Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්තාල පාලකයා ඉස්තාලය සහ මාර්ගය අතර මැදදී තුවක්කුකරුව මුනගැසුනි. ඔහුගේ මූනිච්චාව, ක්‍රෝධ සහගත වෛරය සහ බියසුළු යටහත් බව අතර දෝලනය වූයේය.

"බිය ගන්ට එපා, යහමිං සැළකුවා" ඔහු කියාපි. එහෙත් තුවක්කුකරු පිලිතුරු දෙන්නට කලින් ඔහු තම දර කෝටු බදු අත්මිටි ඔසවාගෙන තම දියනිය දෙසට හැරුනේය. කැහැටු කුකුලෙකු බදු මිනිසෙකු වූ ඔහු, බලාපොරොත්තු විරහිත කෝපයකින් කෑගෑවේය. "සුබී, උඹ පලයං ඇතුලට! අම්මපා දැම්ම පලයං!"

සුබී මුරණ්ඩු ලීලාවෙන් බාල්දියද බිම දිගේ ඇදගෙන, ඉස්තාලයට අමුනා සාදා තිබූ පැල දෙසට ගාටන්නට වූවාය.

"ඔහේ කීවේ මගේ කොටළුවා ගැන නෙව?" තුවක්කුකරු ඇසුවේය.

"එහෙයි, සෑර්. කොටළුවෙක් දැක්කේත් බෝම කාලෙකට පස්සේ. හොදට ප්‍රයෝජං අරන් තියන, ඇහැ දෙකකුයි ගාත දෙකකුයිත් තියන සෑර්ගෙ වගේ එකෙක් නං දැක්කමද කොහෙද..." ඔහුගේ මුහුන බියකරු ලෙස ඇඹරී සිරවී ගියේ, එක්කෝ අධික වේදනාවක් කියාපෑමට හෝ විසිළුවක් හැගවීම පිනිසය. ඒ දෙවෙනි එක සදහා යැයි තුවක්කුකරු තීරණය කලද, ඔහුටද තිබුනේ විසුළු සහගත බව මුළුමනින්ම මෙන් සිදී ගිය චෛතසිකයකි.

"ඉස්සර උං කැලෑවේ යහමිං හැදුනු කාලයක් තිබුනා" කෙනලි කීවේය. "ඒත් ලෝකේ පෙරලිලා. විකෘති ගොන්නු දෙතුන් දෙනෙකුයි කරත්ත අස්පයෝයි ඇරෙන්ඩ වෙන--සුබී, මම බෝව කෝටුමස් කොරනවා, දැනගනිය!"

"මම ඒකීව හපාකන්නෙ නෑ" තුවක්කුකරු කීවේ සිනාවක් පාමිනි.

කෙනලි තම අතපය හකුළුවමින් විරිත්තා සිනාසුනේය. තුවක්කුකරු ඔහුගේ දෑසෙහි ඇතිවූ මිනීමරු දිස්නය පැහැදිලිව දුටුවේය. ඔහු එයට බිය නොවූ නමුත්, වැදගත් උපදේශ සහිත පොතක පොත් සටහනක් තබන මිනිසෙකු මෙන්, ඔහු එම මොහොත තම සිත තුල සටහන් කරගත්තේය.

"සෑර් හින්දා නෙවෙයි මම ඒම කීවේ, දෙයියං පල්ලා" ඔහු යන්තමින්

විරිත්තා සිනාසුනි. "මේකීගෙ නැටිල්ල ඕනෑට වැඩියි. මේකිට යකා

වැහිලා, යකා නටනවා." ඔහුගේ දෑස් අදුරුව ගියේය. "ලෝක විනාසේ

අතලගයි මහත්තයෝ. ඒක පොතේ ලියලා තියෙන හැටි ඔබතුමා

දන්නවා නෙව. ළමයි උන්ගේ මහඑවුන්ට අහන් නැතුව යනවා.

නහුතයක් මැරිලා යන වසංගතයක් එනවා. ධර්මදේසක-ඇත්තී ගේ

බණ ඇහුවොත් ඒක අගේට තේරුං යාවි."

තුවක්කුකරු හිස වනා එකග වී, අනතුරුව ගිනිකොන දිශාවට අත දිගු කලේය. "අර පැත්තේ තියෙන්නේ මොනවද?"

කෙනලි නැවතත් විරිත්තා සිනාසුනි. ඔහුගේ විදිරුමස් සහ කහවන් දත් තුන හතර පෙනී ගියේය. "කාන්තාර පදිංචිකාරයෝ, වල් පැල, කාන්තාරේ. වෙන අහවල් දෙයක් යැ?" ඔහු හක හක ගාමින් සිනාසුනු අතර, ඔහුගේ සීතල දෑස් තුවක්කුකරුව කෂ්ට ලෙස අධ්‍යයනය කලේය.

"කාන්තාරේ කොච්චර විසාලද?"

"විසාලයි." බරපතල ප්‍රශ්නයකට පිලිතුරු සපයන කලෙක මෙන්, කෙනලි බරපතල පෙනුමක් මවාගැනීමට තැත් කලේය. "සමාරවිට කරත්ත රෝද දාහක්. නැත්තං දෙදාහක්. මම හරියට දන්නෙ නෑ මහත්තයෝ. ඒත් යස්ස තණයි, බාගවිට යක්සයෝයි ඇරෙන්ට කාන්තාරේ අහවල් දෙයක් නෑ. අර අනික් මනුස්සයා ගියේ ඒ දිහෑවට තමා. නෝර්ට් ලෙඩ වෙලා ඉද්දි ඌව සනීප කරපු මනුස්සයා."

"ලෙඩ වෙලායි කීවා? මට ආරංචි වුනේ මිනිහා මලායි කියලා."

කෙනලිගේ විරිත්තුම් සිනාව නොනැසී පැවතිනි. "සමාරවිට, සමාරවිට. ඒත් අපි හය හතර නොතේරෙන කුරුට්ටෝ නෙවේ නොවැ?"

"ඒත් ඔහේ යක්සයන්ව විස්වාස කරනවා."

අපහාසයට ලක් වූ කලෙක මෙන් කෙනලි ඔරවා ගත්තේය. "ඒක වෙනම කතාවක්. ධර්මදේසක-ඇත්තී කියන්නේ..."

ඔහු දිගින් දිගට අර්ථ විරහිත වැල්වටාරම් දෙසා බෑවේය. තුවක්කුකරු තම තොප්පිය ගලවා නළල පිසදමාගත්තේය. ගිනිගහන හිරු රශ්මිය පොලොව මත නොනවත්තා පහර ගැසුවේය. කෙනලිට එහි ගානක් නොදැනෙන බවකි. ඔහු ගේ කට නොනවත්වා ඇරි ඇරී වැසුනද, ඔහු කියනා කිසිම දෙයක අර්ථයක් නොතිබුනි. ඉස්තාලයේ හීන් හෙවනැල්ල යට සිටි කුඩා දැරිය, ඉතා උනන්දුවෙන් තම මූන පුරා මඩ තවරා ගනිමින් පසු වූවාය.

අවසානයේ දී තුවක්කුකරුගේ ඉවසිල්ල සිදී ගිය අතර, ඔහු කෙනලිගේ දෙසාබෑම අතර මග කපා දැම්මේය. "කාන්තාරේට එහායින් තියෙන්නේ මොකක්ද කියලා එතොකොට ඔහේ දන්නෙ නෑ?"

කෙනලි දෙඋර හැකිලුවේය. "සමාරු දන්නවා ඇති. අවුරුදු පනහකට උඩදී ඕක මැදින් කෝච්චියක් වැඩ කරා. මගේ පප්පා ඒම කීවේ. උන්නැහැ කීවා කාන්තාරේ මැදින් කදු යායවල් තියනවැයි කියාලා. තව සමාරු කියනවා මූදක් තියනවාලු... රාස්සයෝ ඉන්න කොල පාට මූදක්. තවත් සමාරු කියන්නේ, ලෝකාන්තය තියෙන්නේ එහේයි කියලා. ඇස් පොට්ට කරන එලි ඇරෙන්ඩ වෙන මුකුත් නැතිලු. මිනිස්සුංව ගිලින්ට බලාන කට ඇරගන ඉන්න දෙයියංගේ මූනක් තියනවායි කියලාත් කියනවා."

"විකාර" තුවක්කුකරු කෙටියෙන් කියුවේය.

"සත්තෙකට" කෙනලි සතුටෙන් කෑගාපි. එහෙත් ඔහු නැවතත් හැකිලිගොස්, වෛර කරන්නටද, බියසුළු වන්නටද, යටහත් වන්නටද පටන් ගත්තේය.

"මගේ කොටළුවාව හොදිං බලාගන්නවා" ඔහු තවත් කාසියක් කෙනලි වෙත වීසි කල අතර, ගුවන මැදදී කෙනලි එය අල්ලාගත්තේය. තුවක්කුකරුට සිහිවූයේ බල්ලෙකු බෝලයක් අල්ලාගන්නා ආකාරයයි.

"ඔබතුමා ටික දොහක් මෙහේ ඉන්නවා නොව?"

"ඒම තමා හිතාන ඉන්නේ. වැස්සක් වැටේවි--"

"--දෙයියෝ කැමතිනං වැටේවි! සත්තෙකට, සත්තෙකට!" කෙනලි නොසතුටින් සිනාසුනි. ඔහුගේ දෑසින් පැවසුනේ, තුවක්කුකරු තම දෙපා ලග දිග ඇදී මැරී වැටෙනවා නම් කොතරම් හොදද කියාය. "අර එලී ගෑනී ඒකීට ඕන වෙලාවට හරි හොද බඩ්ඩ, නෙහ්?" ඉස්තාලකරු තම වම් මිට රවුමට කරකවමින්, දකුනතෙහි දබරැගිල්ල එම රවුම තුලට ඔබ ඔබා එලියට ගන්නට පටන්ගත්තේය.

"ඔහේ මොකක් හරි කිවුවද?" තුවක්කුකරු නොසැලකිල්ලෙන් ඇසුවේය.

ක්ෂිතිජය මතින් චන්ද්‍රයින් දෙදෙනෙකු පායන කලක මෙන්, කෙනලිගේ දෑස් තුල හදිසි භීතියක් පෑයුවේය. තක්කඩි දරුවෙකු තමා හොරාගත් ජෑම් බෝතලය සගවා ගන්නාක් මෙන්, ඔහු තම දෑත තමා පිටුපස සගවා ගත්තේය. "නෑ සෑර්, මොහක්වත් කීවේ නෑ. මොකුත් කියවුනා නං සමාවෙන්ට ඕන." එවිටම, ජනේලයකින් එබී බලමින් සිටි සුබී ඔහුගේ ඇස ගැසුනු අතර, ඔහු ඈ දෙසට බඹරයක් මෙන් කැරකී ගියේය. "මම තෝව පට්ට ගහනවා, තෝ බටු වේසි! ඇත්තමයි බොල! මම--"

තුවක්කුකරු ඉවත ඇවිද ගියේ, කෙනලිගේ දෑස් නැවත ඔහු වෙත හැරෙන ආකාරය හගිමිනි. තමා දැන් හිටිඅඩියේ ආපසු හැරුනහොත්, කෙනෙලිගේ මුහුනෙහි කැටි වී ඇති විකෘත නොකරන ලද සත්‍යම හැගීම් දැකගත හැකිවනු ඇති බවද ඔහු දැනසිටියේය. නමුත් කුමටද? සියල්ල රශ්මියෙන් දැවුනු අතර, ඔහුගේ එම හැගීමද දැවෙන වෛරය හැර වෙනකක් නොවන බව ඔහු දත්තේය. පිටස්තරයෙකු කෙරෙහි ඇතිවන වෛරය. ඔහු කෙනලි දන්නා සියල්ල ඔහුගෙන් අසාගෙන තිබිනි. කාන්තාරය පිළිබද සිතාගත හැකිවූ එකම ස්ථිර දෙය වූයේ එහි විශාලත්වයයි. ටවුම පිළිබද සිතාගත හැකිවූ එකම ස්ථිර දෙය වූයේ, එහි සිදුවීමට යන සිද්ධි තවම නිමවී නැති බවයි. තවම නැත.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 25668161, member: 495054"] [IMG width="616px"]https://vignette.wikia.nocookie.net/darktower/images/f/f6/8fa8768646cac47d4c4de24.jpg/revision/latest/scale-to-width-down/340?cb=20110610181314[/IMG] [SIZE=6]ඉස්තාල පාලකයා ඉස්තාලය සහ මාර්ගය අතර මැදදී තුවක්කුකරුව මුනගැසුනි. ඔහුගේ මූනිච්චාව, ක්‍රෝධ සහගත වෛරය සහ බියසුළු යටහත් බව අතර දෝලනය වූයේය. "බිය ගන්ට එපා, යහමිං සැළකුවා" ඔහු කියාපි. එහෙත් තුවක්කුකරු පිලිතුරු දෙන්නට කලින් ඔහු තම දර කෝටු බදු අත්මිටි ඔසවාගෙන තම දියනිය දෙසට හැරුනේය. කැහැටු කුකුලෙකු බදු මිනිසෙකු වූ ඔහු, බලාපොරොත්තු විරහිත කෝපයකින් කෑගෑවේය. "සුබී, උඹ පලයං ඇතුලට! අම්මපා දැම්ම පලයං!" සුබී මුරණ්ඩු ලීලාවෙන් බාල්දියද බිම දිගේ ඇදගෙන, ඉස්තාලයට අමුනා සාදා තිබූ පැල දෙසට ගාටන්නට වූවාය. "ඔහේ කීවේ මගේ කොටළුවා ගැන නෙව?" තුවක්කුකරු ඇසුවේය. "එහෙයි, සෑර්. කොටළුවෙක් දැක්කේත් බෝම කාලෙකට පස්සේ. හොදට ප්‍රයෝජං අරන් තියන, ඇහැ දෙකකුයි ගාත දෙකකුයිත් තියන සෑර්ගෙ වගේ එකෙක් නං දැක්කමද කොහෙද..." ඔහුගේ මුහුන බියකරු ලෙස ඇඹරී සිරවී ගියේ, එක්කෝ අධික වේදනාවක් කියාපෑමට හෝ විසිළුවක් හැගවීම පිනිසය. ඒ දෙවෙනි එක සදහා යැයි තුවක්කුකරු තීරණය කලද, ඔහුටද තිබුනේ විසුළු සහගත බව මුළුමනින්ම මෙන් සිදී ගිය චෛතසිකයකි. "ඉස්සර උං කැලෑවේ යහමිං හැදුනු කාලයක් තිබුනා" කෙනලි කීවේය. "ඒත් ලෝකේ පෙරලිලා. විකෘති ගොන්නු දෙතුන් දෙනෙකුයි කරත්ත අස්පයෝයි ඇරෙන්ඩ වෙන--සුබී, මම බෝව කෝටුමස් කොරනවා, දැනගනිය!" "මම ඒකීව හපාකන්නෙ නෑ" තුවක්කුකරු කීවේ සිනාවක් පාමිනි. කෙනලි තම අතපය හකුළුවමින් විරිත්තා සිනාසුනේය. තුවක්කුකරු ඔහුගේ දෑසෙහි ඇතිවූ මිනීමරු දිස්නය පැහැදිලිව දුටුවේය. ඔහු එයට බිය නොවූ නමුත්, වැදගත් උපදේශ සහිත පොතක පොත් සටහනක් තබන මිනිසෙකු මෙන්, ඔහු එම මොහොත තම සිත තුල සටහන් කරගත්තේය. "සෑර් හින්දා නෙවෙයි මම ඒම කීවේ, දෙයියං පල්ලා" ඔහු යන්තමින් විරිත්තා සිනාසුනි. "මේකීගෙ නැටිල්ල ඕනෑට වැඩියි. මේකිට යකා වැහිලා, යකා නටනවා." ඔහුගේ දෑස් අදුරුව ගියේය. "ලෝක විනාසේ අතලගයි මහත්තයෝ. ඒක පොතේ ලියලා තියෙන හැටි ඔබතුමා දන්නවා නෙව. ළමයි උන්ගේ මහඑවුන්ට අහන් නැතුව යනවා. නහුතයක් මැරිලා යන වසංගතයක් එනවා. ධර්මදේසක-ඇත්තී ගේ බණ ඇහුවොත් ඒක අගේට තේරුං යාවි." තුවක්කුකරු හිස වනා එකග වී, අනතුරුව ගිනිකොන දිශාවට අත දිගු කලේය. "අර පැත්තේ තියෙන්නේ මොනවද?" කෙනලි නැවතත් විරිත්තා සිනාසුනි. ඔහුගේ විදිරුමස් සහ කහවන් දත් තුන හතර පෙනී ගියේය. "කාන්තාර පදිංචිකාරයෝ, වල් පැල, කාන්තාරේ. වෙන අහවල් දෙයක් යැ?" ඔහු හක හක ගාමින් සිනාසුනු අතර, ඔහුගේ සීතල දෑස් තුවක්කුකරුව කෂ්ට ලෙස අධ්‍යයනය කලේය. "කාන්තාරේ කොච්චර විසාලද?" "විසාලයි." බරපතල ප්‍රශ්නයකට පිලිතුරු සපයන කලෙක මෙන්, කෙනලි බරපතල පෙනුමක් මවාගැනීමට තැත් කලේය. "සමාරවිට කරත්ත රෝද දාහක්. නැත්තං දෙදාහක්. මම හරියට දන්නෙ නෑ මහත්තයෝ. ඒත් යස්ස තණයි, බාගවිට යක්සයෝයි ඇරෙන්ට කාන්තාරේ අහවල් දෙයක් නෑ. අර අනික් මනුස්සයා ගියේ ඒ දිහෑවට තමා. නෝර්ට් ලෙඩ වෙලා ඉද්දි ඌව සනීප කරපු මනුස්සයා." "ලෙඩ වෙලායි කීවා? මට ආරංචි වුනේ මිනිහා මලායි කියලා." කෙනලිගේ විරිත්තුම් සිනාව නොනැසී පැවතිනි. "සමාරවිට, සමාරවිට. ඒත් අපි හය හතර නොතේරෙන කුරුට්ටෝ නෙවේ නොවැ?" "ඒත් ඔහේ යක්සයන්ව විස්වාස කරනවා." අපහාසයට ලක් වූ කලෙක මෙන් කෙනලි ඔරවා ගත්තේය. "ඒක වෙනම කතාවක්. ධර්මදේසක-ඇත්තී කියන්නේ..." ඔහු දිගින් දිගට අර්ථ විරහිත වැල්වටාරම් දෙසා බෑවේය. තුවක්කුකරු තම තොප්පිය ගලවා නළල පිසදමාගත්තේය. ගිනිගහන හිරු රශ්මිය පොලොව මත නොනවත්තා පහර ගැසුවේය. කෙනලිට එහි ගානක් නොදැනෙන බවකි. ඔහු ගේ කට නොනවත්වා ඇරි ඇරී වැසුනද, ඔහු කියනා කිසිම දෙයක අර්ථයක් නොතිබුනි. ඉස්තාලයේ හීන් හෙවනැල්ල යට සිටි කුඩා දැරිය, ඉතා උනන්දුවෙන් තම මූන පුරා මඩ තවරා ගනිමින් පසු වූවාය. අවසානයේ දී තුවක්කුකරුගේ ඉවසිල්ල සිදී ගිය අතර, ඔහු කෙනලිගේ දෙසාබෑම අතර මග කපා දැම්මේය. "කාන්තාරේට එහායින් තියෙන්නේ මොකක්ද කියලා එතොකොට ඔහේ දන්නෙ නෑ?" කෙනලි දෙඋර හැකිලුවේය. "සමාරු දන්නවා ඇති. අවුරුදු පනහකට උඩදී ඕක මැදින් කෝච්චියක් වැඩ කරා. මගේ පප්පා ඒම කීවේ. උන්නැහැ කීවා කාන්තාරේ මැදින් කදු යායවල් තියනවැයි කියාලා. තව සමාරු කියනවා මූදක් තියනවාලු... රාස්සයෝ ඉන්න කොල පාට මූදක්. තවත් සමාරු කියන්නේ, ලෝකාන්තය තියෙන්නේ එහේයි කියලා. ඇස් පොට්ට කරන එලි ඇරෙන්ඩ වෙන මුකුත් නැතිලු. මිනිස්සුංව ගිලින්ට බලාන කට ඇරගන ඉන්න දෙයියංගේ මූනක් තියනවායි කියලාත් කියනවා." "විකාර" තුවක්කුකරු කෙටියෙන් කියුවේය. "සත්තෙකට" කෙනලි සතුටෙන් කෑගාපි. එහෙත් ඔහු නැවතත් හැකිලිගොස්, වෛර කරන්නටද, බියසුළු වන්නටද, යටහත් වන්නටද පටන් ගත්තේය. "මගේ කොටළුවාව හොදිං බලාගන්නවා" ඔහු තවත් කාසියක් කෙනලි වෙත වීසි කල අතර, ගුවන මැදදී කෙනලි එය අල්ලාගත්තේය. තුවක්කුකරුට සිහිවූයේ බල්ලෙකු බෝලයක් අල්ලාගන්නා ආකාරයයි. "ඔබතුමා ටික දොහක් මෙහේ ඉන්නවා නොව?" "ඒම තමා හිතාන ඉන්නේ. වැස්සක් වැටේවි--" "--දෙයියෝ කැමතිනං වැටේවි! සත්තෙකට, සත්තෙකට!" කෙනලි නොසතුටින් සිනාසුනි. ඔහුගේ දෑසින් පැවසුනේ, තුවක්කුකරු තම දෙපා ලග දිග ඇදී මැරී වැටෙනවා නම් කොතරම් හොදද කියාය. "අර එලී ගෑනී ඒකීට ඕන වෙලාවට හරි හොද බඩ්ඩ, නෙහ්?" ඉස්තාලකරු තම වම් මිට රවුමට කරකවමින්, දකුනතෙහි දබරැගිල්ල එම රවුම තුලට ඔබ ඔබා එලියට ගන්නට පටන්ගත්තේය. "ඔහේ මොකක් හරි කිවුවද?" තුවක්කුකරු නොසැලකිල්ලෙන් ඇසුවේය. ක්ෂිතිජය මතින් චන්ද්‍රයින් දෙදෙනෙකු පායන කලක මෙන්, කෙනලිගේ දෑස් තුල හදිසි භීතියක් පෑයුවේය. තක්කඩි දරුවෙකු තමා හොරාගත් ජෑම් බෝතලය සගවා ගන්නාක් මෙන්, ඔහු තම දෑත තමා පිටුපස සගවා ගත්තේය. "නෑ සෑර්, මොහක්වත් කීවේ නෑ. මොකුත් කියවුනා නං සමාවෙන්ට ඕන." එවිටම, ජනේලයකින් එබී බලමින් සිටි සුබී ඔහුගේ ඇස ගැසුනු අතර, ඔහු ඈ දෙසට බඹරයක් මෙන් කැරකී ගියේය. "මම තෝව පට්ට ගහනවා, තෝ බටු වේසි! ඇත්තමයි බොල! මම--" තුවක්කුකරු ඉවත ඇවිද ගියේ, කෙනලිගේ දෑස් නැවත ඔහු වෙත හැරෙන ආකාරය හගිමිනි. තමා දැන් හිටිඅඩියේ ආපසු හැරුනහොත්, කෙනෙලිගේ මුහුනෙහි කැටි වී ඇති විකෘත නොකරන ලද සත්‍යම හැගීම් දැකගත හැකිවනු ඇති බවද ඔහු දැනසිටියේය. නමුත් කුමටද? සියල්ල රශ්මියෙන් දැවුනු අතර, ඔහුගේ එම හැගීමද දැවෙන වෛරය හැර වෙනකක් නොවන බව ඔහු දත්තේය. පිටස්තරයෙකු කෙරෙහි ඇතිවන වෛරය. ඔහු කෙනලි දන්නා සියල්ල ඔහුගෙන් අසාගෙන තිබිනි. කාන්තාරය පිළිබද සිතාගත හැකිවූ එකම ස්ථිර දෙය වූයේ එහි විශාලත්වයයි. ටවුම පිළිබද සිතාගත හැකිවූ එකම ස්ථිර දෙය වූයේ, එහි සිදුවීමට යන සිද්ධි තවම නිමවී නැති බවයි. තවම නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom