කලුවොන්ගෙ අලුත්ම ආතල් එක - පාට පාට නම්බර් ප්ලේට් 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    mage thiyenne kalu background eke sudu akuru. Ewa gahanna barida dan? Thama aluth ewa hambune nane. Feb register kale
    තහනම්ලු බන්, ගොන් පොලිස් කාරයෝ තමා බන් නාල තියෙන්නෙ. උන් අර කහ/කලු ඒවා අල්ලලානෙ. ඉතින් මිනිස්සු බයයි ඒක ගහන්න.