Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියානොවේ ඉදිරිපස කොටස ඉවත් කොට තිබූ හෙයින්, එය වයන විට එහි දැවමය යතුරු උඩ පහල යනු දැකගත හැකි විය. අවන්හලේ සේවිකාව කුණු තැවරුණු නිල්වන් ඇගළුමක් හැද සිටි අතර, ඇගේ හිස කෙස්කළඔ පිදුරු වලින් සැදුනාක් මෙන්ය. ඇගේ ඇදුමෙහි එක් පටියක් හරමණයකින් අමුණලාය. කාමරයේ පිටුපස කොටසේ මිනිසුන් සය දෙනෙක් පමණ සිටි අතර, බීමතින් සිටි ඔවුන් කිසිවකට සැලකිල්ලක් දක්වන බවට පෙනුනේ නැත. තවත් දුසිම් බාගයක් පමන දෙනා පියානෝව වටා පොදු ගැසී උන්හ. හතර පස් දෙනෙකු සිටියේ මත්පැන් බාරය ඉදිරියේ හිදගෙනය. අවුල් සහගත අළුවන් හිසකෙසින් යතු මහළු මිනිසෙක්, දොරටුව අසල තිබූ මේසයෙන් පෙරලී බිම ඇද වැටිනි. තුවක්කුකරු අවහන් හල තුලට පා තැබුවේය.

මිනිසුන්ගේ හිස් ඔහු හා ඔහුගේ තුවක්කු දෙස බැලී පිනිස ඔහු දැසට කරකැවී ගියේය. එහි පූර්ණ නිහඩතාවයට ලං වූ නිහඩ බවක් ඇති විනි. එහෙත් මේ සියල්ල ගැනම අනවධානයෙන් පසුවූ පියානෝ වාදකයා, තම 'ටිං ටිං' ශබ්ධය දිගටම පවත්වාගෙන ගියේය. මෙවිට ගැහැනිය බාරයේ ලෑල්ල රෙදි කඩකින් පිස දැමූ අතර, සියල්ල නැවත තිබූ ස්වභාවයට පෙරලිනි.

"මේ බලහල්ලා" කාමර කොනක සිටි කාඩ් ගසන්නෙකු පැවසුවේ, හාරත තුනක් සහිත කාඩ් කොල තුනක්, ඉස්කෝප්ප කාඩ් කොල තුනක් සමග ගලපමින්, තම කාඩ් අත හිස් කරමිනි. හාරත තුනක් අතැතිව සිටි පුද්ගලයා අසැබි වදනකින් දිවුරූ අතර, ඔහු තම පරදු මුදල් ඉදිරියට තල්ලු කලේය. ඉන්පසු, මීලට කාඩ් කොල රවොම බෙදීමත් සමග තරගයෙහි ඊළග වටය ඇරඹිනි.

තුවක්කුකරු මත්පැන් බාරයෙහි සිටි ගැහැනිය වෙත එළඹුනේය. "මස් තියේද?" ඔහු ඇසීය.

"මොක නැත්තේ" ඈ ඔහු ගේ දෑස දෙස රිජුව බැලුවාය. මීට වඩා තරුණ වියකදී ඈ රූමත් ගැහැනියකව සිටින්නට ඇත. එහෙත් දැන් ඈ ඒ අවදියෙන් පිටපැන තිබිනි. දැන් ඇගේ මුහුණ මහත් වී කැලලි ගැසී තිබූ අතර, ඇගේ නලල හරහා කස්කුරුප්පුවකින් කලාක් බදු අදුරුවන් කැලලක් දිව ගියේය. ඈ එය මේකප් පියරු ලොන්තකින් වසා ගැනීමට තැත් කර තිබූ නමුදු, එයින් සිදුවූයේ එතැන කැලලක් ඇති බව වඩා පැහැදිලිව පෙන්නුම් කිරීමයි. "අළුත් මස්. විකුණන්ඩම හදාපු සත්තු. ඒ වුනාට මුව මස් තමා."

'විකුණන්ඩම හදාපු සත්තු. මගෙ පස්ස තමා.' තුවක්කුකරු සිතීය. 'උඹේ කූලර් එකේ තියන මස්, ඇස් තුනකුයි කකුල් හයකුයි තියන සත්තුන්ගේ මස් වෙන්ටැ මන් හිතන්නේ, කුමාරිහාමි-සයි'

"පුළුවන් නම් බර්ගර් බනිස් තුනකුයි, බියර් එකකුයි දෙන්න."

කාමරයේ කටහඩවල් සියුම් ලෙස වෙනස් වී ගියේය. හැම්බර්ගර් බනිස් තුනක්. මුවවල් වලට කෙල ඉනූ අතර, පෙරේත කමින් යුතු දිවවල්, සෙමින් කේටය මුසු 'ක්ලික්' හඩවල් පිටකලේය. හැම්බර්ගර් තුනක්. එකවර හැම්බර්ගර් තුනක් ගිලදැමූ මිනිසෙකු මෙතෙක් කවරෙකු හෝ දැක තිබේද?

"ඩොක් පහයි. ඔහෙ ලග ඩොක් සල්ලි තියේද?"

"ඩොලර් ද?"

ඈ හිස වැනූ අතර, ඈ කියන්නට ඇත්තේ 'බක්ස්' (ඩොලර්) කියා වෙන්නට ඇතැයි ඔහු සිතුවේය.

"ඩොලර් පහ බියර් එකටත් එක්කද?" හේ අසා සිටියේ, මද ලෙස සිනා පාමිනි. "එහෙම නැත්තම් බියර් වලට වෙනමද?"

[QUOTE="Dark_Night_of_the_Soul, post: 21073377, member: 495054"] [SIZE=4]පියානොවේ ඉදිරිපස කොටස ඉවත් කොට තිබූ හෙයින්, එය වයන විට එහි දැවමය යතුරු උඩ පහල යනු දැකගත හැකි විය. අවන්හලේ සේවිකාව කුණු තැවරුණු නිල්වන් ඇගළුමක් හැද සිටි අතර, ඇගේ හිස කෙස්කළඔ පිදුරු වලින් සැදුනාක් මෙන්ය. ඇගේ ඇදුමෙහි එක් පටියක් හරමණයකින් අමුණලාය. කාමරයේ පිටුපස කොටසේ මිනිසුන් සය දෙනෙක් පමණ සිටි අතර, බීමතින් සිටි ඔවුන් කිසිවකට සැලකිල්ලක් දක්වන බවට පෙනුනේ නැත. තවත් දුසිම් බාගයක් පමන දෙනා පියානෝව වටා පොදු ගැසී උන්හ. හතර පස් දෙනෙකු සිටියේ මත්පැන් බාරය ඉදිරියේ හිදගෙනය. අවුල් සහගත අළුවන් හිසකෙසින් යතු මහළු මිනිසෙක්, දොරටුව අසල තිබූ මේසයෙන් පෙරලී බිම ඇද වැටිනි. තුවක්කුකරු අවහන් හල තුලට පා තැබුවේය. මිනිසුන්ගේ හිස් ඔහු හා ඔහුගේ තුවක්කු දෙස බැලී පිනිස ඔහු දැසට කරකැවී ගියේය. එහි පූර්ණ නිහඩතාවයට ලං වූ නිහඩ බවක් ඇති විනි. එහෙත් මේ සියල්ල ගැනම අනවධානයෙන් පසුවූ පියානෝ වාදකයා, තම 'ටිං ටිං' ශබ්ධය දිගටම පවත්වාගෙන ගියේය. මෙවිට ගැහැනිය බාරයේ ලෑල්ල රෙදි කඩකින් පිස දැමූ අතර, සියල්ල නැවත තිබූ ස්වභාවයට පෙරලිනි. "මේ බලහල්ලා" කාමර කොනක සිටි කාඩ් ගසන්නෙකු පැවසුවේ, හාරත තුනක් සහිත කාඩ් කොල තුනක්, ඉස්කෝප්ප කාඩ් කොල තුනක් සමග ගලපමින්, තම කාඩ් අත හිස් කරමිනි. හාරත තුනක් අතැතිව සිටි පුද්ගලයා අසැබි වදනකින් දිවුරූ අතර, ඔහු තම පරදු මුදල් ඉදිරියට තල්ලු කලේය. ඉන්පසු, මීලට කාඩ් කොල රවොම බෙදීමත් සමග තරගයෙහි ඊළග වටය ඇරඹිනි. තුවක්කුකරු මත්පැන් බාරයෙහි සිටි ගැහැනිය වෙත එළඹුනේය. "මස් තියේද?" ඔහු ඇසීය. "මොක නැත්තේ" ඈ ඔහු ගේ දෑස දෙස රිජුව බැලුවාය. මීට වඩා තරුණ වියකදී ඈ රූමත් ගැහැනියකව සිටින්නට ඇත. එහෙත් දැන් ඈ ඒ අවදියෙන් පිටපැන තිබිනි. දැන් ඇගේ මුහුණ මහත් වී කැලලි ගැසී තිබූ අතර, ඇගේ නලල හරහා කස්කුරුප්පුවකින් කලාක් බදු අදුරුවන් කැලලක් දිව ගියේය. ඈ එය මේකප් පියරු ලොන්තකින් වසා ගැනීමට තැත් කර තිබූ නමුදු, එයින් සිදුවූයේ එතැන කැලලක් ඇති බව වඩා පැහැදිලිව පෙන්නුම් කිරීමයි. "අළුත් මස්. විකුණන්ඩම හදාපු සත්තු. ඒ වුනාට මුව මස් තමා." 'විකුණන්ඩම හදාපු සත්තු. මගෙ පස්ස තමා.' තුවක්කුකරු සිතීය. 'උඹේ කූලර් එකේ තියන මස්, ඇස් තුනකුයි කකුල් හයකුයි තියන සත්තුන්ගේ මස් වෙන්ටැ මන් හිතන්නේ, කුමාරිහාමි-සයි' "පුළුවන් නම් බර්ගර් බනිස් තුනකුයි, බියර් එකකුයි දෙන්න." කාමරයේ කටහඩවල් සියුම් ලෙස වෙනස් වී ගියේය. හැම්බර්ගර් බනිස් තුනක්. මුවවල් වලට කෙල ඉනූ අතර, පෙරේත කමින් යුතු දිවවල්, සෙමින් කේටය මුසු 'ක්ලික්' හඩවල් පිටකලේය. හැම්බර්ගර් තුනක්. එකවර හැම්බර්ගර් තුනක් ගිලදැමූ මිනිසෙකු මෙතෙක් කවරෙකු හෝ දැක තිබේද? "ඩොක් පහයි. ඔහෙ ලග ඩොක් සල්ලි තියේද?" "ඩොලර් ද?" ඈ හිස වැනූ අතර, ඈ කියන්නට ඇත්තේ 'බක්ස්' (ඩොලර්) කියා වෙන්නට ඇතැයි ඔහු සිතුවේය. "ඩොලර් පහ බියර් එකටත් එක්කද?" හේ අසා සිටියේ, මද ලෙස සිනා පාමිනි. "එහෙම නැත්තම් බියර් වලට වෙනමද?"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom