Factory වලින් defect කියලා අයින්කරන පිරිමි අයගෙ කලිසම් තියෙනව දෙල්කඳ ප්ලාසා එක පිටි පස්සෙ කෙලවරේ තියෙන පුංචි කඩේක... හැමදාමත් නෑලු...
ඒත් ඒක අයිති කෙනා ( වැඩි වයස් නැති තරුණ කෙනෙක්) තමන්ගෙ නිරන්තර ගණුදෙනු කරන අයට පනිවිඩ දෙනවලු අලුතින් බඩු ආවම .... දෙල්කඳ කිට්ටුව අයට නම් වටිනව ....
Ladies ඇත්තෙම නැතිතරම් ... හොද quality , ladies trouser එකක් ගත්ත 1200 කට ඒක විතරමයි තිබුනෙත් UK 14 ....
හැබැයි tag කපල තියෙන්නෙ ..... size එක විතරක් ඉතිරිවෙන්න