කලියුග කාලේ - සෝඩ නටයි මාළු බෝතලේ

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මම නම් අහල තියෙන විදිහට දරුවා කොයි තරම් නරක කෙනෙක් වුනත් දෙමව්පියන් කවදාවත් දරුවන්ට වෛර කරන්නේ නෑ . තමන්ගේ දරුවෙක් නේ? සමාව දීලා ගන්න තියෙන්නේ :(

okoma ohoma hitanne nane ban...tattage muna dekkama adenawa..minissu godakasharaya karana dial ekak...party ekakawath yanna be dan okomala danawa scene eka..parentsla nondi wenawa...hena murandu weda karala penala gihin tiyenne..penala giya ekath hena kupadiyalu...duwawa nan ganna one tama ane manda itin..
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    okoma ohoma hitanne nane ban...tattage muna dekkama adenawa..minissu godakasharaya karana dial ekak...party ekakawath yanna be dan okomala danawa scene eka..parentsla nondi wenawa...hena murandu weda karala penala gihin tiyenne..penala giya ekath hena kupadiyalu...duwawa nan ganna one tama ane manda itin..
    දෙමව්පියන්ට දුක් දීලා කරන මගුල් හුගක් වෙලාවට ඔහොම තමයි කෙලවර වෙන්නෙ
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    පට්ට කතාව ... ආදර්ශමත් දරුවෙක්. පව් අහිංසක දෙමව්පියෝ ...