Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම නම ඇසීමෙන් රේවන් කාකයා නැවතත් හඩ තැලීය. ඉන්පසු ඌ බ්රවුන් කරා ඉගිල විත්, ඔහුගේ හිස මත ඇන තිබා ගති. ඌ උගේ නිය, ඔහුගේ පිදුරු සෙවිලි කල වහලයක් බදු හිසකේ තුල තදින් පටලවා ගත්තේය.

"කෙලවිලා පල" සොල්ටන් බුද්ධිමත් සහ තියුනු ලෙස කෙකරගෑවේය. "තොටයි තොගේ බූරුවාටයි කෙලවිලා පල"

එහෙත් තුවක්කුකරු හිස වැනුවේ මිත්රශීලී බවිනි.

"බෝංචි බෝංචි, සංගීතමය එලවළුව" කාකයා තම ගීතය ගැයුවේ තුවක්කුකරුගේ මිතුරු ලීලාවෙන් තවත් ඔද වැඩී යමිනි. "කන තරමට වාතෙ අරින සද්දේ වැඩි වෙනවා"

"නුඹද ඌට ඒක ඉගැන්නුවේ?"

"මයෙ හිතේ තියෙන්නේ, ඒ ටික විතරයි ඌට ඉගෙනගන්න උවමනාවක් තියෙන්නේ" බ්රවුන් කීයේය. "එක දොහක් උට දේව යාඥාව උගන්නන්න තැතමුවා." ඔහුගේ දෑස් මොහොතකට ගෙපැලට ඔබ්බෙන් ඇති ඉරි තැලුනු, ඒකාකාරී කාන්තාර භූමිය කරා ගමන් කලේය. "බාග දොහ මේක දේව යාඥාවකට අකැප පලාතක් වෙන්ට පුළුවනි. නුඹ තුවක්කුකාරයෙක් යැ. මම හරි ය?"

"හරි" යැයි කී තුවක්කුකරු, බිමට පහත් වී ඇණ තිබාගෙන, තම අඩුම කුඩුම පිටතට ඇදගන්නට වූයේය. සොල්ටන් බ්රවුන්ගේ හිස අතෑර ඉගිලී විත්, තුවක්කුකරුගේ උරහිස මත වසා, අනතුරුව ඒ මත ඒ මේ අත ඇවිදින්නට විය.

"මුගේ ජාතියේ කාක්කෝ වද වෙලාය කියලායි මම හිතුවේ"

"ඒක පචයක් බව පේනවා නොවැ. නැද්ද?"

"නුඹ ආවේ ඇතුලත-ලෝකයෙන්ද?"

"ඔවු. බොහොම කාලයකට ඉස්සරින්" තුවක්කුකරු එකග වූයේය.

"එහේ තවමත් මොනවත් ඉතුරු වෙලා තියේයැ?"

මෙයට තුවක්කුකරු පිලිතුරක් නොදුන් අතර, එහෙත් ඔහුගේ මුහුනෙහි ඇති වුනු ස්වරූපයෙන් හැගවුනේ, එම මාතෘකාව පිලිබද කථා නොකර අතැර දැමීම වඩා හොද බවය.

"අනික් මිනිහා එහේ ඉදලා ආවයින් පස්සේ. හ්ම්?"

"එහෙමයි."

ඉන්පසු පැමිනියේ නොවැලැක්විය හැකි ප්රශ්ණයයි: "ඒ මනුස්සයා මේ පැත්තෙන් ගිහින් දැන් කොච්චර විතර කාලයක් ගත වෙලාද?"

බ්රවුන් තම දෙඋර හැකිලුවේය. "අම්මපා මන්දා. මෙහේ කාලාන්තරය කියන්නේ මහම මහ අමුතු පලහිලව්වක්. දුර පරතරෙයි, හතර දිග් බාගේ වුනත් එහෙමමයි. සති දොහ දෙකකට වඩා වැඩියි, මං හිතේ. මාස දොහ දෙකකට වඩා අඩුයි. ඒ හාදයා මේ පැත්තෙන් ගෑටුවාට පස්සේ, බෝංචි මනුස්සයා දෙපාරක් මේ පැත්තේ ගෑටුවා. මයෙ හිතේ සති හයක් විතර ඇත්තෙ. ඒත් ඒකත් වැරදි ගානක් වෙන්ට පුළුවනි."

"කන තරමට වාතෙ අරින සද්දේ වැඩි වෙනවා" සොල්ටන් කියා සිටියේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20929554, member: 495054"] [IMG]http://vignette3.wikia.nocookie.net/darktower/images/4/42/0a618e9edae133e2c35ff05.jpg/revision/latest?cb=20110507190819[/IMG] [IMG]http://www.elakiri.com/forum/[/IMG] [IMG]http://vignette1.wikia.nocookie.net/darktower/images/1/10/Zoltan_by_gsb.jpg/revision/latest?cb=20120101185917[/IMG] [SIZE=4]තම නම ඇසීමෙන් රේවන් කාකයා නැවතත් හඩ තැලීය. ඉන්පසු ඌ බ්රවුන් කරා ඉගිල විත්, ඔහුගේ හිස මත ඇන තිබා ගති. ඌ උගේ නිය, ඔහුගේ පිදුරු සෙවිලි කල වහලයක් බදු හිසකේ තුල තදින් පටලවා ගත්තේය. "කෙලවිලා පල" සොල්ටන් බුද්ධිමත් සහ තියුනු ලෙස කෙකරගෑවේය. "තොටයි තොගේ බූරුවාටයි කෙලවිලා පල" එහෙත් තුවක්කුකරු හිස වැනුවේ මිත්රශීලී බවිනි. "බෝංචි බෝංචි, සංගීතමය එලවළුව" කාකයා තම ගීතය ගැයුවේ තුවක්කුකරුගේ මිතුරු ලීලාවෙන් තවත් ඔද වැඩී යමිනි. "කන තරමට වාතෙ අරින සද්දේ වැඩි වෙනවා" "නුඹද ඌට ඒක ඉගැන්නුවේ?" "මයෙ හිතේ තියෙන්නේ, ඒ ටික විතරයි ඌට ඉගෙනගන්න උවමනාවක් තියෙන්නේ" බ්රවුන් කීයේය. "එක දොහක් උට දේව යාඥාව උගන්නන්න තැතමුවා." ඔහුගේ දෑස් මොහොතකට ගෙපැලට ඔබ්බෙන් ඇති ඉරි තැලුනු, ඒකාකාරී කාන්තාර භූමිය කරා ගමන් කලේය. "බාග දොහ මේක දේව යාඥාවකට අකැප පලාතක් වෙන්ට පුළුවනි. නුඹ තුවක්කුකාරයෙක් යැ. මම හරි ය?" "හරි" යැයි කී තුවක්කුකරු, බිමට පහත් වී ඇණ තිබාගෙන, තම අඩුම කුඩුම පිටතට ඇදගන්නට වූයේය. සොල්ටන් බ්රවුන්ගේ හිස අතෑර ඉගිලී විත්, තුවක්කුකරුගේ උරහිස මත වසා, අනතුරුව ඒ මත ඒ මේ අත ඇවිදින්නට විය. "මුගේ ජාතියේ කාක්කෝ වද වෙලාය කියලායි මම හිතුවේ" "ඒක පචයක් බව පේනවා නොවැ. නැද්ද?" "නුඹ ආවේ ඇතුලත-ලෝකයෙන්ද?" "ඔවු. බොහොම කාලයකට ඉස්සරින්" තුවක්කුකරු එකග වූයේය. "එහේ තවමත් මොනවත් ඉතුරු වෙලා තියේයැ?" මෙයට තුවක්කුකරු පිලිතුරක් නොදුන් අතර, එහෙත් ඔහුගේ මුහුනෙහි ඇති වුනු ස්වරූපයෙන් හැගවුනේ, එම මාතෘකාව පිලිබද කථා නොකර අතැර දැමීම වඩා හොද බවය. "අනික් මිනිහා එහේ ඉදලා ආවයින් පස්සේ. හ්ම්?" "එහෙමයි." ඉන්පසු පැමිනියේ නොවැලැක්විය හැකි ප්රශ්ණයයි: "ඒ මනුස්සයා මේ පැත්තෙන් ගිහින් දැන් කොච්චර විතර කාලයක් ගත වෙලාද?" බ්රවුන් තම දෙඋර හැකිලුවේය. "අම්මපා මන්දා. මෙහේ කාලාන්තරය කියන්නේ මහම මහ අමුතු පලහිලව්වක්. දුර පරතරෙයි, හතර දිග් බාගේ වුනත් එහෙමමයි. සති දොහ දෙකකට වඩා වැඩියි, මං හිතේ. මාස දොහ දෙකකට වඩා අඩුයි. ඒ හාදයා මේ පැත්තෙන් ගෑටුවාට පස්සේ, බෝංචි මනුස්සයා දෙපාරක් මේ පැත්තේ ගෑටුවා. මයෙ හිතේ සති හයක් විතර ඇත්තෙ. ඒත් ඒකත් වැරදි ගානක් වෙන්ට පුළුවනි." "කන තරමට වාතෙ අරින සද්දේ වැඩි වෙනවා" සොල්ටන් කියා සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom