කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ow uba mata kyl tyna tikama madida :lol: :lol: :lol:
    ඔව් බන්.ඒව අල්ලගෙන මගේ ගෑනි මටම නෙලනකොට කෝමද සන්තෝසෙ....නිකන් නෙවෙයි පරණ ෆයිල් එක්කම....ඒක හින්ද සෑහෙන්න දුරදිග හිතල,මම ආයිත් ඉපදෙනව. :lol: :lol:
     
    • Haha
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ලෝකෙ කොහොම වෙනස් වුනත්,රට්ටු මොනා කිව්වත් අපි අපේ ෆන් එක ගන්නව නැද්ද බං @Mandalorian :lol: :lol: :lol:
    අනික බං @hodakolla ට අනාගතේදී වැදගත් වෙන දේවල් ගැන කියන්නනේ අපි මෙහෙම කරන්නේ :D
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනික බං @hodakolla ට අනාගතේදී වැදගත් වෙන දේවල් ගැන කියන්නනේ අපි මෙහෙම කරන්නේ :D
    සිරාවට....නැත්තං මූට වෙන්නෙ වටේ එවුන් ගෙට පනිද්දි,පොප්කෝන් කකා ෆිල්ම් බලන්න තමයි.... :lol: :lol:
     
    • Haha
    Reactions: Mandalorian

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කෙනෙක් කලින් බැඳලද කියලා හොයාගන්නෙ කොහොමද?
    වෙනත් පලාතකදී බැඳලා නම් පදිංචිව සිටින දිස්ත්‍රික්කයෙන් හොයන්න පුලුවන්ද. උදව් කරන්න😢
    පොඩි CID පාරක් දාපන් .
    ගෙවල් හරියේ තරහකාරයෝ ඉන්නවද බලපං .උන්ගෙන් හොදිසියක් දාලා අහපන් බොරුත් කියන්න පුළුවන් .තරහ නැති එකකුගෙනුත් අහලා බලපං , දෙගොල්ලෝ කියපු කාරණා වලින් සමාන වෙන කාරණා ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියේ
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    images