කලුව ලෙප්ට්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,662
    1,929
    113
    මාර භයානක රටක් නෙ. හෙවිල්ලක් නෑ වෙඩි තියනවා.
    hoynada deyak thiyenawa da ban ara gaanu kenaawa paara apeta aran aawama monawada aaye hoyanna tiyenne
    uppanne nama da ?
     
    • Like
    Reactions: $onny

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,780
    113
    hoynada deyak thiyenawa da ban ara gaanu kenaawa paara apeta aran aawama monawada aaye hoyanna tiyenne
    uppanne nama da ?
    රබර් බුලට් වලින් නේද තියන්නෙ හෑන්ඩ් කෆ් දාන වෙලාවෙ පිටේ තුවාල මොකුත් නෑනෙ ලේ නෑ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,645
    10,534
    113
    44
    Living in an Atom
    මෙහෙ ක්‍රම වේදය මේක තමයි. මේකේ ඇති වරදක් නැහැ. මේ වෙලාවේ වෙඩි තියන එක තමයි තියන එකම විකල්පය. පොලිසියට යටත් නොවන ඕනෑම කෙනෙක්ට වෙඩි තැබීමට පොලිසියට බලය තියනවා . හැබැයි ඉතින් වෙඩි තිබ්බට පස්සේ බලපන් පොලිසිය ක්‍රියාකරන ආකාරය කොතරම් මානුෂිය ද කියලා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,103
    17,807
    113
    35
    Spain
    hoynada deyak thiyenawa da ban ara gaanu kenaawa paara apeta aran aawama monawada aaye hoyanna tiyenne
    uppanne nama da ?
    එත් මනුස්සයෙක්ට නේ බන් වෙඩි තිව්වේ, ඌ පැනල දුවන එකෙක්. පිටට වෙඩි තිව්වේ. ඌට යන්න දීල පස්සේ අල්ලන්න බැරිය.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    එත් මනුස්සයෙක්ට නේ බන් වෙඩි තිව්වේ, ඌ පැනල දුවන එකෙක්. පිටට වෙඩි තිව්වේ. ඌට යන්න දීල පස්සේ අල්ලන්න බැරිය.
    ඌ තව අහිංසක මනුස්සයෙක් ප්‍රාණ ඇපයට අරගන්න පිහියෙන් අනින්න තිබබා. ඌ දගලන්නේ නැතුව යටත් උනානම් වෙඩි කන්න ඕනේ වෙන්න නෑ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,861
    2,275
    113
    මාර භයානක රටක් නෙ. හෙවිල්ලක් නෑ වෙඩි තියනවා.

    මොනවා හොයන්නද?
    අහිංසක මනුස්සයෙක් ප්‍රාණ ඇපේට තියන් ඉද්දි??

    රබර් බුලට් වලින් නේද තියන්නෙ හෑන්ඩ් කෆ් දාන වෙලාවෙ පිටේ තුවාල මොකුත් නෑනෙ ලේ නෑ

    nop
    live bullets

    එත් මනුස්සයෙක්ට නේ බන් වෙඩි තිව්වේ, ඌ පැනල දුවන එකෙක්. පිටට වෙඩි තිව්වේ. ඌට යන්න දීල පස්සේ අල්ලන්න බැරිය.

    වෙඩි තියද්දි immobilize වෙනකන් වෙඩි තියනවා. එකක් තියලා නවත්තන්නැහැ.
    ------ Post added on Dec 22, 2025 at 9:44 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,780
    113
    මොනවා හොයන්නද?
    අහිංසක මනුස්සයෙක් ප්‍රාණ ඇපේට තියන් ඉද්දි??

    nop
    live bullets

    වෙඩි තියද්දි immobilize වෙනකන් වෙඩි තියනවා. එකක් තියලා නවත්තන්නැහැ.
    ------ Post added on Dec 22, 2025 at 9:44 AM
    Nope rubber bullets
     
    • Like
    Reactions: Blair Solari

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    මාර භයානක රටක් නෙ. හෙවිල්ලක් නෑ වෙඩි තියනවා.
    Waththata horen aawath ayithi kaarayata wedi thiyanna puluwan kiyala ahala thiyanawa

    කකුල් වලට තිබ්බ නම් නිග්ගා ජීවත් වෙනව :(
    Marila naa ne..
    Aroo kiyanawa ne
    I'm trying to save you Bro .. Kiyala
    ------ Post added on Dec 22, 2025 at 12:25 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    ඉස්සරහින් කවුරු හරි ආවනම් ඌටත් වදිනව
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,662
    1,929
    113
    ඌ තව අහිංසක මනුස්සයෙක් ප්‍රාණ ඇපයට අරගන්න පිහියෙන් අනින්න තිබබා. ඌ දගලන්නේ නැතුව යටත් උනානම් වෙඩි කන්න ඕනේ වෙන්න නෑ
    eekane mee tiyenne uttareeee