Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]102646[/ATTACH]

ෂෙබ් පයින් ගසා දොර ඇරගෙන පිහියක්ද දිග් කරගෙන එන විටදී, ඔහු සහ එලී සිටියේ ඇද මතය.

දින හතරක් ගෙවී ගොස් තිබුනේ ඇසිපිය ගසන වේගයෙනි. ඔහු ආහාර ගත්තේය. නිදාගත්තේය. ඔහු එලී සමග ඇදට ගියේය. එලීට වීනාව වැයීමට හැකි බව දැනගත් විට, ඔහු තමාට ඇසෙන ලෙස එය වයන ලෙස ඈට නිතර කියා සිටියේය. කිරිපැහැති හිමිදිරි ආලෝකය නාමීන් ඈ ජනේල පඩිය උඩ හිදගත්තාය. අඩ ආලෝකය තුල පෙනී ගියේ ඇගේ සිරුරෙහි වටසන පමනි. එසේ හිදගෙන ඈ අතරින් පතර වරද්දමින් වීනාව වැයුවාය. යම් පුහුණුවක් ලබා තිබුනේ නම් ඇගේ වැයීම වඩාත් හොද වීමට ඉඩ තිබිනි. ඔහුට ඈ කෙරෙහි මොහොතින් මොහොත උග්ර වන (අස්වාභාවික නොසැලකිලිමත් බවකින් යුතු) ලෙන්ගතු කමක් හටගෙන තිබිනි. එම හැගීම, කළු හැදගත් මිනිසා තමාට අටවා ගිය උගුල බවයි ඔහු කල්පනා කලේ. ඇතැම් විට ඔහු එලියට බැස ටවුම තුල ඇවිද්දේය. කිසි දෙයක් ගැන ඔහු එතරම් සිතුවේ මැතුවේ නැත.

කුඩා මිනිසෙකු වූ පියානෝ වාදකයා එනු ඔහුට ඇසුනේ නැත--ඔහුගේ පරීක්ෂාකාරී බව මොට වී තිබිනි. ඔහුට එහිද ගානක් නැත්තාක් මෙනි. එහෙත් වෙනත් කාලයක සහ වෙනත් තැනකදී නම් ඔහු එයින් තක්බීරි වනු ඇත.

එලී සිටියේ නිරුවත්වය. පොරෝනය ඇගේ දෙතන් වලට පහලිනි. ඔවුන් සිටියේ ආලය කිරීමට සැරසෙමිනි.

"අනේ," කෑ කියමින් සිටියාය. "ඉස්සෙල්ලා සැරේ වගේ හොදේ. මට ඕනෑ ඒ විදියට. මට ඕන--"

දොර දඩාස් ගාමින් විවර වූවේය. පියානෝ වාදකයා තම දනිස් පොල් කටු එකටෙක වද්දවමින් දුවන විසිළු සහගත දිවුමෙන් යුතුව, පන කඩා ගෙන ඇතුලතට දිව ආවේය. ෂෙබ් තම අතින් අගල් අටේ කැත්තක් මානාගෙන සිටියද, එලී කෑ ගෑවේ නැත. එහෙත් ඔහු කිසියම් ශබ්ධයක් නැගුවේය. එය අහවල් දෙයක් කියා තෝරාගත නොහැකි මුනු-මුනු ගෑමක් විය. මිනිසෙකු මඩ බාල්දියක ගිලී යන විට එම ශබ්ධය නගනු ඇත. කෙල බිංදු පියාඹා ගියේය. ඔහු තම දෑතම බදා පිහිය පහලට කිදා බැස්වූයේය. එහෙත් තුවක්කුකරු ඔහුගේ මැණික්කටු වලින් අල්ලා ඉවතට අඹරා දැම්මේය. කැත්ත පියාඹා ගොස් ඉවතට විසිවිනි. මල කෑ දොරක් අරින විට නැගෙන ශබ්ධය බදු තියුනු කෑගෑමක් ෂෙබ්ගෙන් පිටවිනි. ඔහු රූකඩයක් මෙන් තම දෑත් ගස්සමින් සොලවන්නට වූවේය. මැණික් කටු දෙකම බිදී ගොස් තිබිනි. සුළග ජනේල විදුරු වලට වැලි කැට ගැසුවේය. බිත්තියේ එල්ලී තිබූ එලීගේ මුණ බලන කණ්නාඩිය කාමරයේ දර්ශනය පරාවර්ථනය කලේය. එම කණ්නාඩිය අඩක් දුම් බැදුනු අඩක් ඇදවී ගිය එකක් විය.

"ඒකි මගේ!" ඔහු ඇඩුවේය. "තොට කලිං ඒකි මගේ! මගෙ, යකෝ!"

එලී ඔහු දෙස බලා ඇදෙන් බැස, පොරෝනය තමා වටා ඔතාගත්තාය. තමා සතුව තිබූ දෙයක් නැතිව යනු දකින මිනිසෙකු කෙරෙහි ඇතිවන අනුකම්පාවක් ඔහු කෙරෙහි තුවක්කුකරු තුල ඇතිව නැතිව ගියේය. ඔහු හුදු කුඩා මිනිසෙකු පමනක් විය. එමෙන්ම තමා මින් පෙර ඔහුව දැක හදුනාගෙන තිබුනේ කොතැනකදීද යන්නද තුවක්කුකරුට හදිසියේම වැටහී ගියේය.

"උඹට විතරයි මම ආදරේ කරේ," ෂෙබ් ඉකිගැසුවේය. "උඹට විතරයි, ඇලී. මම පලමුවෙනි වතාවට උඹට විතරයි ආදරේ කරේ, මුළු පපුවෙන්ම. මම--ආහ්, දෙයියනේ, දෙයියනේ..." ඔහු ගැහෙන්නට පටන්ගත් අතර, ඔහුගේ වචන නන්දෙඩවිල්ලක් බවටද, අනතුරුව කදුළු බවටද පරිවර්ථනය විය. ඔහු තම බිදුනු මැණික් කටු තම බඩට තදකොටගෙන ඉදිරියට සහ පසුපසට වැනෙන්නට වූයේය.

"ශ්.. ශ්... කෝ අත් දෙක දියන් බලන්න." ඈ ඔහු අසල දණ ගැසුවාය. "කැඩිලා. උඹ මෝඩයෙක්, ෂෙබ්. උඹ කොහොමද දැං උබේ රස්සාව කරන්නේ? උඹට හටන් කරලා කවදාවත් දිනන්න බැරි බව උඹට මතක් උනේ නැද්ද?" ඔහුට තම දෙපයින් යලි නැගී සිටීමට ඈ උපකාර කලාය. අඩමින්, ඔහු තම දෑත් තම මුහුන වෙත එසවීමට තැත් කලද එය අසාර්ථක විය.

"මේසේට වරෙන්, උඹේ අත් වලට කරන්න පුළුවන් දෙයක් තියේද බලන්න."

ඈ ඔහුට මේසය වෙත ගෙනගිය අතර, උදුනෙන් ඇදගත් තුනී ලෑලි දෙකක් මත ඔහුගේ දෑත් තැබුවාය. ඔහු පාලනයකින් තොරව දුබල ලෙස ඇඩූවේය.

"මෙජීස්," තුවක්කුකරු කී අතර, කුඩා පියානෝ වාදකයා හැරී බැලුවේ තම දෑස් විශාල කොටගෙනය. තුවක්කුකරු හිස සැලුවේය. තුවක්කුකරුගේ දෑසේ තිබූ කෝපය දැන් මද ලෙස අතුරුදන්ව තිබුනේ, ෂෙබ්ගේ අතේ දැන් පිහියක් නොතිබූ හෙයිනි. "මෙජීස්" හේ නැවත කියා සිටියේය. "පිරිසිදු මුහුදේ".

"ඉතින් මොකෑ?"

"උඹ එහේ හිටියා නෙවෙද? බොහොම, බොහොම කාලෙකට උඩදී."

"ඉතිං මොක? මට උඹ ගැන මතකක් නෑ."

"ඒ වුනාට උඹට කෙල්ලව මතකයි නෙව? සුසාන්? අස්වන්න කපපු රාත්තිරිය?" ඔහුගේ කටහඩ මදව දැඩි වී ගියේය. "ගිනිමැලේ ගහද්දී උඹ එතන හිටියාද?"

කුඩා මිනිසාගේ කෙල තැවරුණු තොල් වෙවුලන්නට පටන් ගති. ඔහු ඇත්ත දන්නා බව ඔහුගේ දෑස් කියවිනි. ඔහු පිහියද රැගෙන පැමිනි මොහොතටද වඩා දැන් ඔහු මරණයට ලං වී සිටියේය.

"මෙතනිං චුත වෙලා පල" තුවක්කුකරු කීයේය.

උදාවී ඇති වාතාවරණය ඔහු වටහාගත් බව ෂෙබ් ගේ දෑසින් පෙනී ගියේය. "උඹ ඒකාලේ කොළු ගැටයා! උඹ ඒ කොල්ලෝ තුන් දෙනාගෙන් එකෙක්! උඹ බඩු මනින්න ආවා. මිනී පෙට්ටි හොරා, එල්ඩ්රඩ් ජොනාස් ත් එතන හිටියා. ඊළගට--"

"මට යකා නගින්ඩ කලිං මෙතනිං පල," තුවක්කුකරු කී අතර, ෂෙබ් තම බිදුනු මැනික් කටු තමා ඉදිරියෙන් අල්ලාගෙන පිටව ගියේය.

ඈ නැවත ඇදට පැමිනියාය. "ඒ අහවල් මල ඉලව්වක්ද?"

"එකෙං වැඩක් නෑ" ඔහු කීයේය.

"හොදා--අපි කොහෙද දැං හිටියෙ?"

"කොහෙවත් නෑ" ඔහු ඇදේ අනෙක් පසට පෙරළුනේ ඈට පිටුපාමිනි.

ඈ ඉවසිලිමත් ලෙස පැවසුවාය: "ඔහේ ෂෙබ් ගැනයි මං ගැනයි දැනගෙන හිටියා. මිනිහා මිනිහට පුළුවං කරමින් දේවල් කලා, වැඩි දෙයක් මිනිහාට කරන්ට බෑ. ඒත් මම මට ගන්ට පුළුවං දෙයක් මිනිහගෙන් ගත්තා, මට ගන්ට සිද්ද උනා. කරන්ට දෙයක් තිබ්බේ නෑ. වෙන මක් කරන්ඩද?" ඈ ඔහුගේ උරහිසට අත තිබ්බාය. "ඒත් ඔහේ හයි හත්තිය ඇති වැඩකාරයා නෙව"

"නෑ" ඔහු කීය.

"ඒ කීව කෙල්ල කවුද?" ඉන්පසු තමාගේම ප්රශ්ණයට පිලිතුරු දෙමින්, "උඹ ආදරේ කරපු කෙල්ලෙක්"

"අතෑරලා දාපන්, එලී"

"මට ඔහේව ආය හයි හත්ති කරලා ගන්ට පුළුවනි--"

"නෑ," ඔහු පැවසුවේය. "උඔට බෑ."

....[ATTACH=full]102645[/ATTACH]

[QUOTE="Dark_Night_of_the_Soul, post: 25873380, member: 495054"] [ATTACH type="full" alt="Image 120.jpg"]102646[/ATTACH] [SIZE=6]ෂෙබ් පයින් ගසා දොර ඇරගෙන පිහියක්ද දිග් කරගෙන එන විටදී, ඔහු සහ එලී සිටියේ ඇද මතය. දින හතරක් ගෙවී ගොස් තිබුනේ ඇසිපිය ගසන වේගයෙනි. ඔහු ආහාර ගත්තේය. නිදාගත්තේය. ඔහු එලී සමග ඇදට ගියේය. එලීට වීනාව වැයීමට හැකි බව දැනගත් විට, ඔහු තමාට ඇසෙන ලෙස එය වයන ලෙස ඈට නිතර කියා සිටියේය. කිරිපැහැති හිමිදිරි ආලෝකය නාමීන් ඈ ජනේල පඩිය උඩ හිදගත්තාය. අඩ ආලෝකය තුල පෙනී ගියේ ඇගේ සිරුරෙහි වටසන පමනි. එසේ හිදගෙන ඈ අතරින් පතර වරද්දමින් වීනාව වැයුවාය. යම් පුහුණුවක් ලබා තිබුනේ නම් ඇගේ වැයීම වඩාත් හොද වීමට ඉඩ තිබිනි. ඔහුට ඈ කෙරෙහි මොහොතින් මොහොත උග්ර වන (අස්වාභාවික නොසැලකිලිමත් බවකින් යුතු) ලෙන්ගතු කමක් හටගෙන තිබිනි. එම හැගීම, කළු හැදගත් මිනිසා තමාට අටවා ගිය උගුල බවයි ඔහු කල්පනා කලේ. ඇතැම් විට ඔහු එලියට බැස ටවුම තුල ඇවිද්දේය. කිසි දෙයක් ගැන ඔහු එතරම් සිතුවේ මැතුවේ නැත. කුඩා මිනිසෙකු වූ පියානෝ වාදකයා එනු ඔහුට ඇසුනේ නැත--ඔහුගේ පරීක්ෂාකාරී බව මොට වී තිබිනි. ඔහුට එහිද ගානක් නැත්තාක් මෙනි. එහෙත් වෙනත් කාලයක සහ වෙනත් තැනකදී නම් ඔහු එයින් තක්බීරි වනු ඇත. එලී සිටියේ නිරුවත්වය. පොරෝනය ඇගේ දෙතන් වලට පහලිනි. ඔවුන් සිටියේ ආලය කිරීමට සැරසෙමිනි. "අනේ," කෑ කියමින් සිටියාය. "ඉස්සෙල්ලා සැරේ වගේ හොදේ. මට ඕනෑ ඒ විදියට. මට ඕන--" දොර දඩාස් ගාමින් විවර වූවේය. පියානෝ වාදකයා තම දනිස් පොල් කටු එකටෙක වද්දවමින් දුවන විසිළු සහගත දිවුමෙන් යුතුව, පන කඩා ගෙන ඇතුලතට දිව ආවේය. ෂෙබ් තම අතින් අගල් අටේ කැත්තක් මානාගෙන සිටියද, එලී කෑ ගෑවේ නැත. එහෙත් ඔහු කිසියම් ශබ්ධයක් නැගුවේය. එය අහවල් දෙයක් කියා තෝරාගත නොහැකි මුනු-මුනු ගෑමක් විය. මිනිසෙකු මඩ බාල්දියක ගිලී යන විට එම ශබ්ධය නගනු ඇත. කෙල බිංදු පියාඹා ගියේය. ඔහු තම දෑතම බදා පිහිය පහලට කිදා බැස්වූයේය. එහෙත් තුවක්කුකරු ඔහුගේ මැණික්කටු වලින් අල්ලා ඉවතට අඹරා දැම්මේය. කැත්ත පියාඹා ගොස් ඉවතට විසිවිනි. මල කෑ දොරක් අරින විට නැගෙන ශබ්ධය බදු තියුනු කෑගෑමක් ෂෙබ්ගෙන් පිටවිනි. ඔහු රූකඩයක් මෙන් තම දෑත් ගස්සමින් සොලවන්නට වූවේය. මැණික් කටු දෙකම බිදී ගොස් තිබිනි. සුළග ජනේල විදුරු වලට වැලි කැට ගැසුවේය. බිත්තියේ එල්ලී තිබූ එලීගේ මුණ බලන කණ්නාඩිය කාමරයේ දර්ශනය පරාවර්ථනය කලේය. එම කණ්නාඩිය අඩක් දුම් බැදුනු අඩක් ඇදවී ගිය එකක් විය. "ඒකි මගේ!" ඔහු ඇඩුවේය. "තොට කලිං ඒකි මගේ! මගෙ, යකෝ!" එලී ඔහු දෙස බලා ඇදෙන් බැස, පොරෝනය තමා වටා ඔතාගත්තාය. තමා සතුව තිබූ දෙයක් නැතිව යනු දකින මිනිසෙකු කෙරෙහි ඇතිවන අනුකම්පාවක් ඔහු කෙරෙහි තුවක්කුකරු තුල ඇතිව නැතිව ගියේය. ඔහු හුදු කුඩා මිනිසෙකු පමනක් විය. එමෙන්ම තමා මින් පෙර ඔහුව දැක හදුනාගෙන තිබුනේ කොතැනකදීද යන්නද තුවක්කුකරුට හදිසියේම වැටහී ගියේය. "උඹට විතරයි මම ආදරේ කරේ," ෂෙබ් ඉකිගැසුවේය. "උඹට විතරයි, ඇලී. මම පලමුවෙනි වතාවට උඹට විතරයි ආදරේ කරේ, මුළු පපුවෙන්ම. මම--ආහ්, දෙයියනේ, දෙයියනේ..." ඔහු ගැහෙන්නට පටන්ගත් අතර, ඔහුගේ වචන නන්දෙඩවිල්ලක් බවටද, අනතුරුව කදුළු බවටද පරිවර්ථනය විය. ඔහු තම බිදුනු මැණික් කටු තම බඩට තදකොටගෙන ඉදිරියට සහ පසුපසට වැනෙන්නට වූයේය. "ශ්.. ශ්... කෝ අත් දෙක දියන් බලන්න." ඈ ඔහු අසල දණ ගැසුවාය. "කැඩිලා. උඹ මෝඩයෙක්, ෂෙබ්. උඹ කොහොමද දැං උබේ රස්සාව කරන්නේ? උඹට හටන් කරලා කවදාවත් දිනන්න බැරි බව උඹට මතක් උනේ නැද්ද?" ඔහුට තම දෙපයින් යලි නැගී සිටීමට ඈ උපකාර කලාය. අඩමින්, ඔහු තම දෑත් තම මුහුන වෙත එසවීමට තැත් කලද එය අසාර්ථක විය. "මේසේට වරෙන්, උඹේ අත් වලට කරන්න පුළුවන් දෙයක් තියේද බලන්න." ඈ ඔහුට මේසය වෙත ගෙනගිය අතර, උදුනෙන් ඇදගත් තුනී ලෑලි දෙකක් මත ඔහුගේ දෑත් තැබුවාය. ඔහු පාලනයකින් තොරව දුබල ලෙස ඇඩූවේය. "මෙජීස්," තුවක්කුකරු කී අතර, කුඩා පියානෝ වාදකයා හැරී බැලුවේ තම දෑස් විශාල කොටගෙනය. තුවක්කුකරු හිස සැලුවේය. තුවක්කුකරුගේ දෑසේ තිබූ කෝපය දැන් මද ලෙස අතුරුදන්ව තිබුනේ, ෂෙබ්ගේ අතේ දැන් පිහියක් නොතිබූ හෙයිනි. "[I]මෙජීස්[/I]" හේ නැවත කියා සිටියේය. "පිරිසිදු මුහුදේ". "ඉතින් මොකෑ?" "උඹ එහේ හිටියා නෙවෙද? බොහොම, බොහොම කාලෙකට උඩදී." "ඉතිං මොක? මට උඹ ගැන මතකක් නෑ." "ඒ වුනාට උඹට කෙල්ලව මතකයි නෙව? සුසාන්? අස්වන්න කපපු රාත්තිරිය?" ඔහුගේ කටහඩ මදව දැඩි වී ගියේය. "ගිනිමැලේ ගහද්දී උඹ එතන හිටියාද?" කුඩා මිනිසාගේ කෙල තැවරුණු තොල් වෙවුලන්නට පටන් ගති. ඔහු ඇත්ත දන්නා බව ඔහුගේ දෑස් කියවිනි. ඔහු පිහියද රැගෙන පැමිනි මොහොතටද වඩා දැන් ඔහු මරණයට ලං වී සිටියේය. "මෙතනිං චුත වෙලා පල" තුවක්කුකරු කීයේය. උදාවී ඇති වාතාවරණය ඔහු වටහාගත් බව ෂෙබ් ගේ දෑසින් පෙනී ගියේය. "උඹ ඒකාලේ කොළු ගැටයා! උඹ ඒ කොල්ලෝ තුන් දෙනාගෙන් එකෙක්! උඹ බඩු මනින්න ආවා. මිනී පෙට්ටි හොරා, එල්ඩ්රඩ් ජොනාස් ත් එතන හිටියා. ඊළගට--" "මට යකා නගින්ඩ කලිං මෙතනිං පල," තුවක්කුකරු කී අතර, ෂෙබ් තම බිදුනු මැනික් කටු තමා ඉදිරියෙන් අල්ලාගෙන පිටව ගියේය. ඈ නැවත ඇදට පැමිනියාය. "ඒ අහවල් මල ඉලව්වක්ද?" "එකෙං වැඩක් නෑ" ඔහු කීයේය. "හොදා--අපි කොහෙද දැං හිටියෙ?" "කොහෙවත් නෑ" ඔහු ඇදේ අනෙක් පසට පෙරළුනේ ඈට පිටුපාමිනි. ඈ ඉවසිලිමත් ලෙස පැවසුවාය: "ඔහේ ෂෙබ් ගැනයි මං ගැනයි දැනගෙන හිටියා. මිනිහා මිනිහට පුළුවං කරමින් දේවල් කලා, වැඩි දෙයක් මිනිහාට කරන්ට බෑ. ඒත් මම මට ගන්ට පුළුවං දෙයක් මිනිහගෙන් ගත්තා, මට ගන්ට සිද්ද උනා. කරන්ට දෙයක් තිබ්බේ නෑ. වෙන මක් කරන්ඩද?" ඈ ඔහුගේ උරහිසට අත තිබ්බාය. "ඒත් ඔහේ හයි හත්තිය ඇති වැඩකාරයා නෙව" "නෑ" ඔහු කීය. "ඒ කීව කෙල්ල කවුද?" ඉන්පසු තමාගේම ප්රශ්ණයට පිලිතුරු දෙමින්, "උඹ ආදරේ කරපු කෙල්ලෙක්" "අතෑරලා දාපන්, එලී" "මට ඔහේව ආය හයි හත්ති කරලා ගන්ට පුළුවනි--" "නෑ," ඔහු පැවසුවේය. "උඔට බෑ." ....[ATTACH type="full" alt="Image 119.jpg"]102645[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom