කලියුගය කියන්නේ මොකක්ද මචන්.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලියුගය කියන්නෙ හින්දු දර්ශනය තුල පැහැදිලි කරන යුගයක්,, හින්දු එහෙම නැත්නම් වේද දර්ශනයට අනුව මේ ලෝකය පවත්නා කාල සීමාඅ යුග 4 ට බෙදනවා,, ඒවා නම් සත්ය යුගය ,ද්වාපර යුගය,තේත්‍රා යුගය ,කලියුගය, මේ එක් එක් යුගයක් මට මතකවිදියට අවුරුදු 25000විතර වෙනවා,, හරියටම ශුවර් නැහැ,,,සත්ය යුගයේදී මිනිසුන් 100% නිවැරදි පිරිසක් තමා ජීවත් වෙන්නෙ,හින්දු දර්ශනය අනුව ඒ කාලයේ ජීවත් වෙන බොහෝ දෙනා අධ්‍යාත්මික වශයෙන් උසස් රිශිවරුන් වගේ පිරිසක්,,ද්වාපර යුගයේදී මෙක 75%ට බහිනවා,,ත්ත්‍රා යුගයේදී 50%වෙනවා,, කලියුගයේදී හොඳ මිනිසුන් ප්‍රමාණය 25% වෙනවා, අධ්‍යත්මික වශයෙන් උසස් පිරිස අඩුවෙලා ගිහින් නැත්තටම නැතිවෙලා යනවා,,,කලියුගය අවසාන වෙනකොට ලෝකයෙ ජීවත් වන 99% විතරම මිනිස්සු දුර්ජන පිරිසක්,,ඉතාම සුලු ප්‍රමාණයක් හොඳ පුද්ගලයො,,, අපි දැන් ජීවත් වෙන්න කලි යුගයෙ ,,දැනට අවුරුදු 5000 කලියුගයෙන් ගෙවිලා ඉවරයි කියලා තමා කියන්නෙ,,කලියුගයෙන් පසු ලෝකවිනාශයක් සිදුවෙනවාඅ...
    :cool: +
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර දෙවියන්ගෙන් ඈත් වන යුගයකි.

    ඊයෙ ධර්මාශෝක එකෙත් කියවුනා.

    පව පින ,හොඳ නරක, යහපත අයහපත, සෞභාග‍ය දුර්භාග්‍ය වගෙ දෙවල් සංකල්ප වශයෙන් තියෙන දෙවල් මිසක් සංකෙත වලින් හඳුන්වන්න බැහැ නෙ ?
    අපිට පුටුව කියන එක සංකෙතයක් කරගන්න පුළුවන් ඉඳගැනීම කියන දෙට.
    ඉතිං මන් කලින් කිව්ව දෙවල් සංකල්ප වශයෙන් මිනිස්සු අතර පවත්වා ගන්න තමා මිනිස්සු ඔය එක එක දෙවරූප භූතරූප හැදුවෙ.
    මොකද සංකල්ප වශයෙන් තියෙන දෙ සංකෙතයක් උනොත් මිනිස්සුන්ව ඒ සංකෙතය හරහ මනස පාලනය කරන්න ලෙසි
    ඔය දෙවියො කියන්නෙ ඒ වගෙ උන් මිසක් ඇත්තටම හිටිය උන් නෙමෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලියුගය කියන්නෙ හින්දු දර්ශනය තුල පැහැදිලි කරන යුගයක්,, හින්දු එහෙම නැත්නම් වේද දර්ශනයට අනුව මේ ලෝකය පවත්නා කාල සීමාඅ යුග 4 ට බෙදනවා,, ඒවා නම් සත්ය යුගය ,ද්වාපර යුගය,තේත්‍රා යුගය ,කලියුගය, මේ එක් එක් යුගයක් මට මතකවිදියට අවුරුදු 25000විතර වෙනවා,, හරියටම ශුවර් නැහැ,,,සත්ය යුගයේදී මිනිසුන් 100% නිවැරදි පිරිසක් තමා ජීවත් වෙන්නෙ,හින්දු දර්ශනය අනුව ඒ කාලයේ ජීවත් වෙන බොහෝ දෙනා අධ්‍යාත්මික වශයෙන් උසස් රිශිවරුන් වගේ පිරිසක්,,ද්වාපර යුගයේදී මෙක 75%ට බහිනවා,,ත්ත්‍රා යුගයේදී 50%වෙනවා,, කලියුගයේදී හොඳ මිනිසුන් ප්‍රමාණය 25% වෙනවා, අධ්‍යත්මික වශයෙන් උසස් පිරිස අඩුවෙලා ගිහින් නැත්තටම නැතිවෙලා යනවා,,,කලියුගය අවසාන වෙනකොට ලෝකයෙ ජීවත් වන 99% විතරම මිනිස්සු දුර්ජන පිරිසක්,,ඉතාම සුලු ප්‍රමාණයක් හොඳ පුද්ගලයො,,, අපි දැන් ජීවත් වෙන්න කලි යුගයෙ ,,දැනට අවුරුදු 5000 කලියුගයෙන් ගෙවිලා ඉවරයි කියලා තමා කියන්නෙ,,කලියුගයෙන් පසු ලෝකවිනාශයක් සිදුවෙනවාඅ...

    නොදැන හිටපු දෙයක් දැනගත්ත:love:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    :yes: