Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EDIT: 2020/Aug/7

..නෝර්ට් මලඋන්ගෙන් නැගිටි විට ඔහු පිටකල ශබ්ධය ඈට තම මනසින් පලවා හැරිය නොහැකි විය. මීනි පෙට්ටි පියන මත ඔහුගේ මල අත් මිටි වදින විට නැගුනු හඩ.. ඔහුගේ නැවත පන ලැබූ මොලය තුල ඉතිරිව තිබෙනු ඇත්තේ කවරාකාරයේ සිතුවිලිද?, ඈ කල්පනා කලාය. ඔහු මියගොස් සිටින අතර ඔහු දකින්නට ඇත්තේ කවරාකාරයේ දේවල්ද? පසු ගිය මතකයන් ඔහු තුල තවමත් රැදී තිබේද? තිබේ නම් ඔහු ඒවා එලි කරාවිද? මීනී වලේ රහස් පහතමාලය තුල ඈ පැමිනෙන තෙක් බලා සිටීද? එවැනි ප්රශ්ණ වල තිබූ බියකරුම දෙය වූයේ, ඈට ඒවා ඇසීමට ඕනෑ වීමය.

ඈට පහලින්, නෝට් සිහි-අසිහියෙන් යුතුව, යක්ෂ තණ සෙවීම පිනිස චන්ඩ මාරුතය තුලට ඉබාගාතේ ඇවිදිමින් සිටියේය. දැන් බාරයේ සිටි එකම ගණුදෙනුකරු වූ කළු හැදි මිනිසා, නෝර්ට් යන සැටි බලමින් සිටිනවා විය හැකිය. ඇතැම් විට ඔහු තාමත් විරිත්තා සිනාවෙමින් සිටිනවා විය හැකිය.

සැන්දෑවේදී ඈ පහලමාලයට නොකැමැත්තෙන්ම යාමට තීරණය කලේ, එක් අතකින් ලන්තෑරුමක්ද අනෙක් අතින් බරැති ගිනිපොල්ලක්ද රැගෙනය. කළු හැදි මිනිසාත් ඔහුගේ අඩුම කුඩුමත් අතුරුදහන්ව ගොස් තිබිනි. එහෙත් නෝර්ට් එහි සිටියේය. ඔහු දොර ලග ඇති මේසයේ හිදගෙන සිටියේ, තමා ශාලාවෙන් කිසිවිටක පිටව නොගියාක් මෙන්ය. ඔහුගෙන් යක්ෂ-තණ ගන්ධය වහනය වූ නමුත්, ඈ බලාපොරොත්තු වූ තරම් එය සැර වූයේ නැත.

ඔහු ඈ දෙස උඩ බලා, අස්ථිර සිනාවකින් සිනාසුනේය. "කොහොමෙයි, ඇලී".

"කොහොමද, නෝර්ට්" පොල්ල බිම හෙළූ ඈ, ඔහු වෙතින් ආපසු නොහැරීමට වගබලා ගනිමින් ලාම්පු එකිනෙක දල්වන්නට පටන්ගත්තාය.

"දෙයියෝ මට තෑග්ගක් දුන්නා," ඔහු එවිට කියා සිටියේය. "මම ආයෙම කවදාවත් මැරෙන්නෙ නෑ. දෙයියෝ ඒම කීවා. දෙයියො මට පොරොන්දු වුනා."

"කොච්චර හොදද ඒක උඹට, නෝර්ට්." ලාම්පු දැල්වීමට ඈ අතෙහි තබාගෙන සිටි ගිනිකූර ඇගේ වෙවුලන ඇගිලි අතරින් ලිස්සාගොස් බිම වැටිනි. ඈ නැවී එය අහුලා ගත්තාය.

"යක්ෂ-තණකොල හපන එක නැවැත්තන්ඩ මම කැමතියි," හේ කීය. "ඒක දැං මට පිරියක් නෑ. දෙයියංගෙන් තෑග්ගක් ලැබිච්ච මිනිහෙක් හැටියට, යස්ස තණ හපන එක සුදුසු නෑ."

"ඉතිං ඇයි උඹ ඒක නවත්තන් නැත්තෙ?"

ඇගේ කෝපය නිසා ඈට නැවතත් ඔහුව මිනිසෙකු ලෙස පෙනෙන්නට පටන්ගති--අපායෙන් පැමිනි විශ්වකර්මයකට වඩා. ඈට පෙනුනේ බාගෙට මත්වූ, ශෝකී මුහුණකින් යුතු, වරදකාරී බවින් සහ බියෙන් දුර්මුඛව ගිය මිනිසෙකි. ඈ තව දුරටත් ඔහු නිසා බියපත් වූයේ නැත.

"මේ, මාව වෙවුලනවා," ඔහු කීය. "මට වෙවුලන්ඩ ඕන. මට ඒක නවත්තන්ඩ බෑ. ඇලී, උඹ හැමදාම මට කරුණාවෙන් සැලකුවා..." ඔහු ඉකිගසන්නට පටන් ගති. "මට කලිසමේ හුජ්ජ යන එකවත් නවත්තගන්ඩ බෑ. මම මොකෙක්ද? මම මොකෙක්ද?"

[ATTACH=full]88542[/ATTACH]

ඈ මේසය වෙත ගමන් කොට එතැන අනියත ලෙස සිටගෙන සිටින්නට වූවාය.

"මිනිහාට මට ආයේ පණ දෙන්න පුළුවන්කම තිබුන නං, මගෙ යස්ස-තණ කන පුරුද්දත් නැති කරලා දාන්ට තිබුනා," ඔහු කදුළු අතරින් පැවසීය. "ඒ වුනාට මම කාටවත් දොස් කියන්නෙ නෑ... මට දොස් කියන්ඩ ඕනැ නෑ..." ඉන්පසු ඔහු බියසුළු විලාශයෙන් වටපිට බලා මෙසේ කෙදිරුවේය, "එහෙම කලොත් මිනිහා ආපහු මාව මරා දමාවි"

"සමාර විට මිනිහා විහිළුවක් කලා වෙන්නත් පුළුවනි. මිනිහා විහිළුකාරයෙක් වගෙයි පෙනුනේ"

නෝර්ට් තම කමිසයට යටින් එල්ලෙමින් තිබූ කුඩා මල්ල ගෙන, එයින් යක්ෂ-තණ මිට අරගත්තේය. එහෙත් එවිට ඈ නොසිතාම මල්ල ඔහුගේ අතින් ගසා දැමුයේ, එක්වරම භීතයට පැමින තම අත ආපිට ඇදගත්තාය.

"මට ඒක නවත්තන්න බෑ, ඇලී, මට බෑ," ඔහු නැවතත් මල්ල අහුලා ගැනීමට තම වෙව්ලන අත දිගු කලේය. ඔහුව නැවතීමට ඈට හැකියාව තිබුනද, ඈ එසේ කිරීමට තැත් නොකලාය. ඒ වෙනුවට ඈ නැවතත් ලාම්පු පත්තු කිරීමට ඉවත්ව ගියාය. සැන්දෑව ඇරඹුනේ මේ දැන් වූවද, ඈට දැනුනේ මහන්සියකි. එහෙත් එම රාත්රියේ කිසිවෙකු එහි පැමිනියේ නැති අතර, පැමිනියේ කෙනලි නැමැති මහල්ලා පමනි. ඔහු දාවලේ සිදුවුනු සිදුවීම් කිසිවක් දැක නොතිබුනි. නෝර්ට් ව දැකීමෙන් ඔහු විශේෂයෙන් විස්මයට පත්වූ බවක් පෙනෙන්නට නොතිබිනි. ඇතැම් විට සිදුවුනු දෙය ඔහුට කවුරුන් හෝ පවසන්නට ඇත. හේ බීර ඕඩර් කර, ෂෙබ් කොහේදැයි විමසා, අනතුරුව ඈට තට්ටුවක් දමාපි.

මද වේලාවකට පසුව නෝර්ට් ඈ වෙත පැමින, තම මලගිය වෙව්ලන අත දිගුකර නවන ලද කොල කැබැල්ලක් ඈ වෙත දක්වා සිටියේය. "මිනිහා මේක උඹට දෙන්ටයි කීවා" හේ කීය. "තව පොඩ්ඩෙං මට අමතක වෙනවා. මට අමතක වුනා නං, මිනිහා ආපිට ඇවිදිං මාව මරාදානවා සිකුරුයි."

එම කොලය ඉතා වටිනා වර්ගයේ එකක් වූ නමුත්, එයට අත තැබීමට ඈ කැමති වූයේ නැත. එය බරැති වූ අතර, එයට පිලිකුල උපදවන ස්වභාවයක් ගැබ්වී තිබිනි. ඒ මත ලියා තිබුනේ එකම වචනයකි:

"ඇලී"

"මිනිහා කෝමද මගේ නම දන්නේ?" ඈ නෝර්ට්ගෙන් විමසුවාය. එහෙත් නෝර්ට් කලේ හිස සෙලවීම පමනි. ඈ කොලය වීවෘත කර, ඇතුලත ලියා තිබූ මෙම පනිවුඩය කියවූවාය:

"උඹට මරණය ගැන දැනගන්න ඕන උනා නෙව. මම මිනිහාට වචනයක් ඉතුරු කරලායි ගියේ. ඒ වචනේ තමයි 'දහනවය'.

මේ වචනේ උඹ මිනිහාට කිවුවොත්, මිනිහාගේ මිනස විවෘත වේවි. මරණයෙන් එහා තියෙන්නේ මොකක්ද කියලා මිනිහා උඹට කියාවී. මිනිහා මැරුණායින් පස්සේ දැක්කේ මොනවාද කියලා උඹට කියාවි.

වචනය තමයි, දහනවය.

මිනිහා කියන එක ඇහුවාම උඹ පිස්සු වැටේවි.

ඒත් ඉක්මනින් හරි පහුවෙලා හරි උඹ මිනිහාගෙන් ඒක අහන බව ඒකාන්තයි.

උඹට උඹවම නවත්තාගන්න බැරිවේවි.

සුබ දවසක් උඹට!

- වෝල්ටර් ඕ'ඩිම්

ප.ලි. වචනය 'දහනවය'.

උඹ ඒක අමතක කරන්න හදාවි. ඒත් කල් නොයාවාම ඒ වචනය උඹේ කටින් එලියට ඒවි, වමනෙ වගේ.

දහනවය

දෙවියනි, තමා එය කියනු ඇති බව ඈ දැන සිටියාය. එය දැනටමත් ඇගේ තොල් මත වෙවුවලමින් නැටුවේය. දහනවය, ඈ කියනු ඇත -- නෝර්ට්, මේ අහපන්: දහනවය. එවිට මරණයේ අභිරහස සහ එයින් එපිට තිබෙන දෙය ඈට හෙලි වනු ඇත.

ඉක්මනින් හරි පහුවෙලා හරි උඹ ඒක අසාවි

[QUOTE="Dark_Night_of_the_Soul, post: 25568979, member: 495054"] EDIT: 2020/Aug/7 [IMG]https://live.staticflickr.com/7190/7074060227_97b897b507_c.jpg[/IMG] [SIZE=5]..නෝර්ට් මලඋන්ගෙන් නැගිටි විට ඔහු පිටකල ශබ්ධය ඈට තම මනසින් පලවා හැරිය නොහැකි විය. මීනි පෙට්ටි පියන මත ඔහුගේ මල අත් මිටි වදින විට නැගුනු හඩ.. ඔහුගේ නැවත පන ලැබූ මොලය තුල ඉතිරිව තිබෙනු ඇත්තේ කවරාකාරයේ සිතුවිලිද?, ඈ කල්පනා කලාය. ඔහු මියගොස් සිටින අතර ඔහු දකින්නට ඇත්තේ කවරාකාරයේ දේවල්ද? පසු ගිය මතකයන් ඔහු තුල තවමත් රැදී තිබේද? තිබේ නම් ඔහු ඒවා එලි කරාවිද? මීනී වලේ රහස් පහතමාලය තුල ඈ පැමිනෙන තෙක් බලා සිටීද? එවැනි ප්රශ්ණ වල තිබූ බියකරුම දෙය වූයේ, ඈට ඒවා ඇසීමට ඕනෑ වීමය. ඈට පහලින්, නෝට් සිහි-අසිහියෙන් යුතුව, යක්ෂ තණ සෙවීම පිනිස චන්ඩ මාරුතය තුලට ඉබාගාතේ ඇවිදිමින් සිටියේය. දැන් බාරයේ සිටි එකම ගණුදෙනුකරු වූ කළු හැදි මිනිසා, නෝර්ට් යන සැටි බලමින් සිටිනවා විය හැකිය. ඇතැම් විට ඔහු තාමත් විරිත්තා සිනාවෙමින් සිටිනවා විය හැකිය. සැන්දෑවේදී ඈ පහලමාලයට නොකැමැත්තෙන්ම යාමට තීරණය කලේ, එක් අතකින් ලන්තෑරුමක්ද අනෙක් අතින් බරැති ගිනිපොල්ලක්ද රැගෙනය. කළු හැදි මිනිසාත් ඔහුගේ අඩුම කුඩුමත් අතුරුදහන්ව ගොස් තිබිනි. එහෙත් නෝර්ට් එහි සිටියේය. ඔහු දොර ලග ඇති මේසයේ හිදගෙන සිටියේ, තමා ශාලාවෙන් කිසිවිටක පිටව නොගියාක් මෙන්ය. ඔහුගෙන් යක්ෂ-තණ ගන්ධය වහනය වූ නමුත්, ඈ බලාපොරොත්තු වූ තරම් එය සැර වූයේ නැත. ඔහු ඈ දෙස උඩ බලා, අස්ථිර සිනාවකින් සිනාසුනේය. "කොහොමෙයි, ඇලී". "කොහොමද, නෝර්ට්" පොල්ල බිම හෙළූ ඈ, ඔහු වෙතින් ආපසු නොහැරීමට වගබලා ගනිමින් ලාම්පු එකිනෙක දල්වන්නට පටන්ගත්තාය. "දෙයියෝ මට තෑග්ගක් දුන්නා," ඔහු එවිට කියා සිටියේය. "මම ආයෙම කවදාවත් මැරෙන්නෙ නෑ. දෙයියෝ ඒම කීවා. දෙයියො මට පොරොන්දු වුනා." "කොච්චර හොදද ඒක උඹට, නෝර්ට්." ලාම්පු දැල්වීමට ඈ අතෙහි තබාගෙන සිටි ගිනිකූර ඇගේ වෙවුලන ඇගිලි අතරින් ලිස්සාගොස් බිම වැටිනි. ඈ නැවී එය අහුලා ගත්තාය. "යක්ෂ-තණකොල හපන එක නැවැත්තන්ඩ මම කැමතියි," හේ කීය. "ඒක දැං මට පිරියක් නෑ. දෙයියංගෙන් තෑග්ගක් ලැබිච්ච මිනිහෙක් හැටියට, යස්ස තණ හපන එක සුදුසු නෑ." "ඉතිං ඇයි උඹ ඒක නවත්තන් නැත්තෙ?" ඇගේ කෝපය නිසා ඈට නැවතත් ඔහුව මිනිසෙකු ලෙස පෙනෙන්නට පටන්ගති--අපායෙන් පැමිනි විශ්වකර්මයකට වඩා. ඈට පෙනුනේ බාගෙට මත්වූ, ශෝකී මුහුණකින් යුතු, වරදකාරී බවින් සහ බියෙන් දුර්මුඛව ගිය මිනිසෙකි. ඈ තව දුරටත් ඔහු නිසා බියපත් වූයේ නැත. "මේ, මාව වෙවුලනවා," ඔහු කීය. "මට වෙවුලන්ඩ ඕන. මට ඒක නවත්තන්ඩ බෑ. ඇලී, උඹ හැමදාම මට කරුණාවෙන් සැලකුවා..." ඔහු ඉකිගසන්නට පටන් ගති. "මට කලිසමේ හුජ්ජ යන එකවත් නවත්තගන්ඩ බෑ. මම මොකෙක්ද? [I]මම මොකෙක්ද?[/I]" [/SIZE] [ATTACH type="full" alt="1596785450754.png"]88542[/ATTACH] [SIZE=5]ඈ මේසය වෙත ගමන් කොට එතැන අනියත ලෙස සිටගෙන සිටින්නට වූවාය. "මිනිහාට මට ආයේ පණ දෙන්න පුළුවන්කම තිබුන නං, මගෙ යස්ස-තණ කන පුරුද්දත් නැති කරලා දාන්ට තිබුනා," ඔහු කදුළු අතරින් පැවසීය. "ඒ වුනාට මම කාටවත් දොස් කියන්නෙ නෑ... මට දොස් කියන්ඩ ඕනැ නෑ..." ඉන්පසු ඔහු බියසුළු විලාශයෙන් වටපිට බලා මෙසේ කෙදිරුවේය, "එහෙම කලොත් මිනිහා ආපහු මාව මරා දමාවි" "සමාර විට මිනිහා විහිළුවක් කලා වෙන්නත් පුළුවනි. මිනිහා විහිළුකාරයෙක් වගෙයි පෙනුනේ" නෝර්ට් තම කමිසයට යටින් එල්ලෙමින් තිබූ කුඩා මල්ල ගෙන, එයින් යක්ෂ-තණ මිට අරගත්තේය. එහෙත් එවිට ඈ නොසිතාම මල්ල ඔහුගේ අතින් ගසා දැමුයේ, එක්වරම භීතයට පැමින තම අත ආපිට ඇදගත්තාය. "මට ඒක නවත්තන්න බෑ, ඇලී, මට බෑ," ඔහු නැවතත් මල්ල අහුලා ගැනීමට තම වෙව්ලන අත දිගු කලේය. ඔහුව නැවතීමට ඈට හැකියාව තිබුනද, ඈ එසේ කිරීමට තැත් නොකලාය. ඒ වෙනුවට ඈ නැවතත් ලාම්පු පත්තු කිරීමට ඉවත්ව ගියාය. සැන්දෑව ඇරඹුනේ මේ දැන් වූවද, ඈට දැනුනේ මහන්සියකි. එහෙත් එම රාත්රියේ කිසිවෙකු එහි පැමිනියේ නැති අතර, පැමිනියේ කෙනලි නැමැති මහල්ලා පමනි. ඔහු දාවලේ සිදුවුනු සිදුවීම් කිසිවක් දැක නොතිබුනි. නෝර්ට් ව දැකීමෙන් ඔහු විශේෂයෙන් විස්මයට පත්වූ බවක් පෙනෙන්නට නොතිබිනි. ඇතැම් විට සිදුවුනු දෙය ඔහුට කවුරුන් හෝ පවසන්නට ඇත. හේ බීර ඕඩර් කර, ෂෙබ් කොහේදැයි විමසා, අනතුරුව ඈට තට්ටුවක් දමාපි. මද වේලාවකට පසුව නෝර්ට් ඈ වෙත පැමින, තම මලගිය වෙව්ලන අත දිගුකර නවන ලද කොල කැබැල්ලක් ඈ වෙත දක්වා සිටියේය. "මිනිහා මේක උඹට දෙන්ටයි කීවා" හේ කීය. "තව පොඩ්ඩෙං මට අමතක වෙනවා. මට අමතක වුනා නං, මිනිහා ආපිට ඇවිදිං මාව මරාදානවා සිකුරුයි." එම කොලය ඉතා වටිනා වර්ගයේ එකක් වූ නමුත්, එයට අත තැබීමට ඈ කැමති වූයේ නැත. එය බරැති වූ අතර, එයට පිලිකුල උපදවන ස්වභාවයක් ගැබ්වී තිබිනි. ඒ මත ලියා තිබුනේ එකම වචනයකි: "ඇලී" "මිනිහා කෝමද මගේ නම දන්නේ?" ඈ නෝර්ට්ගෙන් විමසුවාය. එහෙත් නෝර්ට් කලේ හිස සෙලවීම පමනි. ඈ කොලය වීවෘත කර, ඇතුලත ලියා තිබූ මෙම පනිවුඩය කියවූවාය: [I]"උඹට මරණය ගැන දැනගන්න ඕන උනා නෙව. මම මිනිහාට වචනයක් ඉතුරු කරලායි ගියේ. ඒ වචනේ තමයි 'දහනවය'.[/I][/SIZE] [I][SIZE=5]මේ වචනේ උඹ මිනිහාට කිවුවොත්, මිනිහාගේ මිනස විවෘත වේවි. මරණයෙන් එහා තියෙන්නේ මොකක්ද කියලා මිනිහා උඹට කියාවී. මිනිහා මැරුණායින් පස්සේ දැක්කේ මොනවාද කියලා උඹට කියාවි. වචනය තමයි, දහනවය. මිනිහා කියන එක ඇහුවාම උඹ පිස්සු වැටේවි. ඒත් ඉක්මනින් හරි පහුවෙලා හරි උඹ මිනිහාගෙන් ඒක අහන බව ඒකාන්තයි. උඹට උඹවම නවත්තාගන්න බැරිවේවි. සුබ දවසක් උඹට! [/SIZE] :-)[/I] [SIZE=5][I] - වෝල්ටර් ඕ'ඩිම් ප.ලි. වචනය 'දහනවය'.[/I][/SIZE] [I][SIZE=5]උඹ ඒක අමතක කරන්න හදාවි. ඒත් කල් නොයාවාම ඒ වචනය උඹේ කටින් එලියට ඒවි, වමනෙ වගේ.[/SIZE][/I] [SIZE=5] [/SIZE][SIZE=7][B]දහනවය[/B][/SIZE] [SIZE=5][B]දෙවියනි, තමා එය කියනු ඇති බව ඈ දැන සිටියාය. එය දැනටමත් ඇගේ තොල් මත වෙවුවලමින් නැටුවේය. [/B][I]දහනවය[/I][B], ඈ කියනු ඇත -- [/B][I]නෝර්ට්, මේ අහපන්: දහනවය[/I][B]. එවිට මරණයේ අභිරහස සහ එයින් එපිට තිබෙන දෙය ඈට හෙලි වනු ඇත. [I] ඉක්මනින් හරි පහුවෙලා හරි උඹ ඒක අසාවි [/I]...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom