Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

... "ඉන්ටර්ලෝපයා (අයුතු ලෙස මැදිහත් වන්නා) තමයි විරිත්ත විරිත්තා, ඇඹරි ඇඹරී, වැලි තලය මත බඩ ගාමින්, සර්පයෙක් වගේ වේසවලාගෙන ඊවා ලගට ආවේ. මෝසස් උතුමා කන්ද උඩ වැඩ වසද්දී, ඉන්ටර්ලෝපයා තමයි ඊශ්රාලයේ දරුවන් අතර ඇවිද ඇවිද ඔවුන්ගේ කණට කෙදිරුවේ. ඌ ඔවුන්ට කොදුරා කීවා, රත්තරනින් වහු පැටියෙකුගේ ප්රතිමාවක් හදලා, වේසකමෙන් සහ අසික්කිත ක්රියාවල යෙදෙමින් ඒකට වන්දනාමාන කරන්නැයි කියාලා. "

සභාවෙන් කෙදිරි ගෑම් සහ හිස් සැලීම් නැගින.

"ඉන්ටර්ලෝපයා!

ඌ ජෙසබෙල් සමග බැල්කනිය උඩ හිටගෙන, එහස්z රජතුමා කෑ ගසාගෙන මැරී වැටෙන හැටි බලාගෙන හිටියා. සුනඛයෝ රැස් වෙලා එතුමගේ ඉහිරී ගිය ලේ ලෙවකනකොට, ඌයි ඈයි විරිත්ත විරිත්තා හිනා උනා. ඔහ්, මගේ සහෝදර සහදරියනි, ඒ ඉන්ටර්ලෝපයා ගැන ඇහැ ගහගෙන සිටපල්ලා."

"එහෙයි, ඕ ජොසුවා උතුමානනි----" එසේ පැවසුවේ තුවක්කුකරු මේ නගරයට එද්දී ඔහුට පලමුවෙන්ම ඇසගැසුනු මිනිසාය -- පිදුරු තොප්පියක් පැළදගෙන සිටි එකා.

"ඉන්ටර්ලෝපයා හැමදාම ලෝකයේ ගැවසි ගැවසී හිටියා, මගේ සහෝදර සහෝදරියනි. ඒත් මම ඔහුගේ හිත දන්නේ නෑ. ඒ වගේම ඔබලා ඔහුගේ හිත දන්නේ නෑ. ඒ හිත ඇතුලේ කැරකෙන කටුක බියකරු අන්ධකාරය තේරුම් ගන්ට පුළුවන් කාටද -- ඒ අහංකාර මමත්වය සහ මහා දේවාපහාසය, ඒ අපරිශුද්ධ අසික්කිත සතුට? ඒ වගේම ඒ වියරු විකාරය! මිනිසුන්ගේ කාලකණ්නිම ආශාවන් සහ ආවේගයන් තුලින් බඩ ගගා ඇඹරි ඇඹරී ගමන් කරන විකෘති විකාරය? "

"ඕහ් ජොසුවා, ගැලවුම්කාරයාණනි----"

"ඉන්ටර්ලෝපයා තමයි අපගේ ස්වාමිපුත්රයාව කදු ශිකරය උඩට ගෙනිච්චේ---"

"සත්තකිම්ම---"

"ඌ තමයි උන්නාන්සේව වරදට පොළඔවලා, ලෝකය සහ එහි ඇති සුඛ සොම්නස් ගැන උන්නාන්සේව පැහැදුවේ---"

"ඇත්තයි--ඇත්තයි--"

"ලෝකාවසානය ලං වෙනකොට ඌ තමයි ආපහු ලෝකයට පැමිනෙන්නේ . . . උන් එනවා මගේ සහෝදර සහෝදරියනි. නුඹලාට දැනෙන්නේ නැතිද උන් එන බව?"

"දැනෙනවා!---"

ඒ මේ අත පැද්දෙමින් සහ කදුළු සුසුම් සලමින්, සභාව එකම මුහුදක් බවට පත්විය. ධර්මදේශක ගැහැණිය එහි සිටි සියළු දෙනා දෙස සහ කිසිවෙකු නොදෙස එකවර ඇගිල්ල දිගුකරන වගක් පෙනී ගියේය.

"ඉන්ටර්ලෝපයායි ක්රිස්තුවිරෝධියා ලෙස පැමිනෙනු ඇත්තේ. ලේ-රතු ඇස් ඇති රතුවන් රජු. ඔහු මිනිසාව නරකාදියේ ගිනිගෙන දැවෙන බොකු බඩවැල් ගර්භය තුලට කැදවාගෙන යනු ඇති. කෲරත්වයෙන් පිරුනු ලේ-රතුවන් අවසානය කරා ඇදගෙන යනු ඇති. පණු-තාරකාව ආකාශය මත පායා දිස්නය දෙන්ට පටන්ගත්තාම වගේ, තුවාල වණ දරුවන්ගේ ඉන්ද්රියන් කා දමන්නාක් වගේ, ගැහැණුන්ගේ දරු බොක්ක යක්ෂයින්ට උප්පත්තිය ලබා දෙන්නාක් වගේ, රතුවන් රජු මිනිසාව නරකාදියට ඇදගෙන යනු ඇති--"

"ආආආහ්--"

"අහෝ දෙවියනි--"

"ගහ්හ්හ්වූ--"

එක් ගැහැණියක් පොලොව මත ඇදගෙන වැටුනාය. ඇගේ දෙපා දැවමය පොලොව මත දඩි-බිඩි ගාමීන් වැදි වැදී ඉහල පහල ගිය අතර, ඇගේ එක් සපත්තුවක් ඈතට විහික් වී ගියේය.

"හෑම මාංශමය සුඛ සංභෝගයක්ම පිටුපස ඉන්නේ රතුවන් රජුයි . . . 'ලමෙර්ක්' ලාංඡණය ගැසූ යන්ත්ර සූත්ර සාදන්නේ ඔහුයි! ඉන්ටර්ලෝපයා!

'ලමෙර්ක්', තුවක්කුකරු කල්පනා කලේය. එසේ නැතිනම් ඈ කීවේ 'ලිමාර්ක්' කියාද? එම නාමය ඔහු තුල කිසියම් නොපැහැදිලි මතකයක් අවදි කලේය. එහෙත් ඒ කුමක්දැයි කියා ඔහුට තම ඇගිල්ල තබා නිවැරදිව කිව නොහැකි විය. කෙසේවෙතත් ඔහු එය තම විශාල ධාරිතාවකින් යුතු වූ මතකය තුල තැන්පත් කරගත්තේය.

"එහෙයි, ගැලවුම්කරුවාණනි!" ඔවුහු මර හඩින් ගෑගාමින් උන්නෝය.

මිනිසෙකු තම දණිස් මත පතිත වී, තම හිස අල්ලාගෙන බෙරිහන්දෙන්නට පටන්ගති.

[ATTACH=full]187850[/ATTACH]

[QUOTE="Dark_Night_of_the_Soul, post: 28289964, member: 495054"] [SIZE=6]... "ඉන්ටර්ලෝපයා (අයුතු ලෙස මැදිහත් වන්නා) තමයි විරිත්ත විරිත්තා, ඇඹරි ඇඹරී, වැලි තලය මත බඩ ගාමින්, සර්පයෙක් වගේ වේසවලාගෙන ඊවා ලගට ආවේ. මෝසස් උතුමා කන්ද උඩ වැඩ වසද්දී, ඉන්ටර්ලෝපයා තමයි ඊශ්රාලයේ දරුවන් අතර ඇවිද ඇවිද ඔවුන්ගේ කණට කෙදිරුවේ. ඌ ඔවුන්ට කොදුරා කීවා, රත්තරනින් වහු පැටියෙකුගේ ප්රතිමාවක් හදලා, වේසකමෙන් සහ අසික්කිත ක්රියාවල යෙදෙමින් ඒකට වන්දනාමාන කරන්නැයි කියාලා. " සභාවෙන් කෙදිරි ගෑම් සහ හිස් සැලීම් නැගින. "ඉන්ටර්ලෝපයා! ඌ ජෙසබෙල් සමග බැල්කනිය උඩ හිටගෙන, එහස්z රජතුමා කෑ ගසාගෙන මැරී වැටෙන හැටි බලාගෙන හිටියා. සුනඛයෝ රැස් වෙලා එතුමගේ ඉහිරී ගිය ලේ ලෙවකනකොට, ඌයි ඈයි විරිත්ත විරිත්තා හිනා උනා. ඔහ්, මගේ සහෝදර සහදරියනි, ඒ ඉන්ටර්ලෝපයා ගැන ඇහැ ගහගෙන සිටපල්ලා." "එහෙයි, ඕ ජොසුවා උතුමානනි----" එසේ පැවසුවේ තුවක්කුකරු මේ නගරයට එද්දී ඔහුට පලමුවෙන්ම ඇසගැසුනු මිනිසාය -- පිදුරු තොප්පියක් පැළදගෙන සිටි එකා. "ඉන්ටර්ලෝපයා හැමදාම ලෝකයේ ගැවසි ගැවසී හිටියා, මගේ සහෝදර සහෝදරියනි. ඒත් මම ඔහුගේ හිත දන්නේ නෑ. ඒ වගේම ඔබලා ඔහුගේ හිත දන්නේ නෑ. ඒ හිත ඇතුලේ කැරකෙන කටුක බියකරු අන්ධකාරය තේරුම් ගන්ට පුළුවන් කාටද -- ඒ අහංකාර මමත්වය සහ මහා දේවාපහාසය, ඒ අපරිශුද්ධ අසික්කිත සතුට? ඒ වගේම ඒ වියරු විකාරය! මිනිසුන්ගේ කාලකණ්නිම ආශාවන් සහ ආවේගයන් තුලින් බඩ ගගා ඇඹරි ඇඹරී ගමන් කරන විකෘති විකාරය? " "ඕහ් ජොසුවා, ගැලවුම්කාරයාණනි----" "ඉන්ටර්ලෝපයා තමයි අපගේ ස්වාමිපුත්රයාව කදු ශිකරය උඩට ගෙනිච්චේ---" "සත්තකිම්ම---" "ඌ තමයි උන්නාන්සේව වරදට පොළඔවලා, ලෝකය සහ එහි ඇති සුඛ සොම්නස් ගැන උන්නාන්සේව පැහැදුවේ---" "ඇත්තයි--ඇත්තයි--" "ලෝකාවසානය ලං වෙනකොට ඌ තමයි ආපහු ලෝකයට පැමිනෙන්නේ . . . උන් එනවා මගේ සහෝදර සහෝදරියනි. නුඹලාට දැනෙන්නේ නැතිද උන් එන බව?" "දැනෙනවා!---" ඒ මේ අත පැද්දෙමින් සහ කදුළු සුසුම් සලමින්, සභාව එකම මුහුදක් බවට පත්විය. ධර්මදේශක ගැහැණිය එහි සිටි සියළු දෙනා දෙස සහ කිසිවෙකු නොදෙස එකවර ඇගිල්ල දිගුකරන වගක් පෙනී ගියේය. "ඉන්ටර්ලෝපයායි ක්රිස්තුවිරෝධියා ලෙස පැමිනෙනු ඇත්තේ. ලේ-රතු ඇස් ඇති රතුවන් රජු. ඔහු මිනිසාව නරකාදියේ ගිනිගෙන දැවෙන බොකු බඩවැල් ගර්භය තුලට කැදවාගෙන යනු ඇති. කෲරත්වයෙන් පිරුනු ලේ-රතුවන් අවසානය කරා ඇදගෙන යනු ඇති. පණු-තාරකාව ආකාශය මත පායා දිස්නය දෙන්ට පටන්ගත්තාම වගේ, තුවාල වණ දරුවන්ගේ ඉන්ද්රියන් කා දමන්නාක් වගේ, ගැහැණුන්ගේ දරු බොක්ක යක්ෂයින්ට උප්පත්තිය ලබා දෙන්නාක් වගේ, රතුවන් රජු මිනිසාව නරකාදියට ඇදගෙන යනු ඇති--" "ආආආහ්--" "අහෝ දෙවියනි--" "ගහ්හ්හ්වූ--" එක් ගැහැණියක් පොලොව මත ඇදගෙන වැටුනාය. ඇගේ දෙපා දැවමය පොලොව මත දඩි-බිඩි ගාමීන් වැදි වැදී ඉහල පහල ගිය අතර, ඇගේ එක් සපත්තුවක් ඈතට විහික් වී ගියේය. "හෑම මාංශමය සුඛ සංභෝගයක්ම පිටුපස ඉන්නේ රතුවන් රජුයි . . . 'ලමෙර්ක්' ලාංඡණය ගැසූ යන්ත්ර සූත්ර සාදන්නේ ඔහුයි! ඉන්ටර්ලෝපයා! 'ලමෙර්ක්', තුවක්කුකරු කල්පනා කලේය. එසේ නැතිනම් ඈ කීවේ 'ලිමාර්ක්' කියාද? එම නාමය ඔහු තුල කිසියම් නොපැහැදිලි මතකයක් අවදි කලේය. එහෙත් ඒ කුමක්දැයි කියා ඔහුට තම ඇගිල්ල තබා නිවැරදිව කිව නොහැකි විය. කෙසේවෙතත් ඔහු එය තම විශාල ධාරිතාවකින් යුතු වූ මතකය තුල තැන්පත් කරගත්තේය. "එහෙයි, ගැලවුම්කරුවාණනි!" ඔවුහු මර හඩින් ගෑගාමින් උන්නෝය. මිනිසෙකු තම දණිස් මත පතිත වී, තම හිස අල්ලාගෙන බෙරිහන්දෙන්නට පටන්ගති.[/SIZE] ---->... [ATTACH type="full"]187850[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom