කලුවෙක් NSBM පතුරු ගසයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    කියලා තියෙන දේවල් ඇත්ත..
    ඕක නුගේගොඩ ඉදන් ඔහේ ආවට පස්සේ සම්පූර්ණයෙන්ම සල්ලි පස්සේ යන එකක් උනා..
    බිල්ඩින් වලට එහා ගියපු අද්‍යාපනයක් ඔතන නෑ 😁
    මැනේජ්මන්ට් හොඳයි කොම්පියුටින් නම් අබ සරණයි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113

    මූ කියල තියෙන ගොඩක් කතාවල අ‍ැත්තක් නැතිව නෙවෙයි. මොකද NSBM එක නිකන් Lifestyle වගේ university එකක්නෙ. එ‍්කට යන්නෙ ඩිග්‍රි එකම කරල එ‍්කෙන්ම ගොඩ යන්න බලාගෙන නෙවෙයි. ගොඩක් වෙලාවට සල්ලි තියෙන උන්ගෙ ළමයිනෙ ඉන්නෙ.

    අනික government university වල level එක එක්ක කොහොමත් compare කරන එක මෝඩ වැඩක්. එ‍්වට තියෙන budget කොහෙත්ම for profit එකකින් ගන්න බෑනෙ. උ‍ෟම කියනවා ඩිග්‍රි එක මිලියන තුනලු. අවුරුද්දකට ලක්ෂ දහයනෙ බං ඉතින්. එහෙම දේකින් lecturer ලා ටික ගෙවලා maintenance, utilities වලට ගෙවන්නවත් පුළුවන්ද batch එකක ළමයි 500 වත් නැත්තම්? මම හිතන්නෙ පේරා එහෙම gardening වැඩවලටම ඊට වඩා වියදමක් යනවා අ‍ැති.

    අ‍ැත්ත යථාර්ථය තමයි NSBM වගේ යනවා නම් ඩිග්‍රි එක ගෙවනවාට අමතරව අනිත් දේවල් ටික තමන් හදා ගන්න ඕන. එහෙම නැතිව අඬලා වැඩක් නෑ. අනික පේන තැන්වල තියෙන Tattoos, piercings, hair color කියලා තීන්ත බාල්දි හලා ගත්තා වගේ පිස්සු styles වලට අනිවාර්යයෙන්ම බලපෑම් එන්ඩ පුළුවන්. Campus එකකට එද්දි විනයක් තියෙන්න එපැයි. NSBM එක අ‍ැතුළෙදි විනය ගැන හිතනවා තමයි අනිවාර්යයෙන්ම. Girlfriend කියල තොරොම්බල් බඩුවක් එක්කගෙන අ‍ාවාම ප්‍රශ්න එන්න පුළුවන් තමයි.

    අනික ඉතින් කොච්චර කිව්වත් ලංකාවෙ සිංහල උන්ට පඩ දෙමෙල්ලු පේන්ඩ බෑ. Racial friction එක කොච්චර වුණත් තියෙනවා. එහෙම සීන් එකකුත් ඕක අස්සෙ අ‍ැති.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    NSBM first class gatta mama danna un innawa bung unta melo wadak karaganna baa hariyata, godak ma kello

    ada kale owalin ena godak un gewal wala innawa jobs nathuwa, mokada a tharama out put eka wadi, apita ehama interview enawa first class thiyana un, habaiyi hondatama madi

     
    • Like
    Reactions: Bimmer and KAZPER

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,610
    113
    East Blue (Goa Kingdom)
    ඔව් මේක ඇත්ත වෙන්න ඕන 100% ,
    මීට වඩා දේවල් NSBM වෙලා තියෙනවා academic උන් සම්බන්ද
    ළමයිව අසාධාරණ විදිහට ඕවට විරුද්ධ ව කතා කරම suspend කරලා උසාවි ගිහින් උසාවියෙන් කිව්වම suspend එක reverse කරගත්ත සීන්
    තව NSBM එක NIBM එකේ සල්ලි වලින් පටන් ගත්තේ කොහොමද එහෙම එකේ VC කාරයට shares තියෙන්නේ NSBM එකේ ?


    SLIIT එකද NSBM එකද හොඳ? දෙකම එකයි ද?
    SLIIT > NSBM for SE


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව NSBM එක NIBM එකේ සල්ලි වලින් පටන් ගත්තේ කොහොමද එහෙම එකේ VC කාරයට shares තියෙන්නේ NSBM එකේ ?
    ඕන කොම්පැනියකට පුළුවන් කෙනෙකුට ශෙයාස් දීල එයාව ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පත්කරන්න. ඒ වගේම පඩියෙන් කොටසක් විදිහට ශෙයාස් දෙන්න පුළුවන් ඕනම සේවකයෙකුට.

    NIBM එකෙන් ඉන්වෙස්ට් කරපු එකේ ප්‍රශ්නය මොකක්ද?
     
    • Like
    Reactions: $onny

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,610
    113
    East Blue (Goa Kingdom)
    ඕන කොම්පැනියකට පුළුවන් කෙනෙකුට ශෙයාස් දීල එයාව ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පත්කරන්න. ඒ වගේම පඩියෙන් කොටසක් විදිහට ශෙයාස් දෙන්න පුළුවන් ඕනම සේවකයෙකුට.

    NIBM එකෙන් ඉන්වෙස්ට් කරපු එකේ ප්‍රශ්නය මොකක්ද?
    meka rajaye funds walin patan gaththa thanakin apu salli walin patan gaththa thanakin initial funds apu ekak.

    "ඕන කොම්පැනියකට" kiyanna baha mekata.
     
    • Like
    Reactions: $onny

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    meka rajaye funds walin patan gaththa thanakin apu salli walin patan gaththa thanakin initial funds apu ekak.

    "ඕන කොම්පැනියකට" kiyanna baha mekata.
    established as a limited company under the Companies Act No. 07 of 2007, with the registration number PB 4833

    "ඕන කොම්පැනියකට" still applies
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,744
    16,526
    113
    NSBM Green University – A Tall Building With Shaky Values
    Read this and decide for yourself if NSBM is the kind of place you want to join.

    Today, my girlfriend came to support our football match — something she’s been doing for nearly two years. She entered properly with a visitor pass. But a madam asked her to leave, rudely, just because she had coloured hair.

    And then came the Head of academic development Baratha Dodankotuwa. First thing he says to me?

    "Umbā kagen ahalada meyawa athulata genawe?"
    Is this how a university official talks to a student? With no respect? No dignity?

    I didn’t even argue back.
    Because if I did, they’d probably suspend the football team or take action against the club.
    That’s how NSBM treats students: obey, or get punished.
    There’s no space to speak. No space to even question.
    (This post is purely my personal experience and opinion. It has no connection to the NSBM Football Team or Football Club.)

    Judgement Over Logic
    At NSBM, you don’t get judged by your actions. You get judged by your hair, your clothes, your tattoos.
    They say they’re building future leaders — but in reality, they’re building a place where everyone’s trained to fit one outdated box.

    This isn’t discipline. This is insecurity, hidden behind fake rules.

    SPORTS – Just For Show
    I’ve played for NSBM Football for 4 years. I was the captain last year.
    Let me be blunt — NSBM doesn’t care about sports.

    They don’t let teams join major tournaments because they're scared of losing. We weren’t allowed to participate in this year’s SLIIT Legacy Shield — apparently because the Rs. 30,000 entry fee was “too much.”
    But they charge Rs. 3 million per degree.

    We had to collect money from students to buy balls last year. 10 balls. Now only 4 are left. Maybe someone’s selling them for extra cash — because apparently, NSBM has no money.
    We don’t have first-aid kits, sprays, bandages — nothing. Not even proper futsal.
    Why? Because they know other universities have better teams.

    So they’d rather avoid the match than face the truth.

    STUDIES – Just a Fancy Label
    I studied Multimedia. A creative, tech-heavy degree — in theory.
    But in reality? Most modules were taught by just 3–4 lecturers. They were skilled in their own fields, but expecting them to handle every subject across the degree?

    At the end of our first year, our entire batch protested — demanding better lecturers and proper facilities.

    The computer labs?
    Outdated i5 7th gen PCs with Intel UHD graphics and barely any storage — like walking into an old internet café.
    For a multimedia degree, it’s a joke.

    All the software we used was pirated.
    Not once did NSBM provide licensed software or even decent hardware. Just tall buildings with fancy interiors — all looks, zero substance.

    I was also Vice President of the Multimedia Club.
    Their first “project”? Pirate movies online, play them in a classroom on a projector, and charge Rs. 100 for tickets.

    That’s what they call a “club activity.”
    I was against it. I resigned immediately. But they went ahead anyway — because that’s what was “fun” for them.

    And yet, they have the audacity to teach us an Ethics module.

    The Truth Behind the Glass Walls
    NSBM has no freedom of speech.
    No space for free thinking.
    No respect for students.

    You can’t ask questions. You can’t challenge anything. You can’t express yourself.

    If you want to pay money and be trained to obey without thinking — then NSBM is the perfect choice.
    I don’t know about other universities. But this?
    This is not a university.


    Sudharshanth Jeevaratnam
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hambanthota waraya rupiyal 100 ta wikunuwa kiyapan eeka 100% legal ehema karath .
    angilla neme handa pennuwe
    හම්බන්තොට වරාය සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපු එකක් නම් ආණ්ඩුවට විකුණන්න පුළුවන් ආණ්ඩුවේ කොටස් විතරයි.

    NSBM එකට ආණ්ඩුවෙන් සල්ලි දුන්න කියල මට නම් විස්තරයක් හොයාගන්න බැරිවුනා. කොහෙද එහෙම තියෙන්නෙ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Lol අපි gov uni ඉඳලත් අපේ බැච්වල කොන්ඩෙ නිල් පාට කරපු කෙල්ලො, ඇඟ වැහෙන්න ටැටූ ගහපු උන්, piercing කරපු උන් ඉඳිය. කෙල්ලො ඕනතරන් බඩ පේන්න croptop ගහන් එනව lectures වලටත්. පොඩි music event එකක් හරි තිබ්බොත් ඔක්කොම වගේ ඔහොම එන්නෙ. කවුරුත් මුකුත් කියන් නෑ. Lecturers ල කවදාවත් උඹ කියල කතා කරනව ඇහිල නෑ. Professionally කරන දෙයක් කරන්නෙ.

    ප්‍රයිවට් ඒවයෙ අඩු පඩි වලට Masters වත් නැති උන් අරන් ලෙකා පට්ටම් දුන්නම ඔලුව උදුම්මන් ඇත්තෙ.