කලුවොන්ට, ශ්‍රී පාදස්ථානයට යෑමට තහංචි....

Max_r

Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    sripadaya-544365.jpg

    අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව
    ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් ප්‍රකාශ කර තිබේ..

    ඩිසික්‍රිමිනේසන් උට්ටො මෙවා නම්,
    කලු මිට්ටොන්ට මෙහෙම කරන්න හොද නැ, මොනා උනත්,

    කුනු ටොන් ගානක් දාලා එන සිංහලුන්ට මුකුත් කරන්න නැතුව, අවාරෙ යන කලුවොන්ට තලන්න යන්නෙ...

    සුදු මහත්තරුගේ ඩොලර්ස් > කලුව්නොන්ගේ දානේ

    --------------
    සෝස් - ඔබන්න මෙතන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    සියලු ශ්‍රී ලාංකිකයන්ට ජිවිතේ එක් වරක් පමණක් ජා.හෑ අනුව වයස 18 සම්පුර්ණ වූ පසු තරණය කිරිමේ අවස්ථාව.
    රහසිගත තරණය කරන පුද්ගලයන්ට මාස 6 කට නොඅඩු බරපතල වැඩ සහිත සමාජ සේවා දඩුවම් ( දිනපතා දානය රැගෙන ශ්‍රී පාදය තරණය, ශ්‍රීපාදය පවිත්‍ර කිරිම , ශ්‍රීපාදයට අවශ්ය කලමනා භාන්ඩ රැගෙන යාම )

    පොලිතින් අඩංගු උර ගෙනයාම තහනම් කිරීම

    මත්ද්‍රව්‍ය පරික්ශාව

    විදේශිකයන්ට ඩොලර් 10-20 ටිකට්පතක් නිකුත් කිරීම
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඌ කව්ද ඒක තීරණය කරන්න , රජයෙන් වනජීවී එකත් එක්ක එකතු වෙලා තීරණයක් ගත්ත නම් හරි කියන්න තිබ්බ කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ,

    ඔය කාලේදී රක්ෂිතෙට උන හානිය repair වෙනවා එහෙම උනාම ලක්ෂ ගණන් මිනිස්සු ඇවිත් විනාස උන අනිත් මාස වලදී .

    ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න කියන්නේ කව්ද ?
    සිරිපාද කන්දේ අයියද ?

    කිසිම කෙනෙක් හිටියේ නැහැ ඔය පන්සලේ , සිරිපාද කන්ද කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ටම අයිති දෙයක් .

    අනිත් එක ඕක supreme court යන්න පුළුවන් case එකක් නෙමේද විදෙශිකයෝන්ට විතරක් අවසර දීම ?
     
    අච්චර කොන්ට්‍රොල් කරලා චෙක් කරලා, වතුර බෝතලේ ස්ටිකර් එකත් ගලවල යවන හෝටන් ප්ලෙන්ස් වලත්
    ප්ලාස්ටික් දාලා එන සිංහලු එක්ක ලේසි නැ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    කළු හම උන්ව කොන් කරලා :yes:

    මානව හිමිකම් ලෙප්ට්

    දෙවන පුරවැසියෝ 👆 @shenat 😆
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    ඌ කව්ද ඒක තීරණය කරන්න , රජයෙන් වනජීවී එකත් එක්ක එකතු වෙලා තීරණයක් ගත්ත නම් හරි කියන්න තිබ්බ කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ,

    ඔය කාලේදී රක්ෂිතෙට උන හානිය repair වෙනවා එහෙම උනාම ලක්ෂ ගණන් මිනිස්සු ඇවිත් විනාස උන අනිත් මාස වලදී .

    ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න කියන්නේ කව්ද ?
    සිරිපාද කන්දේ අයියද ?

    කිසිම කෙනෙක් හිටියේ නැහැ ඔය පන්සලේ , සිරිපාද කන්ද කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ටම අයිති දෙයක් .

    අනිත් එක ඕක supreme court යන්න පුළුවන් case එකක් නෙමේද විදෙශිකයෝන්ට විතරක් අවසර දීම ?
    YES,
    Discriminations.

    අර වැලිගම රසියන් උන් white only පාර්ටි එකක් ගහන්න හැදුවා වගෙ තමයි...

    කුණු දාන එකට දඩ ගැහුවනම් ඔයිට වඩා වටිනවා!
    එකෙන්ම...
    puken දුම් දාන දඩ දෙන්න ඕනෙ..
    ------ Post added on May 4, 2024 at 10:30 AM
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඌ කව්ද ඒක තීරණය කරන්න , රජයෙන් වනජීවී එකත් එක්ක එකතු වෙලා තීරණයක් ගත්ත නම් හරි කියන්න තිබ්බ කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ,

    ඔය කාලේදී රක්ෂිතෙට උන හානිය repair වෙනවා එහෙම උනාම ලක්ෂ ගණන් මිනිස්සු ඇවිත් විනාස උන අනිත් මාස වලදී .

    ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න කියන්නේ කව්ද ?
    සිරිපාද කන්දේ අයියද ?

    කිසිම කෙනෙක් හිටියේ නැහැ ඔය පන්සලේ , සිරිපාද කන්ද කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ටම අයිති දෙයක් .

    අනිත් එක ඕක supreme court යන්න පුළුවන් case එකක් නෙමේද විදෙශිකයෝන්ට විතරක් අවසර දීම ?
    අනිවා.. ඔන්න ඔයවගේ අදහස් ජෙබ්බන්ගේ තියන නිසයි ඔය ඝනයන්ට jvp පේන්න බැරි.. මේ රට හදන්න පුලුවන් මාලිමාවට විතරයි...
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    අච්චර කොන්ට්‍රොල් කරලා චෙක් කරලා, වතුර බෝතලේ ස්ටිකර් එකත් ගලවල යවන හෝටන් ප්ලෙන්ස් වලත්
    ප්ලාස්ටික් දාලා එන සිංහලු එක්ක ලේසි නැ
    චෙක් කරන කොලිටිය තමා . අතින් නැතුව මැසින් අස්සෙන් යැව්වනම් සමහරු යන්නේ ජොකා පිටින් පමණයි. සමහර උන් නික වුඩි වුඩ් පෙකර් වගේ තොරන් මුලේ ඇගේම යකඩ කැලි චේන් කොන්ඩේ මලකඩ පාට පුකත් නැති ඇගට ෆිඩ් ඩෙනිම් ගහලා ලබ්බට කුරු ගහලා වගේ හකු බැහැලා ඔප්පො පොන් එකෙන් දමිත් අස‍ංක දාගෙන බාටා දාල යන්නේ 😁
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,189
    113
    ඵයාර්පෝර්ට් ඵකේ ඉන්දියන් වීසා හුටපටය දැන් ලස්සණට යට යයි..අනේ මෙහෙමත් මෝඩ රැළක්.උන්ගේ ගැට වලට තාමත් අහු වෙනවා..
     
    • Sad
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    ඵයාර්පෝර්ට් ඵකේ ඉන්දියන් වීසා හුටපටය දැන් ලස්සණට යට යයි..අනේ මෙහෙමත් මෝඩ රැළක්.උන්ගේ ගැට වලට තාමත් අහු වෙනවා..
    උඩ තිබ්බම, විසදෙනවද? :rofl: :rofl: 🙏
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඌ කව්ද ඒක තීරණය කරන්න , රජයෙන් වනජීවී එකත් එක්ක එකතු වෙලා තීරණයක් ගත්ත නම් හරි කියන්න තිබ්බ කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ,

    ඔය කාලේදී රක්ෂිතෙට උන හානිය repair වෙනවා එහෙම උනාම ලක්ෂ ගණන් මිනිස්සු ඇවිත් විනාස උන අනිත් මාස වලදී .

    ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න කියන්නේ කව්ද ?
    සිරිපාද කන්දේ අයියද ?

    කිසිම කෙනෙක් හිටියේ නැහැ ඔය පන්සලේ , සිරිපාද කන්ද කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ටම අයිති දෙයක් .

    අනිත් එක ඕක supreme court යන්න පුළුවන් case එකක් නෙමේද විදෙශිකයෝන්ට විතරක් අවසර දීම ?

    ඔය ඉතින් බයියන්ට රට බෙිරගන්න අවසාන අවස්ථාව හදල දෙන්නනේ හදන්නෙ 🫢
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,510
    67,853
    113
    Tawa tika kalekin indian un ewilla sinhalese and dogs not allowed kiyala board gahuwtoh kohomada.
     
    • Haha
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    දැන් ඕක ඵහෙනම් මේකේ දැම්මහම විසඳෙනවද?🤡
    මෙකෙ දාලා මොන විසදුම්ද මිට්ටො...
    කලුවන්ගේ ආතල් ගන්න අපි එන්නෙ, සාදු වගෙ... :rofl: :rofl: 🙏