උබ කවුද ඇඩ්මින් ද පොන්ස්? කැම්පේන් එකෞන්ට් පොන්ස්Repost ponnayo
උබ කවුද ඇඩ්මින් ද පොන්ස්? කැම්පේන් එකෞන්ට් පොන්ස්Repost ponnayo
ඇයි උබ ඇඩ්මින්ද කැම්පේන් බැල්ලිගේ පුතාඋබ කවුද ඇඩ්මින් ද පොන්ස්? කැම්පේන් එකෞන්ට් පොන්ස්
මොන මිට්ටෙක්ද මෙහ්?ඇයි උබ ඇඩ්මින්ද කැම්පේන් බැල්ලිගේ පුතා
කලුවන්ට යන්න දෙන එකද හොඳ? නැත්තම් නොදෙන එකද? දෙකෙන් එකයි.ඌ කව්ද ඒක තීරණය කරන්න , රජයෙන් වනජීවී එකත් එක්ක එකතු වෙලා තීරණයක් ගත්ත නම් හරි කියන්න තිබ්බ කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ,
ඔය කාලේදී රක්ෂිතෙට උන හානිය repair වෙනවා එහෙම උනාම ලක්ෂ ගණන් මිනිස්සු ඇවිත් විනාස උන අනිත් මාස වලදී .
ශ්රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න කියන්නේ කව්ද ?
සිරිපාද කන්දේ අයියද ?
කිසිම කෙනෙක් හිටියේ නැහැ ඔය පන්සලේ , සිරිපාද කන්ද කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ටම අයිති දෙයක් .
අනිත් එක ඕක supreme court යන්න පුළුවන් case එකක් නෙමේද විදෙශිකයෝන්ට විතරක් අවසර දීම ?
යන්න නොදෙනවා නම් සියල්ලොට තහහම් කරන්න වෙනොකලුවන්ට යන්න දෙන එකද හොඳ? නැත්තම් නොදෙන එකද? දෙකෙන් එකයි.
විශේෂ අවසරයක් ඇතිව යන්න තියෙන්න ඕන. researches වලටනම් කොහොමත් පුලුවන්නෙ.යන්න නොදෙනවා නම් සියල්ලොට තහහම් කරන්න වෙනො
අධි-ආරක්සිත කලාප වගේ...
කලුවන්ට යන්න දෙන එකද හොඳ? නැත්තම් නොදෙන එකද? දෙකෙන් එකයි.

මේක තමයි කරන්න ඕන. පොලිතින් තහනම් කරන්න ඕන.කුණු දාන එකට දඩ ගැහුවනම් ඔයිට වඩා වටිනවා!