Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
58 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාරය පිටපසු සිටි ගැහැණිය පහත් කෙදිරි ගෑමක් පිටකලාය.

මිනිසාගේ ඉරි තැලි ගිය තොල් ඇඹරී ඉහලට එසවුනු අතර, එයින් ඔහුගේ පලාශවනින් දුර්වර්ණව ගිය දත් ඇදි පිටතට විවරව ගියේය. 'මූ යක්ෂ තණ උරනවා විතරක් නෙවේ, ඒවා හපනවා. ඌ ඒවා හපා කනවා. මූ ඇත්තටම ඒවා බුලත් වගේ හපා කනවා' තුවක්කුකරු සිතීය.

'මූ මල මිනිහෙක්. මූ අවුරුදු ගානකට පෙර මලගිය මිනිහෙක්' ඉන්පසු තුවක්කුකරු සිතීය.

'කළු ඇදගත් මිනිහා තමා මේක කලේ' ඊටත් පසුවද ඔහුගේ සිතට නැගිනි.

ඔවුන් දෙදෙන එකිනෙකා දෙස බලාගත් බැල්මෙන් සිටින්නට වූවෝය -- තුවක්කුකරු සහ උමතු භාවය නැමති ආවාටය අද්දර වැනෙමින් සිටි මිනිසා.

මහල්ලා කථා කල අතර, ඔහුගේ ඌරුව ඉහල භාශාවෙන් යුතුව පැන නැගුනු හෙයින් තුවක්කුකරු පූර්ණ විමතියට පැමිනියේය.

"පිං පිනිස රත්රන් කාසියක් දෙන්න, තුවක්කුකරුව-සායි එකම එක කාසියක්? පිං තකා.."

ඉහල භාශාව. මොහොතක් ගතවන තුවක්කුකරු එය විශ්වාස කිරීමට මැලි විය. දෙවියනි!, ඔහු උසස් භාශාව අසා දැන් වසර ගනනාවක්, සියවස් ගනනාවක්, සතවර්ශ ගනනාවක් ගෙවී ගොස් තිබිනි. උසස් භාශාව තෙපලන කිසිවෙකු දැන් ජීවත් වූයේ නැත. ඉතිරිව සිටි එකම පුද්ගලයා තුවක්කුකරු පමණක් විය. අනෙක් සියළුම දෙනා...

හිරි වැටී ගිය අත පයින් යුතුව ඔහු තම උරිස් පොකැට්ටුවට අත දමා, එයින් රත්රන් කාසියක් ඇදගත්තේය. මහල්ලාගේ ඉරි තැලී හම ගැසී කුණු වෙමින් පැවති අත, කාසිය රැගත් අතර, ඔහු එය අත පත ගාමින් සුරතල් කරන්නට වූයේය. ඔහු කාසිය භුමිතෙල් ලාම්පු වල ආලෝකය වැදීම පිණිස ඉහලට එසවූ අතර, එම ආලෝකය රත්රන් කාසියේ වැදී පරාවර්ථනය විය. එයින් පරාවර්ථිත ආලෝකය ශිෂ්ට සම්පන්නවූත්, රතු-රත්රන් වූත්, ලේ වැනි පැහැයකින් වූත් එකක් වූයේය.

"ආහ්හ්හ්හ්හ්....." වදනින් විස්තර කල නොහැකි තෘප්තියෙන් පිරි හඩක් නිකුත් විය. මහළු මිනිසා වැනෙමින් ආපසු හැරුනු අතර, තම මේසය වෙත ආපිට යන්නට විය. ඔහු කාසිය තම අක්ශි මට්ටමට ඔසවාගෙන ගමන් කල අතර, ඔහු එය ආලෝකය විහිදුවන සේ කරකවමින් ගමන් කලේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 21101283, member: 495054"] [SIZE=4]බාරය පිටපසු සිටි ගැහැණිය පහත් කෙදිරි ගෑමක් පිටකලාය. මිනිසාගේ ඉරි තැලි ගිය තොල් ඇඹරී ඉහලට එසවුනු අතර, එයින් ඔහුගේ පලාශවනින් දුර්වර්ණව ගිය දත් ඇදි පිටතට විවරව ගියේය. 'මූ යක්ෂ තණ උරනවා විතරක් නෙවේ, ඒවා හපනවා. ඌ ඒවා හපා කනවා. මූ ඇත්තටම ඒවා බුලත් වගේ හපා කනවා' තුවක්කුකරු සිතීය. 'මූ මල මිනිහෙක්. මූ අවුරුදු ගානකට පෙර මලගිය මිනිහෙක්' ඉන්පසු තුවක්කුකරු සිතීය. 'කළු ඇදගත් මිනිහා තමා මේක කලේ' ඊටත් පසුවද ඔහුගේ සිතට නැගිනි. ඔවුන් දෙදෙන එකිනෙකා දෙස බලාගත් බැල්මෙන් සිටින්නට වූවෝය -- තුවක්කුකරු සහ උමතු භාවය නැමති ආවාටය අද්දර වැනෙමින් සිටි මිනිසා. මහල්ලා කථා කල අතර, ඔහුගේ ඌරුව ඉහල භාශාවෙන් යුතුව පැන නැගුනු හෙයින් තුවක්කුකරු පූර්ණ විමතියට පැමිනියේය. "පිං පිනිස රත්රන් කාසියක් දෙන්න, තුවක්කුකරුව-සායි එකම එක කාසියක්? පිං තකා.." ඉහල භාශාව. මොහොතක් ගතවන තුවක්කුකරු එය විශ්වාස කිරීමට මැලි විය. දෙවියනි!, ඔහු උසස් භාශාව අසා දැන් වසර ගනනාවක්, සියවස් ගනනාවක්, සතවර්ශ ගනනාවක් ගෙවී ගොස් තිබිනි. උසස් භාශාව තෙපලන කිසිවෙකු දැන් ජීවත් වූයේ නැත. ඉතිරිව සිටි එකම පුද්ගලයා තුවක්කුකරු පමණක් විය. අනෙක් සියළුම දෙනා... හිරි වැටී ගිය අත පයින් යුතුව ඔහු තම උරිස් පොකැට්ටුවට අත දමා, එයින් රත්රන් කාසියක් ඇදගත්තේය. මහල්ලාගේ ඉරි තැලී හම ගැසී කුණු වෙමින් පැවති අත, කාසිය රැගත් අතර, ඔහු එය අත පත ගාමින් සුරතල් කරන්නට වූයේය. ඔහු කාසිය භුමිතෙල් ලාම්පු වල ආලෝකය වැදීම පිණිස ඉහලට එසවූ අතර, එම ආලෝකය රත්රන් කාසියේ වැදී පරාවර්ථනය විය. එයින් පරාවර්ථිත ආලෝකය ශිෂ්ට සම්පන්නවූත්, රතු-රත්රන් වූත්, ලේ වැනි පැහැයකින් වූත් එකක් වූයේය. "ආහ්හ්හ්හ්හ්....." වදනින් විස්තර කල නොහැකි තෘප්තියෙන් පිරි හඩක් නිකුත් විය. මහළු මිනිසා වැනෙමින් ආපසු හැරුනු අතර, තම මේසය වෙත ආපිට යන්නට විය. ඔහු කාසිය තම අක්ශි මට්ටමට ඔසවාගෙන ගමන් කල අතර, ඔහු එය ආලෝකය විහිදුවන සේ කරකවමින් ගමන් කලේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom