Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාලා කොනක, සැzචෙරි, ඒමි ෆෙල්ඩන්ගේ සාය ඇගේ හිසටද ඉහලින් ඔසවාගෙන, ඇගේ දණිස මත පච්චයන් අදිමින් පසුවූයේය. ස්වල්පයක් අනෙක් ගැහැණුන් ද ඒ අවට ගැවසෙමින් සිටි අතර, ඔවුන් බොහොමයකගේ පාදයන් මතද පච්චයන් ඇද තිබෙන සැටියක් පෙනී ගියේය. වවුල් දොරටුව තුලින් පෙරී පැමිනි දුහුවිලි කුණාටුව අතරින් රිංගා ආ මන්දාලෝකය, ඔච්චම් සහගත ලෙස ඔවුන් මත වැටී තිබිනි.

කාමරය මැද තිබූ මේස දෙකක් මත මලගිය නෝර්ට් ව බාවා තිබිනි. ඔහුගේ ඉංජිනේරු බූට් සපත්තු ගූඩමය V හැඩයකට දෙපසට ඇයීලාය. ඔහුගේ මුඛය විරිත්තීමක් සහිතව අප්‍රාණිකව විවර ව තිබූ නමුත්, කිසිවෙකු විසින් ඔහුගේ දෑස් වසා, ඒවා මත කාසි යුගලක් තබනු ලැබ තිබුනේය. ඔහුගේ පපුව මත බැදී තිබූ ඔහුගේ දෑත් අතර යක්ෂ තණ පිඩැල්ලකි. ඔහුගෙන් පිටවූයේ විශ වායුවක දුර්ගන්ධයයි.

කළු හැදගත් මිනිසා තම තොප්පිය පිටුපසට තල්ලු කරමින් බාරය වෙත පැමිනියේය. ඇලිස් ඔහු දෙස බලා සිටියේ තම සුපුරුදු සැගවුනු ආශාව මුසු බියපත් බවකිනි. ආගමික බවක් දක්වන කිසිදු ලාංඡණයක් ඔහු මත නොතිබුනද, එහෙත් එයින් ඔහු පිලිබද කිසිවක් නොකියවිනි.

"විස්කි" හේ කීය. එම හඩ මෘදු මෙන්ම ප්‍රියජනකද වූයේය. "තියන හොදම ජාතියක් දෙන්න, බබෝ"

ඈ කවුන්ටරය පහලට නැඹුරු වී 'ස්ටාර්' බෝතලයක් ගෙන දුන්නේය. හොදම ඒවා යැයි කියමින් ග්‍රාමීය වහුකුණු බෝතලයක් ඔහුට පට්ටල් කිරීමට ඈට හැකියාවක් තිබුනද, ඈ එසේ කලේ නැත. ඈ බෝතලයෙන් වීදුරුවකට විස්කි වත් කල අතර, කළු හැදගත් මිනිසා ඈ දෙස බලා සිටියේය. ඔහුගේ දෑස් විශාල සහ දිලිසුම් දෙන ඒවා විය. ඝනැති සෙවනැලි හේතුවෙන් එම දෑස් වල වර්ණය නිශ්චිතවම අදුනා ගැනීමේ හැකියාක් නොවීය. ඇගේ අවශ්‍යතාවය වඩාත් උත්සන්නව යන්නට පටන් ගති. ඔවුන් පිටුපසින් නැගුණු මොර තැලීම් සහ හූ කීම් වල කලි කහලය අඩුවක් පැන නැගුනේ අඩුවක් නැතිවය. කාලකණ්නි ශෙබ් 'ක්‍රිස්තියානු සෙබළු' නැමති ගීතය වයමින් සිටි අතර, කිසිවෙකු 'මිල් නැන්දා' නැමැති ගැහැනියට ගී ගැයීමට බලකොට තිබුනේය. ඇගේ තාලයක් රහිත විකෘති හඩ, මොට පොරොවකින් වස්සෙකුගේ හිස දෙපළු කරන ශබ්ධයක් මෙන් අනෙක් කටහල් වල කච-පචයන් කපාගෙන නැගී ගියේය.

"ඒයි ඇලී!" කිසිවෙකු ඇමතීය. ඈ එම මේසය මත ඇවිද යන්නට වූයේ, අමුත්තාගේ නිහඩ බහ සහ ඔහුගේ වර්ණ විරහිත දෑස් පිලිබද නොමනාපයෙනි. එමෙන්ම තම දෙපා අතර යටි බඩෙහි ඇති නොසන්සුන් බව පිලිබදවද කරදරයෙනි. ඈ තම ආශාවන් පිලිබද බිය වූවාය. ඒවා ඇගේ පාලනයෙන් තොර වල් හරකුන් මෙන් විය. ඇතැම් විට එම ආවේගයන් කිසියම් සංඥාවක් විය යුතුය--ඒවා ඇගේ මහළු වියෙහි පැමිනීම හගවන සංඥාවන් වීමට පුළුවන. තුල් ටවුම තුල මහළු විය යනු, ශීත රිතුව මෙන් කටුක සහ කෙටි වූ කාල පරිච්ඡේදයක් විය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 21172610, member: 495054"] [SIZE=4]ශාලා කොනක, සැzචෙරි, ඒමි ෆෙල්ඩන්ගේ සාය ඇගේ හිසටද ඉහලින් ඔසවාගෙන, ඇගේ දණිස මත පච්චයන් අදිමින් පසුවූයේය. ස්වල්පයක් අනෙක් ගැහැණුන් ද ඒ අවට ගැවසෙමින් සිටි අතර, ඔවුන් බොහොමයකගේ පාදයන් මතද පච්චයන් ඇද තිබෙන සැටියක් පෙනී ගියේය. වවුල් දොරටුව තුලින් පෙරී පැමිනි දුහුවිලි කුණාටුව අතරින් රිංගා ආ මන්දාලෝකය, ඔච්චම් සහගත ලෙස ඔවුන් මත වැටී තිබිනි. කාමරය මැද තිබූ මේස දෙකක් මත මලගිය නෝර්ට් ව බාවා තිබිනි. ඔහුගේ ඉංජිනේරු බූට් සපත්තු ගූඩමය V හැඩයකට දෙපසට ඇයීලාය. ඔහුගේ මුඛය විරිත්තීමක් සහිතව අප්‍රාණිකව විවර ව තිබූ නමුත්, කිසිවෙකු විසින් ඔහුගේ දෑස් වසා, ඒවා මත කාසි යුගලක් තබනු ලැබ තිබුනේය. ඔහුගේ පපුව මත බැදී තිබූ ඔහුගේ දෑත් අතර යක්ෂ තණ පිඩැල්ලකි. ඔහුගෙන් පිටවූයේ විශ වායුවක දුර්ගන්ධයයි. කළු හැදගත් මිනිසා තම තොප්පිය පිටුපසට තල්ලු කරමින් බාරය වෙත පැමිනියේය. ඇලිස් ඔහු දෙස බලා සිටියේ තම සුපුරුදු සැගවුනු ආශාව මුසු බියපත් බවකිනි. ආගමික බවක් දක්වන කිසිදු ලාංඡණයක් ඔහු මත නොතිබුනද, එහෙත් එයින් ඔහු පිලිබද කිසිවක් නොකියවිනි. "විස්කි" හේ කීය. එම හඩ මෘදු මෙන්ම ප්‍රියජනකද වූයේය. "තියන හොදම ජාතියක් දෙන්න, බබෝ" ඈ කවුන්ටරය පහලට නැඹුරු වී 'ස්ටාර්' බෝතලයක් ගෙන දුන්නේය. හොදම ඒවා යැයි කියමින් ග්‍රාමීය වහුකුණු බෝතලයක් ඔහුට පට්ටල් කිරීමට ඈට හැකියාවක් තිබුනද, ඈ එසේ කලේ නැත. ඈ බෝතලයෙන් වීදුරුවකට විස්කි වත් කල අතර, කළු හැදගත් මිනිසා ඈ දෙස බලා සිටියේය. ඔහුගේ දෑස් විශාල සහ දිලිසුම් දෙන ඒවා විය. ඝනැති සෙවනැලි හේතුවෙන් එම දෑස් වල වර්ණය නිශ්චිතවම අදුනා ගැනීමේ හැකියාක් නොවීය. ඇගේ අවශ්‍යතාවය වඩාත් උත්සන්නව යන්නට පටන් ගති. ඔවුන් පිටුපසින් නැගුණු මොර තැලීම් සහ හූ කීම් වල කලි කහලය අඩුවක් පැන නැගුනේ අඩුවක් නැතිවය. කාලකණ්නි ශෙබ් 'ක්‍රිස්තියානු සෙබළු' නැමති ගීතය වයමින් සිටි අතර, කිසිවෙකු 'මිල් නැන්දා' නැමැති ගැහැනියට ගී ගැයීමට බලකොට තිබුනේය. ඇගේ තාලයක් රහිත විකෘති හඩ, මොට පොරොවකින් වස්සෙකුගේ හිස දෙපළු කරන ශබ්ධයක් මෙන් අනෙක් කටහල් වල කච-පචයන් කපාගෙන නැගී ගියේය. "ඒයි ඇලී!" කිසිවෙකු ඇමතීය. ඈ එම මේසය මත ඇවිද යන්නට වූයේ, අමුත්තාගේ නිහඩ බහ සහ ඔහුගේ වර්ණ විරහිත දෑස් පිලිබද නොමනාපයෙනි. එමෙන්ම තම දෙපා අතර යටි බඩෙහි ඇති නොසන්සුන් බව පිලිබදවද කරදරයෙනි. ඈ තම ආශාවන් පිලිබද බිය වූවාය. ඒවා ඇගේ පාලනයෙන් තොර වල් හරකුන් මෙන් විය. ඇතැම් විට එම ආවේගයන් කිසියම් සංඥාවක් විය යුතුය--ඒවා ඇගේ මහළු වියෙහි පැමිනීම හගවන සංඥාවන් වීමට පුළුවන. තුල් ටවුම තුල මහළු විය යනු, ශීත රිතුව මෙන් කටුක සහ කෙටි වූ කාල පරිච්ඡේදයක් විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom