Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VII

ඈ තමාගේ කතාන්තරය නැවතුවාය. එහෙත් ඔහු නිහඩව සිටියේය. මුලින් ඈ සිතුවේ ඔහු කතන්දරය අසමින් නින්දට ගොස් ඇති බවයි. ඈද සෙමින් නිදිකිරා වැටෙන්නට පටන්ගනිද්දීම ඔහු මෙසේ විමසා සිටියේය: "එච්චරද?"

"හ්ම්. එච්චරයි. දැං රෑ වෙලා."

"ම්ම්." ඔහු තවත් සිගරටයක් ඔතමින් සිටියේය.

"ඔය දුංකොල කුඩු මගෙ ඇද උඩ දාන්ඩ එපා" ඈ ඔහුට කීවේ, තමාට උවමනා වූවාට වඩා දැඩි බවකිනි.

"නෑ"

නැවතත් නිහඩ බව. ඔහුගේ සිගරට් පුලිගුව දැවෙමින් ඇසි පිය ගැසුවේය.

"ඔහේ හෙට උදේ යන්ට යාවි," ඈ උදාසීනව කීවාය.

"යන්ට වෙනවා නෙව. මිනිහා මොකක් හරි උගුලක් මට මෙහේ තියලා ගිහිං ඇතිය කියලායි මට හිතෙන්නෙ. අර උඹට තියලා ගියා වගේ එකක්."

"ඔහේ ඇත්තටම හිතනවද අර නොම්බරේ--"

"උඹ හොද සිහිය තියා ගන්ට කැමති නම්, උඹ කවදාවත් ඕක නෝර්ට් ට ඇහෙන්න කියනවා නෙවෙයි." තුවක්කුකරු කියා සිටියේය. "ඒක උඹේ මොලෙන් අයින් කරලා දාපන්. පුළුවන්නං දහ අටට පස්සේ තියෙන්නේ විස්ස කියලා හිතන්න හුරු වෙයන්. තිස් අට දෙකට බෙදුවාම උත්තරේ දාහත කියලා හිතන්න හුරු වෙයන්. වෝල්ටර් ඕ' ඩිම් කියන මිනිහාට මෙන්න මේ වගේ එකෙක් කියලා ඇගිල්ල දිග් කරන්න බෑ -- ඒත් මොකෙක් උනත් ඌ බොරුකාරයෙක් නම් නෙවෙයි."

"ඒත්--"

"උවමනාව එනකොට ඒක තදට ඒවි. එතකොට උඹ මෙතන උඹේ ඇද රෙද්ද යටට රිංගලා ඒක කියපන්, ආය ආය කියපන්, උවමනා උනොත් කෑ ගහලා කියපන්, උවමනාව යනකම් කෑ ගහලා කියපන්."

"උවමනාව ඒම ලේසියෙන් යන්නෙ නැති දවසක් ඒවි."

තුවක්කුකරු එයට පිලිතුරක් දුන්නේ නැත. මන්දයත් එය ඇත්ත බව ඔහු දැන සිටි හෙයිනි. උගුල බෙල්ලට හිර වී තිබූ එකක් විය. තමාගේ මව හෙළුවෙන් සිටිනු සිතින් මවාගතහොත් තමා අපාගත වන බව කවරෙකුට හෝ කිවහොත් (තුවක්කුකරු කුඩා කොළු ගැටයකුව සිටි කාලයේදී මෙයම කිසිවෙකු ඔහුට කියා තිබිනි), ඔහු කවර හෝ දිනක ඇගේ හෙළුව සිතින් මවාගනු ඇත. නමුත් ඒ මන්ද? ඒ ඔබ ඔබේ මවගේ හෙළුව සිතින් මවාගැනීමට අකමැති නිසාය. ඔබ අපාගත වීමට නොකැමති නිසාය. පිහියක් සහ එය අල්ලා ගැනීමට අතක් දුනහොත්, මනස කවදා හෝ තමාවම කා දමනු කරනු ඇත. ඒ එසේ කිරීමට මනස කැමති නිසා නොවේ, ඒ එසේ කිරීමට එය නොකැමැති නිසාය.

ඉක්මනින් හෝ පසු වී හෝ එලී නෝර්ට් ව අමතා එම වචනය පවසනු ඇත.

"යන්ට එපා" ඈ කියා සිටියාය.

"බලමුකො"

ඔහු ඈ වෙත පිටුපා නිදාගත්තේය. එහෙත් ඈට සැනසීමක් දැනිනි. ටික දිනකට හෝ ඔහු රැදී සිටිනු ඇත. ඈ නිදි කිරා වැටෙන්නට පටන් ගති.

නෝර්ට් ගැන එම අද්භූතජනක ස්වරයෙන් ඔහු කථා කල ආකාරය, නින්දත් නොනින්දත් අතරේදී ඈ නැවතත් සිහි කලාය. තම අභූතජනක අළුත් පෙම්වතා තම හැගීම් ප්රකාශ කරනු ඈ දුටු එකම වාරයයි ඒ. ඔහුගේ සංසර්ගය පවා නිහඩ වූ එකක් විය. ඔහුගේ හුස්ම ගැනීම පවා රළු වී මොහොතකට නැවතී ගියේ කාම-ක්රියාවේ අවසාන මොහොතේදීය. ඈට ඔහුව පෙනුනේ කිසියම් සුරංගනා කතාවකින් හෝ පුරාවෘත්ත කතාන්තරයකින් පැමිනි සත්වයෙකු සේය. විශ්මිතවූද, බියජනක වූද සත්වයෙකු ලෙසය. ඔහුට ප්රාර්ථනා ඉටු කිරීමේ හැකියාව තිබේද? 'ඔව්' යනුවෙන් ඇගේ මනස පිලිතුරු දුන්නේය. ඔහු ඇගේ ප්රාර්ථනාව ඉටු කරනු ඇත. ඔහු මද කලකට නැවතී සිටිනු ඇත. ඈ වැනි කාලකණ්ණි සහ සිදී බිදී ගිය බැල්ලියකට එම සුළු ප්රාර්ථනාව පවා මහා දෙයක් විය. හෙට දිනයේදී තවත් පැතුමක් හෝ දෙකක් පැතීමට කාලයක් ලැබෙනු ඇත. ඉන්පසු ඈ නින්දට ගියාය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 25603296, member: 495054"] VII [SIZE=6]ඈ තමාගේ කතාන්තරය නැවතුවාය. එහෙත් ඔහු නිහඩව සිටියේය. මුලින් ඈ සිතුවේ ඔහු කතන්දරය අසමින් නින්දට ගොස් ඇති බවයි. ඈද සෙමින් නිදිකිරා වැටෙන්නට පටන්ගනිද්දීම ඔහු මෙසේ විමසා සිටියේය: "එච්චරද?" "හ්ම්. එච්චරයි. දැං රෑ වෙලා." "ම්ම්." ඔහු තවත් සිගරටයක් ඔතමින් සිටියේය. "ඔය දුංකොල කුඩු මගෙ ඇද උඩ දාන්ඩ එපා" ඈ ඔහුට කීවේ, තමාට උවමනා වූවාට වඩා දැඩි බවකිනි. "නෑ" නැවතත් නිහඩ බව. ඔහුගේ සිගරට් පුලිගුව දැවෙමින් ඇසි පිය ගැසුවේය. "ඔහේ හෙට උදේ යන්ට යාවි," ඈ උදාසීනව කීවාය. "යන්ට වෙනවා නෙව. මිනිහා මොකක් හරි උගුලක් මට මෙහේ තියලා ගිහිං ඇතිය කියලායි මට හිතෙන්නෙ. අර උඹට තියලා ගියා වගේ එකක්." "ඔහේ ඇත්තටම හිතනවද අර නොම්බරේ--" "උඹ හොද සිහිය තියා ගන්ට කැමති නම්, උඹ කවදාවත් ඕක නෝර්ට් ට ඇහෙන්න කියනවා නෙවෙයි." තුවක්කුකරු කියා සිටියේය. "ඒක උඹේ මොලෙන් අයින් කරලා දාපන්. පුළුවන්නං දහ අටට පස්සේ තියෙන්නේ විස්ස කියලා හිතන්න හුරු වෙයන්. තිස් අට දෙකට බෙදුවාම උත්තරේ දාහත කියලා හිතන්න හුරු වෙයන්. වෝල්ටර් ඕ' ඩිම් කියන මිනිහාට මෙන්න මේ වගේ එකෙක් කියලා ඇගිල්ල දිග් කරන්න බෑ -- ඒත් මොකෙක් උනත් ඌ බොරුකාරයෙක් නම් නෙවෙයි." "ඒත්--" "උවමනාව එනකොට ඒක තදට ඒවි. එතකොට උඹ මෙතන උඹේ ඇද රෙද්ද යටට රිංගලා ඒක කියපන්, ආය ආය කියපන්, උවමනා උනොත් කෑ ගහලා කියපන්, උවමනාව යනකම් කෑ ගහලා කියපන්." "උවමනාව ඒම ලේසියෙන් යන්නෙ නැති දවසක් ඒවි." තුවක්කුකරු එයට පිලිතුරක් දුන්නේ නැත. මන්දයත් එය ඇත්ත බව ඔහු දැන සිටි හෙයිනි. උගුල බෙල්ලට හිර වී තිබූ එකක් විය. තමාගේ මව හෙළුවෙන් සිටිනු සිතින් මවාගතහොත් තමා අපාගත වන බව කවරෙකුට හෝ කිවහොත් (තුවක්කුකරු කුඩා කොළු ගැටයකුව සිටි කාලයේදී මෙයම කිසිවෙකු ඔහුට කියා තිබිනි), ඔහු කවර හෝ දිනක ඇගේ හෙළුව සිතින් මවාගනු ඇත. නමුත් ඒ [I]මන්ද? [/I]ඒ ඔබ ඔබේ මවගේ හෙළුව සිතින් මවාගැනීමට [I]අකමැති [/I]නිසාය. ඔබ අපාගත වීමට [I]නොකැමති [/I]නිසාය. පිහියක් සහ එය අල්ලා ගැනීමට අතක් දුනහොත්, මනස කවදා හෝ තමාවම කා දමනු කරනු ඇත. ඒ එසේ කිරීමට මනස කැමති නිසා නොවේ, ඒ එසේ කිරීමට එය [I]නොකැමැති [/I]නිසාය. ඉක්මනින් හෝ පසු වී හෝ එලී නෝර්ට් ව අමතා එම වචනය පවසනු ඇත. "යන්ට එපා" ඈ කියා සිටියාය. "බලමුකො" ඔහු ඈ වෙත පිටුපා නිදාගත්තේය. එහෙත් ඈට සැනසීමක් දැනිනි. ටික දිනකට හෝ ඔහු රැදී සිටිනු ඇත. ඈ නිදි කිරා වැටෙන්නට පටන් ගති. නෝර්ට් ගැන එම අද්භූතජනක ස්වරයෙන් ඔහු කථා කල ආකාරය, නින්දත් නොනින්දත් අතරේදී ඈ නැවතත් සිහි කලාය. තම අභූතජනක අළුත් පෙම්වතා තම හැගීම් ප්රකාශ කරනු ඈ දුටු එකම වාරයයි ඒ. ඔහුගේ සංසර්ගය පවා නිහඩ වූ එකක් විය. ඔහුගේ හුස්ම ගැනීම පවා රළු වී මොහොතකට නැවතී ගියේ කාම-ක්රියාවේ අවසාන මොහොතේදීය. ඈට ඔහුව පෙනුනේ කිසියම් සුරංගනා කතාවකින් හෝ පුරාවෘත්ත කතාන්තරයකින් පැමිනි සත්වයෙකු සේය. විශ්මිතවූද, බියජනක වූද සත්වයෙකු ලෙසය. ඔහුට ප්රාර්ථනා ඉටු කිරීමේ හැකියාව තිබේද? 'ඔව්' යනුවෙන් ඇගේ මනස පිලිතුරු දුන්නේය. ඔහු ඇගේ ප්රාර්ථනාව ඉටු කරනු ඇත. ඔහු මද කලකට නැවතී සිටිනු ඇත. ඈ වැනි කාලකණ්ණි සහ සිදී බිදී ගිය බැල්ලියකට එම සුළු ප්රාර්ථනාව පවා මහා දෙයක් විය. හෙට දිනයේදී තවත් පැතුමක් හෝ දෙකක් පැතීමට කාලයක් ලැබෙනු ඇත. ඉන්පසු ඈ නින්දට ගියාය. .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom