කලින් දැකල තියේද? 2

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කලින් දැකල තියේද? 2

    මතකද දන්නේ නෑ මම උඹල කලින් දැකල නැති GIF සෙට් එකක් දැම්මා.

    මතක නැත්නම් බලපන් :D
    කලින් දැකල තියේද?

    මෙන්න ඒ වගේ තව සෙට් එකක් හම්බ උනා :yes:





    ට්‍රම්පට් එක වැඩ කරන විදිහ

    yd1BqNL.gif






    ඉබ්බයි (ජයා නෙමේ :P) යතුරයි

    83031891.gif







    පසුගිය වසර තිහ ඇතුලත අභ්‍යවකාශයේ තැන්පත් වූ සුන්බුන් :sorry:


    UA1PwLz.gif







    මෙන්න marker pen test කරන විදිහ


    Z9KSbOJ.gif






    සර්ව ලෝක පූට්ටුව :P


    medium.gif






    මැකරෝනි :cool:


    nUh850W.gif





    මෙහෙමත් කැපිල්ලක් :dull:


    Mg4uDl3.gif





    manual gear


    9YeiVs3.gif






    ඉංග්‍රීසි හෝඩියේ පරිණාමය


    TI8cX45.jpg






    පැරෂුට් lock එක


    iOCtuvw.gif






    ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය :cool:


    Australia_history.gif






    රේඩියේටර වෑල් එක උෂ්ණත්වය පාලනය කරන විදිහ



    bSpoRD0.gif





    අපේ ක්ෂීරපතය හා ඇන්ඩ්රෝමීඩියා ගැලක්සිය කවදාහරි ගැටෙන්නේ මෙහෙමලු :shocked:


    SmI1EV0.gif





    තව දාන්නද :D