කලිසම් රෙදි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    කලිසම් රෙදි ගැන දන්නා කට්ටිය පොඩ්ඩක් ඇවිල්ලා යන්න






    1. කලිසම් රෙදි පීස් එකක රෙදි මීටර් හෝ යාර කීයක් තියනවා ද
    2. අඩුවට හොද (කොට් මහන්න ගන්න වගේ) කළු පාට රෙදි පීස් එකක් ගන්න තියෙන්නේ කොහෙද ?

    ස්තුතියි !!!
     
    • Like
    Reactions: kinkon

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,826
    11,749
    113
    🌎
    ෆේස්බුක් එකේ ඔය සම්බන්ද group එකක අහන්න. ඒකේ experts ල ඉන්නවනෙ ඔය සම්බන්ද
     
    • Like
    Reactions: wqe123

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Factory වලින් defect කියලා අයින්කරන පිරිමි අයගෙ කලිසම් තියෙනව දෙල්කඳ ප්ලාසා එක පිටි පස්සෙ කෙලවරේ තියෙන පුංචි කඩේක... හැමදාමත් නෑලු...


    ඒත් ඒක අයිති කෙනා ( වැඩි වයස් නැති තරුණ කෙනෙක්) තමන්ගෙ නිරන්තර ගණුදෙනු කරන අයට පනිවිඩ දෙනවලු අලුතින් බඩු ආවම .... දෙල්කඳ කිට්ටුව අයට නම් වටිනව ....

    Ladies ඇත්තෙම නැතිතරම් ... හොද quality , ladies trouser එකක් ගත්ත 1200 කට ඒක විතරමයි තිබුනෙත් UK 14 ....

    හැබැයි tag කපල තියෙන්නෙ ..... size එක විතරක් ඉතිරිවෙන්න
     
    • Like
    Reactions: wqe123