Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..ඔහු නෝර්ට් ගේ මූණට ඉලක්කයට මානා කෙලගසන්නට පටන් ගත්තේය. කෙල පිඩු මළමිනියේ නළල මත දිලිසුනේ, අනතුරුව හොටක් වැනි නාසය දිගේ පහලට ගලා ගියේය. බාර් ලෑල්ලට පහලින් ඇගේ අත වැඩි වන වේගයකින් යුතුව වැඩ කලේය. ෂෙබ් කැස්වටුවෙකු මෙන් සිනාවෙමින් පහලට නැවීගති. ඔහු කහිමින්, ඇලෙන සුළු විශාල සෙම ගුලි පිටකරන්නට වූ අතර, අනතුරුව කෙල ගසමින් ඒවා ගුවනේ පා කර හැරියේය. කළු හැදගත් මිනිසා කෑගසිමින් එම ක්රියාව අනුමත කලේ, ඔහුගේ පිටට තැලුම් පහරවල් දුනි. ෂෙබ් විරිත්තා සිනාසුනු අතර, එවිට ඔහුගේ රත්රන් දත දිලිසුම් දුනි.

සමහරු පලා දිවූහ. අනෙකුන් නෝර්ට් වටා ලිහිල් රවුමකට පෙලගැසුනහ. ඔහුගේ මුහුන සහ කුකුල් සමක් මෙන් රැලි වැටුනු උගුර සහ පපුව තෙත් බවින් -- මෙම වියලි භුමියට අමෘතයක් බදු තෙත් බවින් -- දිලිසුම් දුන්නේය. අනතුරුව හදිසියේම, කිසිවෙක් සංඥාවක් දුන්නාක් මෙන්, කෙල ගැසීම ඇන හිටියේය. අපහසුවෙන් කල කර්කශ හුස්ම ගැනීමක් ඇතිවිය. කළු හැදගත් මිනිසා එකවරම මළමිනිය උඩින් පැන්නේ මෘදු අඩකවාකාර පිනුමකිනි. එම පිනුමට වතුර මලකින් විදි වතුර පහරක ඇති ශෝබන ස්වභාවයක් තිබුනි. ඔහු තම අත්ලවල් වලින් බිම පතිතවූයේ, ක්ෂණිකව උඩ පැන යලි දෙපයින් සිටගති. ඉන්පසු විරිත්තා සිනාසී නැවත වතාවක් තම පිනුම සිදුකලේය. බලාසිටි අයෙක් එම කරණම් විජ්ජාවෙන් මෝහනයට පත්වී ගියේ, අත්පුඩි ගසන්නට පටන්ගති. එහෙත් ඒ සමගම ඔහු ආපසු පසුබා ගියේ තම දෑස් භීතියෙන් අදුරු වී යද්දීය. ඔහු තම කෙල වැගිරුනු මුවට අත තබාගෙන දොර දෙසට පැන ගියේය.

කළු හැදි මිනිසා තෙවනි වර මළමිනිය මතින් පිනූ විටදී නෝර්ට්ගේ සිරුර මදකින් ගැස්සී ගියේය. නරඹන්නන් හරහා ගෙරවීමක් බදු ශබ්ධයක් දිව ගිය නමුත් මොහොතකින් ඔවුන් මීයට පිම්බාක් මෙන් නිහඩව ගියෝය. කළු හැදි මිනිසා වෘකයෙකු මෙන් තම හිස පිටුපසට වීසි කලේ, මරහඩින් උඩු බුරලෑවේය. ඔහු තම නාසයෙන් වාතය අදින විට, ඔහුගේ පපුව නොගැඹුරු සහ වේගවත් රිද්මයකින් ඉහල පහල යන්නට විය. ඔහු නොර්ට්ගේ හිසෙහි සිට පාදය දක්වා සහ ආපසු හිස දක්වා නැවත නැවත වේගයෙන් ඇවිද යන්නට ගටන්ගත්තේ, එක් වතුර වීදුරුවකින් තවත් වතුර වීදුරුවකට ජලය පෙරන්නාක් මෙන්ය. කුටිය තුල තිබූ එකම ශබ්ධය වූයේ ඔහුගේ ඉරාදමන්නාක් බදු කර්කශ ආශ්වාස-ප්රාශ්වාසය සහ චන්ඩ මාරුතයේ නැග එන හෝ හඩයි.

නෝර්ට්, වියලී ගිය ගැඹුරු හුස්මක් ඇදගන්නා මොහොතක් පැමිනියේය. ඔහුගේ දෑත් රූකඩ මෙන් මේසය මත වැදි වැදී සටපට හඩ නැගුවේය. ෂෙබ් කෑගාමින් කුටිය තුලින් චුත වූයේය. එක් කාත්තාවක්ද ඔහු අනුගමනය කල අතර, ඇගේ දෑස් බෝල ගෙඩි මෙන් මහත්ව ගොස්, ඇගේ හිස් ආවරණය සුළගට පිම්බී ගියේය.

කළු හැදි මිනිසා නැවතත් වාරයක්, දෙවාරයක්, තෙවාරයක් මිනියේ ඉහල පහල ඇවිද ගියපි. මේසය මත ඇති සිරුර දැන් කම්පනය වන්නට පටන්ගෙන තිබිනි. ඇතුලත කිසියම් විශාල යන්ත්රයක් සවි කල යෝධ බෝනික්කෙකු මෙන්, එය සැලි සැලී, ගැස්සි ගැස්සී, සට-සට ගාමින් සෙලවුනේය. කුණු ගද, අශූචි ගද, සහ ජරාජීර්ණත්වයේ දුර්ගන්ධය වාතයට නැගී ගියේ හුස්ම සිරකරවන වායු තරංග වලිනි. ඉන්පසු, ඔහුගේ දෑස් විවර වූ මොහොතක් පැමිනියේය.

ඇලීට තම හිරිවැටුනු දැනීම් වලින් තොරව ගිය පාදයන් බකල ගැසී තමා පිටුපසට ඇද වැටෙනු දැනිනි. ඈ කන්නාඩිය මත හැප්පී ගොස් එය සොලවා දැම්මාය. දෑස් අන්ධකරවන සන්ත්රාසයක් ඈ මතින් පතිත වී ගියේය. අනතුරුව ඈ එම ස්ථානයෙන් දිවගියේ ගොන් නෑම්බියකගේ වේගයෙනි.

"මෙන්න තියෙනවා ඉතිං උඹේ විස්වකර්මය," ඈ දුවන අතර කළු හැදි මිනිසා ඈ වෙත කෑගෑ පවසා සිටියේ හති දමමිනි. "උඹට ඕන කරන එක ඕං මම දුන්නා. දැං උඹට සාමයෙන් බුදියන්න ඇහැකි. ඒ වුනත් ඒකත් ආපහු හරවන්න බැරි කමක් නෑ. කෝම වුනත් මේක නං... අම්මපා... හත් ඉලවුවේ... හරිම විහිළුවක්!" අනතුරුව ඔහු නැවතත් තම කොක් හැඩලීම පටන්ගත්තේය. ඈ තරප්පුව මතින් දිවගොස්, බාරය මතින් බෝල්ට් දමා වසා තිබූ ආගාර තුන කරා ලගා වෙන අතර, සිනා හඩ මදින් මද නෑසී ගියේය. එහිදී ඈ සිනාසෙන්නට පටන්ගත්තාය. ඈ දොරටුව ඉදිරිපිට තම පස්ස බිම ඇන හිදගෙන, ඉදිරියටත් පසුපසටත් පැද්දෙන්නට වූවාය. ඇගේ සිනාව මරහඩ දෙන ශෝකාලාපයකට පරිවර්ථනය වී, හමන සුළගත් සමග මුසු වී ගියේය. නෝර්ට් මලඋන්ගෙන් නැගිටි විට ඔහු පිටකල ශබ්ධය ඈට තම මනසින් පලවා හැරිය නොහැකි විය...

(මෙය හරි වැරදි බලා ප්රතිශෝධනය කිරීමට කාලයක් නොමැති වූ බැවින්, පර්වර්ථනයේදී සිදුවූ අත්වැරදීම ආදිය තිබේ නම් සමාව භජනය කරමි)

Movie is not the story in the book.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 25566339, member: 495054"] [IMG]https://th.bing.com/th/id/OIP.hlNtxWX9jnPAJHHoA4wLlAAAAA?pid=Api&rs=1[/IMG] [SIZE=5]..ඔහු නෝර්ට් ගේ මූණට ඉලක්කයට මානා කෙලගසන්නට පටන් ගත්තේය. කෙල පිඩු මළමිනියේ නළල මත දිලිසුනේ, අනතුරුව හොටක් වැනි නාසය දිගේ පහලට ගලා ගියේය. බාර් ලෑල්ලට පහලින් ඇගේ අත වැඩි වන වේගයකින් යුතුව වැඩ කලේය. ෂෙබ් කැස්වටුවෙකු මෙන් සිනාවෙමින් පහලට නැවීගති. ඔහු කහිමින්, ඇලෙන සුළු විශාල සෙම ගුලි පිටකරන්නට වූ අතර, අනතුරුව කෙල ගසමින් ඒවා ගුවනේ පා කර හැරියේය. කළු හැදගත් මිනිසා කෑගසිමින් එම ක්රියාව අනුමත කලේ, ඔහුගේ පිටට තැලුම් පහරවල් දුනි. ෂෙබ් විරිත්තා සිනාසුනු අතර, එවිට ඔහුගේ රත්රන් දත දිලිසුම් දුනි. සමහරු පලා දිවූහ. අනෙකුන් නෝර්ට් වටා ලිහිල් රවුමකට පෙලගැසුනහ. ඔහුගේ මුහුන සහ කුකුල් සමක් මෙන් රැලි වැටුනු උගුර සහ පපුව තෙත් බවින් -- මෙම වියලි භුමියට අමෘතයක් බදු තෙත් බවින් -- දිලිසුම් දුන්නේය. අනතුරුව හදිසියේම, කිසිවෙක් සංඥාවක් දුන්නාක් මෙන්, කෙල ගැසීම ඇන හිටියේය. අපහසුවෙන් කල කර්කශ හුස්ම ගැනීමක් ඇතිවිය. කළු හැදගත් මිනිසා එකවරම මළමිනිය උඩින් පැන්නේ මෘදු අඩකවාකාර පිනුමකිනි. එම පිනුමට වතුර මලකින් විදි වතුර පහරක ඇති ශෝබන ස්වභාවයක් තිබුනි. ඔහු තම අත්ලවල් වලින් බිම පතිතවූයේ, ක්ෂණිකව උඩ පැන යලි දෙපයින් සිටගති. ඉන්පසු විරිත්තා සිනාසී නැවත වතාවක් තම පිනුම සිදුකලේය. බලාසිටි අයෙක් එම කරණම් විජ්ජාවෙන් මෝහනයට පත්වී ගියේ, අත්පුඩි ගසන්නට පටන්ගති. එහෙත් ඒ සමගම ඔහු ආපසු පසුබා ගියේ තම දෑස් භීතියෙන් අදුරු වී යද්දීය. ඔහු තම කෙල වැගිරුනු මුවට අත තබාගෙන දොර දෙසට පැන ගියේය. කළු හැදි මිනිසා තෙවනි වර මළමිනිය මතින් පිනූ විටදී නෝර්ට්ගේ සිරුර මදකින් ගැස්සී ගියේය. නරඹන්නන් හරහා ගෙරවීමක් බදු ශබ්ධයක් දිව ගිය නමුත් මොහොතකින් ඔවුන් මීයට පිම්බාක් මෙන් නිහඩව ගියෝය. කළු හැදි මිනිසා වෘකයෙකු මෙන් තම හිස පිටුපසට වීසි කලේ, මරහඩින් උඩු බුරලෑවේය. ඔහු තම නාසයෙන් වාතය අදින විට, ඔහුගේ පපුව නොගැඹුරු සහ වේගවත් රිද්මයකින් ඉහල පහල යන්නට විය. ඔහු නොර්ට්ගේ හිසෙහි සිට පාදය දක්වා සහ ආපසු හිස දක්වා නැවත නැවත වේගයෙන් ඇවිද යන්නට ගටන්ගත්තේ, එක් වතුර වීදුරුවකින් තවත් වතුර වීදුරුවකට ජලය පෙරන්නාක් මෙන්ය. කුටිය තුල තිබූ එකම ශබ්ධය වූයේ ඔහුගේ ඉරාදමන්නාක් බදු කර්කශ ආශ්වාස-ප්රාශ්වාසය සහ චන්ඩ මාරුතයේ නැග එන හෝ හඩයි. නෝර්ට්, වියලී ගිය ගැඹුරු හුස්මක් ඇදගන්නා මොහොතක් පැමිනියේය. ඔහුගේ දෑත් රූකඩ මෙන් මේසය මත වැදි වැදී සටපට හඩ නැගුවේය. ෂෙබ් කෑගාමින් කුටිය තුලින් චුත වූයේය. එක් කාත්තාවක්ද ඔහු අනුගමනය කල අතර, ඇගේ දෑස් බෝල ගෙඩි මෙන් මහත්ව ගොස්, ඇගේ හිස් ආවරණය සුළගට පිම්බී ගියේය. කළු හැදි මිනිසා නැවතත් වාරයක්, දෙවාරයක්, තෙවාරයක් මිනියේ ඉහල පහල ඇවිද ගියපි. මේසය මත ඇති සිරුර දැන් කම්පනය වන්නට පටන්ගෙන තිබිනි. ඇතුලත කිසියම් විශාල යන්ත්රයක් සවි කල යෝධ බෝනික්කෙකු මෙන්, එය සැලි සැලී, ගැස්සි ගැස්සී, සට-සට ගාමින් සෙලවුනේය. කුණු ගද, අශූචි ගද, සහ ජරාජීර්ණත්වයේ දුර්ගන්ධය වාතයට නැගී ගියේ හුස්ම සිරකරවන වායු තරංග වලිනි. ඉන්පසු, ඔහුගේ දෑස් විවර වූ මොහොතක් පැමිනියේය. ඇලීට තම හිරිවැටුනු දැනීම් වලින් තොරව ගිය පාදයන් බකල ගැසී තමා පිටුපසට ඇද වැටෙනු දැනිනි. ඈ කන්නාඩිය මත හැප්පී ගොස් එය සොලවා දැම්මාය. දෑස් අන්ධකරවන සන්ත්රාසයක් ඈ මතින් පතිත වී ගියේය. අනතුරුව ඈ එම ස්ථානයෙන් දිවගියේ ගොන් නෑම්බියකගේ වේගයෙනි. "මෙන්න තියෙනවා ඉතිං උඹේ විස්වකර්මය," ඈ දුවන අතර කළු හැදි මිනිසා ඈ වෙත කෑගෑ පවසා සිටියේ හති දමමිනි. "උඹට ඕන කරන එක ඕං මම දුන්නා. දැං උඹට සාමයෙන් බුදියන්න ඇහැකි. ඒ වුනත් ඒකත් ආපහු හරවන්න බැරි කමක් නෑ. කෝම වුනත් මේක නං... අම්මපා... හත් ඉලවුවේ... හරිම විහිළුවක්!" අනතුරුව ඔහු නැවතත් තම කොක් හැඩලීම පටන්ගත්තේය. ඈ තරප්පුව මතින් දිවගොස්, බාරය මතින් බෝල්ට් දමා වසා තිබූ ආගාර තුන කරා ලගා වෙන අතර, සිනා හඩ මදින් මද නෑසී ගියේය. එහිදී ඈ සිනාසෙන්නට පටන්ගත්තාය. ඈ දොරටුව ඉදිරිපිට තම පස්ස බිම ඇන හිදගෙන, ඉදිරියටත් පසුපසටත් පැද්දෙන්නට වූවාය. ඇගේ සිනාව මරහඩ දෙන ශෝකාලාපයකට පරිවර්ථනය වී, හමන සුළගත් සමග මුසු වී ගියේය. නෝර්ට් මලඋන්ගෙන් නැගිටි විට ඔහු පිටකල ශබ්ධය ඈට තම මනසින් පලවා හැරිය නොහැකි විය... (මෙය හරි වැරදි බලා ප්රතිශෝධනය කිරීමට කාලයක් නොමැති වූ බැවින්, පර්වර්ථනයේදී සිදුවූ අත්වැරදීම ආදිය තිබේ නම් සමාව භජනය කරමි) Movie is not the story in the book. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom