කලින් ලියපු විහිළු ආයෙත් ලියන්න ලැජ්ජා න&#3536

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඉරෙන රහස

    “මොකෝ බං උඹේ කලිසම් හැම එකකම පිටිපස්සට අණ්ඩ දාලා.” සුරංග දින කීපයක්ම හැඳගෙන සිටි කලිසම්වල පිටුපස ඉරී අණ්ඩ දමා වසා තිබෙනු දුටු ලකි ඇසීය.
    ”මමනෙ දැන් හන්දියෙ සර්කස් එකේ කඩු ගිලින්නෙ” සුරංග කීවේ පස්ස අතගාමිනි.

    :rofl::rofl::rofl:
    :lol::lol::lol: this version is better
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Laughing03.gif