඉන්න ඕනා. ඉන්න රැකියාවේ මාස 6ක් වත් දායක මුදල් ගෙවිලා තියෙන්න ඕනා.උපරිමයමිලියන දෙකයි. මේක නවත්තන කතාවකුත් ගියා පහුගිය දවස් වල. වයස 60 පිරෙද්දී ඉතුරු 60% පොලියත් එක්ක ගන්න පුළුවන්.
- බැංකුවක වගේ ඒගොල්ලෝ ගාවම විතරක් EPF තියාගන්න අවසර ගත්ත තැනක් නම් එතනින් අයින් වෙද්දී 100% + පොලිය ගන්න පුළුවන්.
- සේවයෙන් අයින් උනාම ඒ වෙනකන් එකතු උන මුදල් ගන්න පුළුවන් පොලියත් එක්ක. ගත්තෙ නැති නම් පොලිය එකතු වේවි තියෙනවා ගන්නකන්. එකපාරක් ගත්තොත් ආයේ අවුරුදු 5ක් යනකන් ගන්න බෑ. අනික ඉන්න රස්සාවේ ඒවා ගන්න බෑ. අයින් වෙච්ච ඒවා විතරයි පුළුවන්....