කලු කැත සිංහලුන්ගේ පිටරට ජීවිතේ

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    චාන්ස් තියෙනම් යන එක හොදයි වගෙ මට නම් හිතෙන්නෙ :)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සීතල -
    කොහෙ රට වගේද බලන්නේ මචන් ඒක අනුව සීතල තීරණේ වෙනවා..නමුත් කොහේ උනත් හරියට තර්මල් තියෙන වින්ටර් ජැකට් ගත්තා නම් කිසි අවුලක් වෙන්නේ නෑ

    අව්ව නැතිකම -
    ඒක නම් කේස්.හැබැයි එහෙම රටවල විටමින් වෙනම අරන් බොන්න ඕන වින්ටර් කාලේදි.අපි මේ ටිකේ බොනවා ඉතින්.ඒකෙත් එහෙම ලොකු කේස් එකක් නෑ.වැඩිය හිතන්නේපා උදේ 8ට වැඩට යනකොටත් කලුවරයි, හවස 4 වෙනකොටත් කලුවරයි වැඩ ඇරිලා එනකොට. ඒත් ඒ කාලේට විතරයි

    වෙනස් කෑම බීම -
    මේක නම් ටිකක් අවුල්. හැබැයි දැන් ගොඩක් රටවල ඉන්දියන් කඩ තියෙනවා. ඒ නිසා ඒ රහට කන්න පුලුවන් ගානක් වියදම් කරලා

    summer එකට මුහුන දෙන එක -
    ආසම කාලේ ඒ කාලේ තමයි.හොදට ගාණක් ඉතුරු වෙලා නම් ට්‍රිපක් දාලා යන්න පුළුවන් කාලේ.මොකද ගොඩක් ඔෆිස් වල කට්ටිය වැකේෂන් ඒ කාලේට

    පුx හෝදන්න විදියක් නැතිකම -
    කොලේට හුරු වෙන්න.100%ක්ම නෙමේ.කොලේන් පස්සේ කප් එකකට වතුර අරන් දේශිය ක්‍රමේට සෝදාගත්තම හරි.හදිසියේ වතුර නැතුව ඔෆිස් එකක සෙට් උනාම එතකොට කොලේ හුරුව නිසා ලොකු අවුලක් වෙන්නේ නෑ.නැත්තම් පොඩි ෆැන්ටා බෝතලේක මූඩිය විදලා බෑග් එකේ අරන් යන්න යන කොහෙ උනත්.වතුර පිරෙව්වා මිරිකුව ගමන් ජංගම හැන්ඩ් ශවර් එක වගේ ඒක

    හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම -
    ඒක නම් ගොඩක් වෙලාවට හොදයි කියලා හිතෙනවා සමහර වෙලාවට.ඔයාගේ ටයිප් අනුව තමයි.ලමයි එක්ක පවුල් පිටින් යනවා නම් ඉතින් තනියම ඉන්න එක අවුලක් වෙන්නේ නෑ ලොකුවට.පාලුවක් නොදැනෙන නිසා.තනියම යනවා නම් ෂුවර් ඩෑල් එකක් අහල පහල ඉන්නවා නම් හිතට හයියක් තමයි.අපේ රටේ අය දැන් ගොඩක් රටවල ඉන්න නිසා ඒක නම් අවුලක් වෙන්නේ නෑ ඉස්සර වගේ

    වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය -
    එකෙන්ම ඔයා ගිහින් සෙට්ල් වෙන්න පවුලත් එක්ක රටක.ඊට පස්සේ අම්මලා ගෙන්නගන්න විසිට් වීසා වලින් මාස 3 හෝ ඊට වැඩි පුළුවන් ගොඩක් රටවල

    ලමයින්ගේ අද්‍යාපනේ -
    ලමයින්ට නම් ගොඩක් හොදයි ගොඩක් රටවල අධ්‍යාපනේ යන ස්ටයිල් එක.හැබැයි ලංකාවේ උගන්නන සිස්ටම් එක මම හිතන්නේ ඒ වගේම ඉහල තත්වෙක තියෙනවා කියලයි.මොකද අපේ අය මෙහෙ ඇවිත් අල්ලපු රටේ ඈයොන්ට වැඩිය හොදට වැඩ කරනකොට ගොඩාක් හොදට ඒ දේවල් කරන නිසා ( උදා: අයි ටී ෆීල්ඩ් එකේ )

    මේ විස්තරේ ඔයාට උදව් වෙයි සමහර විට.
    ජය..!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    ඇමෙරිකා යනවනම් මුගෙන් ඇඩ්වයිස් ගන්න 👉 @shenat ඩොලර් දෙසීයෙන් මාසයක් කන හැටි ලස්සනට කියලා දෙයි වෝල්මාට් සයිට් එක බලාගෙන හැබැයි වැඩේ කියන්නෙ ඌ ජීවිතේට එහෙ ගිහින් නෑ

    කක් පොන්නයෙකුත් ඇවිල්ලා මෙන්න 🙈

    ජීවිතේට පිටරටකට ගිහින් නැති, යන්නත් බැරි කක් බැල්ලිගෙ පුතා හොඳට ඇරගත්තා රට ඉන්න අපිට කන බොන හැටි කියන්න ගිහින්. 😹😹😹 දැන් ඉතින් අඬ අඬ එනවා පස්සෙන්. 🤣 ඔහොම තමා මම දූපතේ කොහේ හරි අගුපිලක ඉඳන් නොදන්න රටවල් ගැන කීබෝඩ් එකෙන් කොටන නූගත් මෝඩ බල්ලන්ට කරන්නෙ.
     

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    Sweden awe,..

    Loweth winter eka nam amarui..

    Kema nam ithin Indian Arabic kadawal walin houaganna puluwan..

    Kammali no happenings hebei Patta freedom ekak thiyenava..

    Lamaige school nam aulak ma na mama kiyanne Lower KG gena..

    Den wena ratakata move wenna wela thiyenne salary eka increase karala thiyenne a level eke job ekak houaganna bari unoth...
    Lokka sweden koheda inne? STH?

    Scandinavian countries වලට එනවා නම් රස්සාවක් හොයන් වරෙව්. නැත්නම් කට්ට x5 කන්න වෙනවා කියලා හිතේ තියන් වරෙව්. Student ඇවිත් ගොඩ ගියපු/යන උන් ඉන්නවා නෑ කියලා නෑ. ඒත් english කතා කරන රටකට සාපේක්ශව අමාරුයි. කොයි රටවත් ලංකාව වගෙව් වෙන්නේ නෑ. ඒත් හැඩ ගැහෙන්න පුලුවන් කියල ඔලුවේ තියන් වරෙව්.. අනික මං කලිනුත් කිව්වා රිංගන්න පුලුවන් ඕනම රටකට යනවා කියලා එන්න එපා කොහෙටවත්. තමංගේ සුදුසුකම් බලලා වරෙන්.
    ------ Post added on Nov 23, 2023 at 2:43 AM
     
    • Like
    Reactions: Asmodeus

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Netherlands

    සීතල - Nordic ratawal tharam seethala na. hima watenawath adui. loku awulak na. jacket dagattama ehemata seethalak na
    අව්ව නැතිකම - awwa thiyena welawata enjoy karala inna thiyenne. vitamine D ganna ona.
    වෙනස් කෑම බීම - uyagena kanna thiyenne. also tika kalayak yaddi mehe ewatat purudu wenawa. lamaya scole gihin mehe ewa kanna gattama ubatat ibema purudu wenawa
    summer එකට මුහුන දෙන එක - lankawe wage thama. puka irenna rasnei.
    පුප හෝදන්න විදියක් නැතිකම - bidet hai karaganna puluwan. eliye joint ekak nam tissu ekak themala aran yaman.
    හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම - mehe dan lankawata wada lankawe un innawa. kadekata gihin kunuharapayak kiyanna ba.
    ඒ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය - gedara nawattanna kenek. matat thaama me prashne awe na. ammala thama hodata innawa. but ithin oka thama option eka. issarahata owata service hadei lagadi yakka puththu rata giya yamata
    ලමයින්ගේ අද්‍යාපනේ - lankawata wada nam daahen sampathai. kalin ena tharamata hodai. lamai loku unama unta adjust wenna amarui ne
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවේ ඉඳන් ඩොලර් මිලියනයක් හොයන එළකිරි සර්ලා තාම මේක දැකල නෑ
    මම දැක්කා නාරාහේන්පිට ආර්ථිකෙන් හයිලන්ඩ් චීස් ගන්නේ කියලා තිබ්බා. :p හැබයි ලෝකේ හැම තැනම බිස්නස්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    මම දැක්කා නාරාහේන්පිට ආර්ථිකෙන් හයිලන්ඩ් චීස් ගන්නේ කියලා තිබ්බා. :p හැබයි ලෝකේ හැම තැනම බිස්නස්

    Le Lankan miliyanarrr : ඩොලර් මිලියනයක් හෙව්වට සුපර්මාකට් එකෙන් වැඩි ගාණට චීස් ගන්න අපිට පිස්සු නෑ.

    also them when they see another supermarket vlog by some random YouTuber : ඉදකින් මුන් කවදාවත් කොළඹ සුපර්මාකට් එකක් දැකල නැති උන්ද කොහෙද 🫢🤣

    Also them when they realise they won’t be accepted to a developed country : රට යන්නෙ නැතුව මෙහේ ඉඳලත් ගේමක් ගහන්න පුලුවන් නේද? නේද?
    .
    .
    .
    ප්ලීස් කියන්න පුලුවන් නේද? :sorry: 🫢🤣🤣
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,533
    113
    Colombo
    ඇමෙරිකා යනවනම් මුගෙන් ඇඩ්වයිස් ගන්න 👉 @shenat ඩොලර් දෙසීයෙන් මාසයක් කන හැටි ලස්සනට කියලා දෙයි වෝල්මාට් සයිට් එක බලාගෙන හැබැයි වැඩේ කියන්නෙ ඌ ජීවිතේට එහෙ ගිහින් නෑ
    බන්දුල පකේ වර්ධනගේ පුතාද? තාත්තා 2500 ලංකාවෙ ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ගෑණිගෙයි දුනගෙයි හිල් වහල පැන්ටි ගන්නත් උට ඒක මදි මන් හිතන්නේ.
     
    • Haha
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    ඇමෙරිකා යනවනම් මුගෙන් ඇඩ්වයිස් ගන්න 👉 @shenat ඩොලර් දෙසීයෙන් මාසයක් කන හැටි ලස්සනට කියලා දෙයි වෝල්මාට් සයිට් එක බලාගෙන හැබැයි වැඩේ කියන්නෙ ඌ ජීවිතේට එහෙ ගිහින් නෑ

    කවදාවත් රටකට යන්න බැරි ගාණක් හදාගන්න බැරි නූගත් මෝඩ හුත්තිගෙ පුතෝ කරන්න පුලුවන් දේවල් මම කියන්නෙ. තොගෙ අම්මව ඔට්ටුවට තියපන් එතකොට කරලත් පෙන්නන්නං. නිකන් තොපි වගේ මෝඩ හුත්තිගෙ පුතාලට කරල පෙන්නන්න පුකේ අමාරුවක් නෑ.

    බන්දුල පකේ වර්ධනගේ පුතාද? තාත්තා 2500 ලංකාවෙ ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ගෑණිගෙයි දුනගෙයි හිල් වහල පැන්ටි ගන්නත් උට ඒක මදි මන් හිතන්නේ.

    මම කිව්ව එක ගිහින් බලපන් කියපු ත්‍රෙඩ් එකේ. කකෝල්ඩ් පොන්න හුත්තිගෙ පුතාල කියන ඒව එහෙමම කනට ගන්නෙ නැතුව.
    ------ Post added on Nov 24, 2023 at 1:11 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහෙ ගියත් පකට සොමියක් නැත්තං පිරිමියෙක්ගෙ ජීවිතේ ඇති වැඩේ මොකද්ද බං?

    මේ බලහන්කෝ මුන්ට අතේ පාරක් ගහන්නත් මේකෙ උන් මුන්ට වැල අප්ලෝඩ් කරලා දෙන්න ඕන.


    @2osama 😞

    download karala wena site ekakata upload karala deepanko. :sorry:


    Thread: https://elakiri.com/threads/යක්ක-පුත්තු-අලුත්-ලීක්-ටික-බැලුවද.2031435/page-5
     
    Last edited:
    • Haha
    Reactions: Hankook

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    සීතල - ජැකට් ගන්නවා

    අව්ව නැතිකම - අව්ව තියන තැනකට යනවා විටමින් ඩී ගන්නවා

    වෙනස් කෑම බීම - තියන දේ කන්න පුරුදු වෙයන්

    summer එකට මුහුන දෙන එක - ශොටයි ස්කිනියයි බටා දෙකයි නාන කලිසමයි කන්නාඩි දෙකයි

    , පුප හෝදන්න විදියක් නැතිකම - බිඩේ ටැප් එකක් ගෙදරට හයිකරගනින් කොලෙන් පුක දන කම් පිහිදපන් වතුර බෝතලයක් අරන් පලයන්


    හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම වගේ දේවල් ගැන - බල්ලෙක් ගනින් බල්ලො ඉන්නවා

    ඒ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය - වැඩට එකෙක් ගනින්, සල්ලි එවපන්, ඉන්න රටට ගෙන්න ගනින් කාලෙකට

    ලමයින්ගේ අද්‍යාපනේ SL Vs Migrated Country. - එහේ ඉස්කෝලෙකට දාපන් නොදැමොම්මොත් උබ හිරේ
     
    • Like
    Reactions: Asmodeus

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමෙරිකා යනවනම් මුගෙන් ඇඩ්වයිස් ගන්න 👉 @shenat ඩොලර් දෙසීයෙන් මාසයක් කන හැටි ලස්සනට කියලා දෙයි වෝල්මාට් සයිට් එක බලාගෙන හැබැයි වැඩේ කියන්නෙ ඌ ජීවිතේට එහෙ ගිහින් නෑ

    Advice no 1. :cool:

    මම YouTube premium අරගෙන නෑ. ඇඩ් එක ආවම තත්පර 5ක් 10ක් ස්කිප් කරලා බලනවා

    Thread: https://elakiri.com/threads/youtube-ad-block.2127059/#post-29295978