කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    එහෙම seen එකක් තියේද. හතර පස් පාර marry කරපු පොරවල්ගේ කසාද සහතිකි නිකන් රටවල් ගානේ travel කරන බුවෙක්ගේ passport එක වගේ ඇතිනේ
    ow monavada numbers vagayak thiyanava vena district ekakin bandama horata karaganna puluvan athi bandala na kiyala monada hara aussanne nane prashnayaj venakan
     
    • Like
    Reactions: windows_ubuntu

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @hodakolla හොයාගනින් ක්‍රමේ. උඹටත් ඉස්සරහට වැදගත් වෙයි :yes:
    @hodakolla ඔව්.ඔව්.මේ යන විදියට තෙවරක් භාවිතා කර,දෙවරක් බැන්ද එකක් කරගහන්න වෙන ලයින් එකක් තියෙන්නෙ....රෂියන් එව්ව ගැන නං...එක්කො ඕන්නෑ... :ROFLMAO: :ROFLMAO:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මාලිගාවත්ත විවාහ උප්පැන්න ලියාපදිංචි කාර්යාලයෙන් හොයල බලන්න ..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙම ක්‍රමයක් නෑ.
    විවාහ සහතික නම්බර් ඒක දන්නවනම් හොයන්න පුළුවන් බැදලා ද නැද්ද කියලා.🤪

    හුකනකොට තමා බලාගන්න වෙන්නේ.
    ඇයි බං විවාහ සහතික නම්බර් එක දන්නවා නම් ආයේ බැදලද කියලා හොයන්නේ අහවල් දේකටද?? 😁😁😁😁 මොකද ගම හරහා දිව්වම විවාහ සහතික හම්බවෙනවද? 😁😁😁😁 අනිත් එක බැදලද කියලා කොහොමද @&% කොට දැනගන්නේ දැන් ඕක ඉස්කෝලේ යන උනුත් කරනවා. ඉස්සර තමයි බදිනකම් හිටියේ 😁😁😁
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    කෙනෙක් කලින් බැඳලද කියලා හොයාගන්නෙ කොහොමද?
    වෙනත් පලාතකදී බැඳලා නම් පදිංචිව සිටින දිස්ත්‍රික්කයෙන් හොයන්න පුලුවන්ද. උදව් කරන්න😢
    කඹයක් අතේ තියාගෙන හිටියොත්....කලබලයෙන් දුවනවනං...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    එහෙම seen එකක් තියේද. හතර පස් පාර marry කරපු පොරවල්ගේ කසාද සහතිකි නිකන් රටවල් ගානේ travel කරන බුවෙක්ගේ passport එක වගේ ඇතිනේ
    ඔව් පරන ලාන්සරේක පොතක් වගේ ඇති.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ වගේ දේවල් සිස්ටම් එකක තියෙන්න ඕනෙ කොහෙද ඔරකල් ඩේටාබේස් එක තාම අප්ඩේට් වෙනවනෙ.

    මට නම් හිතෙන්නෙ පොඩි කාලෙම ළමයින්ට අයි ඩී හදන්න ඕනෙ. ඊටපස්සෙ හැම එකම ඒ නම්බර් එකට ලින්ක් කරන්න ඕනෙ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    5000 k dila registrar ge book eke kole irala dammama u bande na wage thamai. :P
    Mewa karanna yanna epa ubala.
    Naha ban meka baha me record eka year end or mid yanava department of registrar ekata ethanata copy ekak giyata passe kole iruwata wadaka na.

    Case ekak daganne nathuwa hitiyoth hoyanna ba habai bandalada nadda kiyala forms wala single fill kalata aulak na. They don't care.. Aye bandiddi kalin serpated/ divorce kiyala fill kale nattam kohethma waten na kalin married kiyala
     
    • Like
    Reactions: RLT4U

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @hodakolla ඔව්.ඔව්.මේ යන විදියට තෙවරක් භාවිතා කර,දෙවරක් බැන්ද එකක් කරගහන්න වෙන ලයින් එකක් තියෙන්නෙ....රෂියන් එව්ව ගැන නං...එක්කො ඕන්නෑ... :ROFLMAO: :ROFLMAO:

    adooo ai bn ubala mawama allaganne :lol: :lol: :lol: