කලුතර පැත්තෙ අයගෙන් උදවුවක් ඔනි

jaya119

Member
Oct 29, 2022
7
1
3
කෙල්ලත් එක්ක ගිහින් ගින්නක් නතුව පැය 3-4ක් ඉදල එන්න පුලුවන් හොටෙල් මොනවද කලුතර පැත්තෙ ? ලොකු ගණන් නම් වියදම් කරන්න අමාරුයි මෙ දවස් වල.දන්නවනෙ ඉතින් හැමෝම රිම් එකෙන්නෙ යන්නෙ.දැනට බැලුවෙ පහල තියෙන ඒව.අවුලක් නැත්ද? සේෆ්ද කියලයි දැනගන්න ඔනි.ලොකු උදවුවක්.

https://www.booking.com/hotel/lk/kumbukgahawatta.html
https://www.booking.com/hotel/lk/ritz-gate-kalutara.html
https://www.booking.com/hotel/lk/feel-villa.en-gb.html
https://www.booking.com/hotel/lk/oasis-beach-villa-kalutara-north.en-gb.html
https://www.booking.com/hotel/lk/marigold-beach-house.en-gb.html
 
chinmak

Well-known member
  • Oct 27, 2014
    9,809
    8,024
    113
    මෙන්න මෙතන...
    ත්‍රෙඩ් ටයිට්ල් එක වෙනස් කරපන් කලුතර කෙල්ලො ඉන්න උන්ගෙන් උදව්වක් ඕන කියල. නැත්තන් අපි අසරන වෙනව.
    Ado hesaan gedara room ekak diyan mutaa..
     
    jaya119

    Member
    Oct 29, 2022
    7
    1
    3
    ත්‍රෙඩ් ටයිට්ල් එක වෙනස් කරපන් කලුතර කෙල්ලො ඉන්න උන්ගෙන් උදව්වක් ඕන කියල. නැත්තන් අපි අසරන වෙනව.
    කෙල්ලො ඉන්නම ඕනිමද මේව දැනගන්න :P

    සිරාවට මේ ප්ලේස් ගැන අදහසක් නැත්ද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    ත්‍රෙඩ් ටයිට්ල් එක වෙනස් කරපන් කලුතර කෙල්ලො ඉන්න උන්ගෙන් උදව්වක් ඕන කියල. නැත්තන් අපි අසරන වෙනව.
    @jaya119 මුන්ගෙ ගෙදරින් රූම් එකක් ඉල්ල ගනින්. මූ ෆුල් සර්විස් එක දේවි අඩු ගානකට. බෝනස් එකක් විදියට අල්ලපු ගෙදර බලන් අතේ පාරකුත් ගහන්න පුලුවන් වෙයි. 😂😂😂😂
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    ත්‍රෙඩ් ටයිට්ල් එක වෙනස් කරපන් කලුතර කෙල්ලො ඉන්න උන්ගෙන් උදව්වක් ඕන කියල. නැත්තන් අපි අසරන වෙනව.
    ඔයාගෙ රූම් එක දෙන්න හේසාන්
     
    • Sad
    Reactions: Heshan Daminda