1 හදිසි අනතුරක් (ලංකාවේ වාර්තා වෙලා නැති උනාට ලෝකේ මීට කලින් වෙලා තියනවා..සෙක්ස් කරනගමන් ඔයවගේ උඩකින් බිමට වැටුන අවස්ථා
2. සියදිවි නසාගැනීමක්
3. තඩිය කෙල්ලව තල්ලු කරා. (මිනීමැරුමක්.)
1 හෝ 2 බන්...
3 වෙන්න බැහැ..කොච්චර මිනිමරුවෙක් උනත් පෞද්ගලික තරහවක් නැතිනම්...රූම් එකට ID දීලා මිනිමරයි කියල හිතන්න බැහැ.
1 ත් නෙමෙය් නේ...තඩියා කියනවා ඒකී පැන්න කියල..හදිස්සි අනතුරක් නම් හන්ගන්න හේතුවක් නැහැ නේ..කියයි එහෙනම් සෙල්ලම දදා ඉද්දි වැටුනා කියල.
සමහරු ඉන්නව බීල පුරුදු නැහැ..ඒ නිසා පොඩ්ඩක් බිව්වත් ට්රැක් පනිනව..අනික විස්කි..ඔය පොඩි කෙල්ලට මූඩිය පෑගුනත් ඇති..ෆෝන් එක චෙක් කරල අනිතිමට කෝල් කරපු කෙනා හොයා ගත්තනම්..හේතුව දැනගන්න පුලුවන්..black මේල් සීන් එකක්ද දන්නේ නෑ...(මම දවසක් යාලුවෝ එක්ක බී බී ඉද්දි එතනට අම්ම ඇවිල්ල කෑගැහුව කියල ලග තිබ්බ ඇලකට පැන්න මලට...යාලුවෝම තමයි උඩට ගත්තේ



ඒක මතක් උනා.