කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කෙනෙක් කලින් බැඳලද කියලා හොයාගන්නෙ කොහොමද?
    වෙනත් පලාතකදී බැඳලා නම් පදිංචිව සිටින දිස්ත්‍රික්කයෙන් හොයන්න පුලුවන්ද. උදව් කරන්න😢
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ලංකාව‌ෙ මචන් ඔරකල් ඩ‌ෙටා බ‌ෙස් ඒකක් ම‌ෙදවස් වල රන් ව‌ෙන්න‌ෙ. පට්ට සිකුරිටි න‌ො බැක් ඒන්ඩ් ඩ‌ෝර්ස්..:no::no:
    ඒක විදිහක් තිය‌ෙනවා ඒක තමයි කරන්න පුළුවන් ඒකම විදිහ. දිස්ත්‍රික්ක 26 ය‌ේම තිය‌ෙන කච්ච‌ෙරි වලට ගිහින් ඒතන ඉන්න පියන් ක‌ෙන‌ෙක්ට කියක් හරි අත‌ේ තියන්නයි තිය‌ෙන්න‌ෙ
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Ehema kramayak /data base ekak Danna widiyata nehe .
    Hodama wede oya kiyana ekkena Inna paththe game gewal walin ahana eka
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,358
    13,255
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙම ක්‍රමයක් නෑ.
    විවාහ සහතික නම්බර් ඒක දන්නවනම් හොයන්න පුළුවන් බැදලා ද නැද්ද කියලා.🤪

    හුකනකොට තමා බලාගන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Honda.putha

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ලංකාව‌ෙ මචන් ඔරකල් ඩ‌ෙටා බ‌ෙස් ඒකක් ම‌ෙදවස් වල රන් ව‌ෙන්න‌ෙ. පට්ට සිකුරිටි න‌ො බැක් ඒන්ඩ් ඩ‌ෝර්ස්..:no::no:
    ඒක විදිහක් තිය‌ෙනවා ඒක තමයි කරන්න පුළුවන් ඒකම විදිහ. දිස්ත්‍රික්ක 26 ය‌ේම තිය‌ෙන කච්ච‌ෙරි වලට ගිහින් ඒතන ඉන්න පියන් ක‌ෙන‌ෙක්ට කියක් හරි අත‌ේ තියන්නයි තිය‌ෙන්න‌ෙ
    👍 👍 👍 👍
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    https://elakiri.com/threads/නිත්‍යානුකූලව-විවාහ-උන-කෙනෙක්ද-නැද්ද-කියල-හොයාගන්න-විදියක්.1999104/

    Meme Wtf GIF
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කොල්ලෙක් නන් කෙල්ලෙක් දම්මල කෝල් එකක් දියන් ගෙදර එනකොට පරිප්පු සීනියි තේකොලයි අරන් එන්න කියල.
    දැන් ඩිවෝස් නම්
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama divorced vela vena kenek va ayeth banda mage marriage certificate eke thiyanava mama kalin banda kiyala
    එහෙම seen එකක් තියේද. හතර පස් පාර marry කරපු පොරවල්ගේ කසාද සහතිකි නිකන් රටවල් ගානේ travel කරන බුවෙක්ගේ passport එක වගේ ඇතිනේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දානකොට තේරෙනවනේ බන්
    හිරට යනවනම් බැදලා නැහැ
    දානකොට උබටත් දැනෙන්නේ නැත්නම් බැදලා වටේ උනුත් වැඩ අරන් වෙන්න පුළුවන් 😂 😂
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ලංකාව‌ෙ මචන් ඔරකල් ඩ‌ෙටා බ‌ෙස් ඒකක් ම‌ෙදවස් වල රන් ව‌ෙන්න‌ෙ. පට්ට සිකුරිටි න‌ො බැක් ඒන්ඩ් ඩ‌ෝර්ස්..:no::no:
    ඒක විදිහක් තිය‌ෙනවා ඒක තමයි කරන්න පුළුවන් ඒකම විදිහ. දිස්ත්‍රික්ක 26 ය‌ේම තිය‌ෙන කච්ච‌ෙරි වලට ගිහින් ඒතන ඉන්න පියන් ක‌ෙන‌ෙක්ට කියක් හරි අත‌ේ තියන්නයි තිය‌ෙන්න‌ෙ
    ඔය කියන විසි හයවන දිස්ත්‍රික්කය මොකක්ද
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ඔය කියන විසි හයවන දිස්ත්‍රික්කය මොකක්ද
    හප‌ොයි 25යි ද මචන් තිය‌ෙන්න‌ේ.. අවුලක් නැ තව ටික දවසකින් ප‌ොට් සිටිය ගන්න පුළුවන් 26 විදිහට