Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමරය ඉක්මනින්ම හිස්ව යන්නට පටන්ගති. වවුල් පිහාටු දොර උමතුවෙන් මෙන් ඒමේ අත පැද්දී ගියේය. පියානෝ වාදකයා 'බෑං' හඩ නගමින් තම පියානෝවේ පියන වසා දැමූ අතර, ඔපෙරා නාට්‍යයක නළුවෙකු මෙන් හාස්‍යජනක ලෙස පා තබමින්, අනෙකුන් ද සමග දොරටුවෙන් අතරුදන්ව ගියේය.

"ෂෙබ්!" කාන්තාව ඔහුට කෑගෑ අතර, ඇගේ හඩ භීතිය සහ ආක්‍රෝශය අතර වූ අසාමාන්‍ය සම්මිශ්‍රණයක් විය. "ෂෙබ්, මෙහෙ වරෙන් ආපහු! මල හත්තිලව්ව!" එම නම තුවක්කුකරු මීට කලින් අසා තිබූ එකක් වූයේද? ඔහු එය එසේ යැයි සිතූ නමුත්, ඒ ගැන සිතීමට හෝ අතීතය වෙත තම මනස හැරවීමට දැන් කාලයක් නොතිබිනි.

මේ අතර, මහල්ලා තම මේසය වෙත ආපිට ගොස් තිබිනි. ඔහු රත්රන් කාසිය රළු මේසය මත භ්‍රමණය කල අතර, ඔහුගේ මියගිය-නොමලගිය දෑස් හිස් උද්යෝගයකින් යුතුව කාසිය ලුහුබැන්දේය. ඔහු කාසිය දෙවන වරටත්, ඉන්පසු තෙවන වරටත් කරකැවූ අතර එවිට ඔහුගේ ඇස් පියන් පියවී යන්නට පටන් ගති. ඔහු කාසිය හතරවන වරටත් කරකැවූ අතර, කාසියෙහි භ්‍රමණය නැවතීමට පෙර ඔහුගේ හිස තිබුනේ මේසය මතට පහත් වී එහි සැතපීගෙනය.

"ඕං" ඈ සෙමින් නමුත් ක්‍රෝධයෙන් කීවාය. "තමුසේ මගෙ බිස්නස් එක කෑවා. දැන් තමුසෙට සතුටුද?"

"උන් ආපහු ඒවි" තුවක්කුකරු කීය.

"අද රෑට නං එන්නෙ නෑ"

"අර මිනිහා කවුද?" ඔහු යක්ෂ තණ සපන්නා දෙස ඉගි කලේය.

"ගිහින් අ* ගහපන්. 'සායි' "

"මට දැනගන්න ඕන හින්දා ඇහුවේ" තුවක්කුකරු කීවේ ඉවසිලිමත්වය. "මිනිහා--"

"මිනිහා ඔහෙට කතා කෙරුවේ අමුතු තාලෙකට නොවැ" ඈ කීවාය. "නෝර්ට් මිනිහගේ ජිවිතේට ඒ වගේ කතා කරලා නෑ"

"මම මිනිහෙක්ව හොයනවා. නුඹ ඔහුව දන්නවා ඇති සමහර විට."

ඈ ඔහු දෙස බලා සිටින්නට වූවාය. ඇගේ කෝපය මියයමින් පැවතිනි. ඇගේ බැල්ම කල්පනාවෙන් බරව යන්නට වූ අතර, ඉන්පසු එය ඔහු මීට කලින් දැක පුරුදු බැල්මක් වූ තියුණු, කාමුක ස්වභාවයකට පරිවර්ථනයව ගියේය. පැරණි ඇදපළුදු ගොඩනැගිල්ල ඔරලෝසුවක් මෙන් 'ටික්-ටික්' ගානා බවක් හැගිනි. ඉතා දුරින්, සුනඛයෙකුගේ කර්කශ බිරුමක් ඇසී ගියේය. තුවක්කුකරු අපේක්ෂාවෙන් නැවතී සිටියේය. ඈ ඔහු තමාගේ දෑසින් නිකුත් වන දෙය නොසලකා හරින බව දුටු අතර, ඇගේ ඈසෙහි ආලෝකය බලාපොරොත්තු විරහිත අන්ධකාරයකට පත් වී නිවී ගියේය -- මුවක් නැති මුග්ධ අවශ්‍යතාවයක්.

"මං හිතන්නෙ ඔහේ මගෙ ගාන දන්නවා ඇති" ඈ කීවාය. "මට කැසිල්ලක් තියනවා. කලිං නම් මම ඒකට බේත් දුන්නා. ඒත් දැන් ඒකත් බෑ"

[QUOTE="Dark_Night_of_the_Soul, post: 21104799, member: 495054"] [SIZE=4]කාමරය ඉක්මනින්ම හිස්ව යන්නට පටන්ගති. වවුල් පිහාටු දොර උමතුවෙන් මෙන් ඒමේ අත පැද්දී ගියේය. පියානෝ වාදකයා 'බෑං' හඩ නගමින් තම පියානෝවේ පියන වසා දැමූ අතර, ඔපෙරා නාට්‍යයක නළුවෙකු මෙන් හාස්‍යජනක ලෙස පා තබමින්, අනෙකුන් ද සමග දොරටුවෙන් අතරුදන්ව ගියේය. "ෂෙබ්!" කාන්තාව ඔහුට කෑගෑ අතර, ඇගේ හඩ භීතිය සහ ආක්‍රෝශය අතර වූ අසාමාන්‍ය සම්මිශ්‍රණයක් විය. "ෂෙබ්, මෙහෙ වරෙන් ආපහු! මල හත්තිලව්ව!" එම නම තුවක්කුකරු මීට කලින් අසා තිබූ එකක් වූයේද? ඔහු එය එසේ යැයි සිතූ නමුත්, ඒ ගැන සිතීමට හෝ අතීතය වෙත තම මනස හැරවීමට දැන් කාලයක් නොතිබිනි. මේ අතර, මහල්ලා තම මේසය වෙත ආපිට ගොස් තිබිනි. ඔහු රත්රන් කාසිය රළු මේසය මත භ්‍රමණය කල අතර, ඔහුගේ මියගිය-නොමලගිය දෑස් හිස් උද්යෝගයකින් යුතුව කාසිය ලුහුබැන්දේය. ඔහු කාසිය දෙවන වරටත්, ඉන්පසු තෙවන වරටත් කරකැවූ අතර එවිට ඔහුගේ ඇස් පියන් පියවී යන්නට පටන් ගති. ඔහු කාසිය හතරවන වරටත් කරකැවූ අතර, කාසියෙහි භ්‍රමණය නැවතීමට පෙර ඔහුගේ හිස තිබුනේ මේසය මතට පහත් වී එහි සැතපීගෙනය. "ඕං" ඈ සෙමින් නමුත් ක්‍රෝධයෙන් කීවාය. "තමුසේ මගෙ බිස්නස් එක කෑවා. දැන් තමුසෙට සතුටුද?" "උන් ආපහු ඒවි" තුවක්කුකරු කීය. "අද රෑට නං එන්නෙ නෑ" "අර මිනිහා කවුද?" ඔහු යක්ෂ තණ සපන්නා දෙස ඉගි කලේය. "ගිහින් අ* ගහපන්. 'සායි' " "මට දැනගන්න ඕන හින්දා ඇහුවේ" තුවක්කුකරු කීවේ ඉවසිලිමත්වය. "මිනිහා--" "මිනිහා ඔහෙට කතා කෙරුවේ අමුතු තාලෙකට නොවැ" ඈ කීවාය. "නෝර්ට් මිනිහගේ ජිවිතේට ඒ වගේ කතා කරලා නෑ" "මම මිනිහෙක්ව හොයනවා. නුඹ ඔහුව දන්නවා ඇති සමහර විට." ඈ ඔහු දෙස බලා සිටින්නට වූවාය. ඇගේ කෝපය මියයමින් පැවතිනි. ඇගේ බැල්ම කල්පනාවෙන් බරව යන්නට වූ අතර, ඉන්පසු එය ඔහු මීට කලින් දැක පුරුදු බැල්මක් වූ තියුණු, කාමුක ස්වභාවයකට පරිවර්ථනයව ගියේය. පැරණි ඇදපළුදු ගොඩනැගිල්ල ඔරලෝසුවක් මෙන් 'ටික්-ටික්' ගානා බවක් හැගිනි. ඉතා දුරින්, සුනඛයෙකුගේ කර්කශ බිරුමක් ඇසී ගියේය. තුවක්කුකරු අපේක්ෂාවෙන් නැවතී සිටියේය. ඈ ඔහු තමාගේ දෑසින් නිකුත් වන දෙය නොසලකා හරින බව දුටු අතර, ඇගේ ඈසෙහි ආලෝකය බලාපොරොත්තු විරහිත අන්ධකාරයකට පත් වී නිවී ගියේය -- මුවක් නැති මුග්ධ අවශ්‍යතාවයක්. "මං හිතන්නෙ ඔහේ මගෙ ගාන දන්නවා ඇති" ඈ කීවාය. "මට කැසිල්ලක් තියනවා. කලිං නම් මම ඒකට බේත් දුන්නා. ඒත් දැන් ඒකත් බෑ" [IMG]http://www.quizz.biz/uploads/quizz/193681/15_IrFP9.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom