Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිල්වියා පිට්ස්ටන් පහත් වී ඔහුගේ හිසෙන් අල්ලාගත්තාය. ඈ තම සුදුමැලි සහ ශක්තිමත්, කැලලි වලින් තොර සහ මෘදු ඇගිලි මිනිසාගේ ඉහකෙස් තුලින් ලිස්සා යවද්දී, ඔහුගේ මොරදීම නැවතී ගියේය. ඉන්පසු ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවේ මුග්ධ විලාශයකිනි.

"නුඹත් එක්ක පාපක්රියාවේ යෙදුනේ කවුද?" ඈ අසා සිටියාය. ඇගේ දෑස් ඔහුගේ දෑස් මත පතිත විය. සිල්වියාගේ දෑස් තුල ඔහුව ගිලී යාමට ප්‍රමාණවත් තරම් එම දෑස් ගැඹුරු, මෘදු, සහ ශීතල ඒ්වා වූයේය.

"ඉ... ඉන්ටර්ලෝපයා."

"වෙන නමකින් කියනවා නම්?"

"සාතන් මහෝත්මයා" එය අමු, කර්කශ, බුබුළු දමමින් නැගුනු කෙදිරියක් විය.

"නුඹ ඔහුව අත්හරිනවාද?"

ඉතාම උනන්දුවෙන්: "එහෙයි! එහෙයි! අහෝ, යොසුවා මගේ ගැලවුම්කරුවානනි!"

ඈ ඔහුගේ හිස ඒ මේ අත පැද්දුවාය. ඈ ඔහු දෙස බලා සිටියේ දෘඩ සීzලට් පූජකවරියකගේ බදු දිලිසෙන හිස් දෑසකිනි. "සාතන් අර දොරෙන් ඇතුලට අඩිය තිබ්බොතින්"--දේවස්ථාන ආලින්දයේ, තුවක්කුකරු සිටගෙන උන් ඡායාවන් වෙත ඈ තම ඇගිල්ල වේගයෙන් දිගු කලාය--"නුඹ ඔහුගේ මූණටම කියනවාද නැඹු ඔහුව අමතක කරනවායි කියලා?"

"මගෙ අම්මාපල්ල!"

"නුඹ යොසුවාගේ සදාකාලික නොමියන ප්‍රේමය විස්වාස කරනවාද?"

ඔහු ඉකි ගැසීමට පටන්ගති. "උඹ හුත්-අහ් ඔහු මම ඒම කරනවා--"

"දේවපුත්‍රයා උඹට සමාව දේවි, ජොන්සන්"

"දෙවියන්ට කීර්තිය අත්වේවා" ජොන්සන් කීයේ තවමත් ඉකිගසමිනි.

"උන්නාන්සේ නුඹට සමාව දෙන බව මම දන්නවා. ඒ් වගේම මම දන්නවා, උන්නාන්සේ යක්ෂයාව අතනොහරින මිනිහාව උගේ මාලිගාවෙන් ඇදලා අරගෙන, ලෝකාන්තය අවසානයේ ඇති අන්ධකාරයෙන් පිරුනු ගිනිගෙන දැවෙන දේශයට ඌව පන්නා දාන බව."

"කීර්තිය අත්වේවා දෙවියන්ට" හෙම්බත්ව ගිය සභාවෙන් නැගුනේ පහත් හඩකි.

"ඒ් වගේම මම දන්නවා, උන්නාන්සේ මේ ඉන්ටර්ලෝපයා, මේ සාතන්, මේ මැස්සන්ගේ සහ සර්පයින්ගේ අධිපතියාව පරාජය කරලා කුඩුපට්ටම් කර දාන බව... නුඹ ඔහුව දැක්කෝතින් නුඹත් ඔහුව කුඩුපට්ටම් කර දානවාද, ජොන්සන්?"

"ඔව්. දෙවියන්ට ස්තූතිය අත්වේවා!" ජොන්සන් ඇඩුවේය. "අඩි දෙකෙම්ම පාගලා කුඩු කරලා දානවා!"

[ATTACH=full]188113[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1666927884[/DATETIME]

"ඌව දුටුවොතින් නුඹලා ඌව කුඩු පට්ටම් කර දානවද, මගේ සහෝදර සහෝදරියනි?"

"එහෙයි.." සේටඩ් නැමැත්තා කීයේය.

"හෙට ඌ පාර දිගේ උගේ පම්පෝරි ගමනින් ඇවිදිනවා දැක්කොත්?"

"දෙයියො බලත්වා.."

තුවක්කුකරු දොරටුවෙන් පිටතට ලිස්සා ගොස් ටමුව දෙසට ඇවිද යන්නට පටන් ගති. කාන්තාරයේ පුසුඹ වාතය මත තියුණු ලෙස එල්ෙඔමින් තිබිනි. පිටව යාමට කාලය ලංවී ඇත.

ඒත් ඒ තවත් ටික මොහොතකින්.

XIII

ඔවුන් නැවත ඇද මතය.

"ඒකිට ඔහෙව පෙනෙන්න නැතුවැති," ඇලී කීවාය. ඇගේ හඩ බියපත් එකක් විය. "ඒකිට කිසි කෙනෙක් පේන්නෙත් නෑ, අදුරන්නෙත් නෑ. ඉරිදා රාත්තිරියේදීී විතරක් එලියට ඇවිල්ලා මේකෙ ඉන්න හැම එකෙකුටම හුජ්ජා යනකල් උන්ව බය කරනවා විතරයි. "

"ඒ ගෑනි දැන් මෙහේ ඇවිදින් කොච්චර කල් වෙනවද?"

"අවුරුදු දොලහක්. ඒත් සමාර විට අවුරුදු දෙකක් වෙන්නත් පුළුවනි. කාලය කියන්නෙ මහ අමුතු එකක් කියලා ඔහෙ දන්නවා ඇති. ඒකී ගැන කතා කරා ඔය මදැයි දැං"

"ඒකී ආවේ කොහේ ඉදලාද? කොයි දිසාවේ ඉදලද?"

"මම දන්නෙ නෑ" ඈ මුසාවක් කියපි.

"ඇලී?"

"කීවා නෙව! මම කොහොමෙයි දන්නේ!"

"ඇලී?"

"හා හොදා! හා හොදා! ඒකී ආවේ කාන්තාරවාසී මිනිස්සු ලග ඉදලා!"

"ඕක මට හිතුනා. " ඔහු මදක් සන්සුන් වූයේය. ගිනිකොන දිසාවේ ඉදලා. ඔහුද මෙහි ඒමට භාවිතා කල මාර්ගය එයය. ඇතැම් විට එම මාර්ගය ඔහුට අකාශය මතද පෙනී ගියේය. එහෙත් ධර්මදේශක-ගැහැණිය පැමිනියේ කාන්තාරවාසීන් සිටි ප්‍රදේශයට වඩා දුර සිට, ඇතැම් විට මුළු කාන්තාරයටද වඩා ඉතා දුර සිට බව ඔහු සැක කලේය. එතරම් දුර සිට ඈ මෙහි සංචාරය කලේ කෙසේද? තාමත් ක්‍රියාත්මක වන කිසියම් ඉපැරණි යන්ත්‍රයක් මගින් ද? සමාරකොට දුම්රියකින්?

"ගෑනී ඉන්නේ කොහෙද?"

ඇගේ කඩහඩ එක් ස්වරයකින් පහත වැටුනි. "ඒක මම ඔහෙට කීවොතින්, ඔහෙ මාත් එක්ක අද රෑට බුදියනවද?"

"මම කොහෙමත් උඹත් එක්ක අද රෑට නිදියනවා. ඒත් මට දැනගන්ට ඕන දේවල් තියනවා"

ඇලී සුසුමක් හෙළුවාය. එය පැරණි පොතක පිටුවක් පෙරලෙන විට නැගෙන හඩ බදු, පැරණි කහපැහැති හඩක් වූයේය.

"පල්ලියට පිටිපස්සෙන් තියනවා පොඩි කදුගැටයක්. ඒක උඩ තියෙන ගෙයි තමා ඒකී ඉන්නේ. පැලක් වගේ පොඩි ගෙයක්. ඒකේ තමයි... පල්ලියේ ඇත්තම දේවගැතියා හිටියේ, මිනිහා පිටවෙලා යන්ට කලියෙන්. ඇද්ද? දැන් ඔහෙට සතුටුද?"

"නැහ්. තාම නෑ." ඔහු ඈ මතට පෙරළුනේය.

XIV

එය අවසාන දිනය විය. ඔහුට එය ඉවෙන් දැනිනි. අකාශය අප්‍රියජනක බැට කෑ දම්පැහැයක් ගෙන තිබුනි. අරුණෝදයේ පලමු හිරු-කිරණින් එම වර්ණය ආලෝකමත් වී අස්භාවික පෙනුමක් අරගෙනය. ඇලී අවතාරයක් මෙන් ඒ මේ අත ගමන් කලේ, ලාම්පු දල්වමින් සහ ලෝහ බදුන් තුල දැගළුෑ ඉරිගු කැබලි ගැන සොයා බලමිනි.

තමාට දැනගැනීමට අවශ්‍ය දෙය ඈ ඔහුට අනාවරණය කිරීමෙන් පසු, තුවක්කුකරුට ඈ පිළිබද හදවතින්ම පැන නැගුනු ආලයක් ඇති වී තිබිනි. ලග එන අවසානය ගැන ඈට ඉව වැටී තිබුනද, ඈ තමා කවරෙකුට හෝ කිසි කලක නොකල උපකාරයක් ඔහුට කර තිබුනීය. හිරු නැගීමට මත්තෙන් ඈ ඔහුට අවශ්‍ය දෙය හෙලි කිරීමට උත්සාහ ගෙන තිබුනේ අවුරුදු දාසයක කෙල්ලකගේ බදු වෙහෙස නොදැනෙන ජවයකිනි. එහෙත්, තම අවසන් ඔසප්වීම් චක්‍රයට ඔන්න මෙන්නව සිට ඈ, හිරු උදාවට අනතුරුව නැවතත් සුදු මැලිව ගොස් සිටියාය.

ඈ වචනයක් හෝ නොදොඩා ඔහුට කෑම බීම පිලියෙල කොට දුන්නාය. ඔහු වේගයෙන් ඒවා ගිල දැම්මේ, සපමින් ගිලිමින් සහ සෑම කෑම කටමක්ම උණුහුම් කෝපී වලින් කුස තුලට පන්නා දමමින්. ඇලී ඉස්තෝප්පුවට ගොස් උදෑසන දෙසද, අකාශය මත සෙමින් හමායන නිහඩ වලා සේනාංකයන් දෙසද නොසෙල් වී බලා සිටින්නට වූවාය.

"අද දූවිලි කුණාටු හමාවි"

"පුදුමයක් නෑ" තුවක්කුකරු කීය.

"ඔහේ කවදාවක් පුදුම වෙලා තියේ යැ?" ඈ ඇසුවේ ඇනුම් පදයකිනි. තමා ආපිට හැරෙන විට ඔහු තම හිස්වැසුම අතට ගනු ඈ දුටුවාය. ඔහු එය තම හිස මතට දමා ගසා තදකොට, ඇගේ ගෑවී නොගෑවී පිට වී ගියේය.

"බාග වෙලාවකට" හේ ඈට කීය. ඔහු ඈ පණපිටින් සිටිනු දුටුවේ තවත් එක් වතාවක් පමනි.

[MEDIA=imgur]Q2KXMpk[/MEDIA]

[MEDIA=imgur]ML0yeUg[/MEDIA]

[MEDIA=imgur]AC48JQ5[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1680965130[/DATETIME]

[QUOTE="Dark_Night_of_the_Soul, post: 28293761, member: 495054"] [IMG alt="Love You GIF by Sky"]https://media0.giphy.com/media/fWfowxJtHySJ0SGCgN/200.gif[/IMG] [HR][/HR] [SIZE=6]... සිල්වියා පිට්ස්ටන් පහත් වී ඔහුගේ හිසෙන් අල්ලාගත්තාය. ඈ තම සුදුමැලි සහ ශක්තිමත්, කැලලි වලින් තොර සහ මෘදු ඇගිලි මිනිසාගේ ඉහකෙස් තුලින් ලිස්සා යවද්දී, ඔහුගේ මොරදීම නැවතී ගියේය. ඉන්පසු ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවේ මුග්ධ විලාශයකිනි. "නුඹත් එක්ක පාපක්රියාවේ යෙදුනේ කවුද?" ඈ අසා සිටියාය. ඇගේ දෑස් ඔහුගේ දෑස් මත පතිත විය. සිල්වියාගේ දෑස් තුල ඔහුව ගිලී යාමට ප්‍රමාණවත් තරම් එම දෑස් ගැඹුරු, මෘදු, සහ ශීතල ඒ්වා වූයේය. "ඉ... ඉන්ටර්ලෝපයා." "වෙන නමකින් කියනවා නම්?" "සාතන් මහෝත්මයා" එය අමු, කර්කශ, බුබුළු දමමින් නැගුනු කෙදිරියක් විය. "නුඹ ඔහුව අත්හරිනවාද?" ඉතාම උනන්දුවෙන්: "එහෙයි! එහෙයි! අහෝ, යොසුවා මගේ ගැලවුම්කරුවානනි!" ඈ ඔහුගේ හිස ඒ මේ අත පැද්දුවාය. ඈ ඔහු දෙස බලා සිටියේ දෘඩ සීzලට් පූජකවරියකගේ බදු දිලිසෙන හිස් දෑසකිනි. "සාතන් අර දොරෙන් ඇතුලට අඩිය තිබ්බොතින්"--දේවස්ථාන ආලින්දයේ, තුවක්කුකරු සිටගෙන උන් ඡායාවන් වෙත ඈ තම ඇගිල්ල වේගයෙන් දිගු කලාය--"නුඹ ඔහුගේ මූණටම කියනවාද නැඹු ඔහුව අමතක කරනවායි කියලා?" "මගෙ අම්මාපල්ල!" "නුඹ යොසුවාගේ සදාකාලික නොමියන ප්‍රේමය විස්වාස කරනවාද?" ඔහු ඉකි ගැසීමට පටන්ගති. "උඹ හුත්-අහ් ඔහු මම ඒම කරනවා--" "දේවපුත්‍රයා උඹට සමාව දේවි, ජොන්සන්" "දෙවියන්ට කීර්තිය අත්වේවා" ජොන්සන් කීයේ තවමත් ඉකිගසමිනි. "උන්නාන්සේ නුඹට සමාව දෙන බව මම දන්නවා. ඒ් වගේම මම දන්නවා, උන්නාන්සේ යක්ෂයාව අතනොහරින මිනිහාව උගේ මාලිගාවෙන් ඇදලා අරගෙන, ලෝකාන්තය අවසානයේ ඇති අන්ධකාරයෙන් පිරුනු ගිනිගෙන දැවෙන දේශයට ඌව පන්නා දාන බව." "කීර්තිය අත්වේවා දෙවියන්ට" හෙම්බත්ව ගිය සභාවෙන් නැගුනේ පහත් හඩකි. "ඒ් වගේම මම දන්නවා, උන්නාන්සේ මේ ඉන්ටර්ලෝපයා, මේ සාතන්, මේ මැස්සන්ගේ සහ සර්පයින්ගේ අධිපතියාව පරාජය කරලා කුඩුපට්ටම් කර දාන බව... නුඹ ඔහුව දැක්කෝතින් නුඹත් ඔහුව කුඩුපට්ටම් කර දානවාද, ජොන්සන්?" "ඔව්. දෙවියන්ට ස්තූතිය අත්වේවා!" ජොන්සන් ඇඩුවේය. "අඩි දෙකෙම්ම පාගලා කුඩු කරලා දානවා!"[/SIZE] [ATTACH type="full"]188113[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1666927884[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6]"ඌව දුටුවොතින් නුඹලා ඌව කුඩු පට්ටම් කර දානවද, මගේ සහෝදර සහෝදරියනි?" "එහෙයි.." සේටඩ් නැමැත්තා කීයේය. "හෙට ඌ පාර දිගේ උගේ පම්පෝරි ගමනින් ඇවිදිනවා දැක්කොත්?" "දෙයියො බලත්වා.." තුවක්කුකරු දොරටුවෙන් පිටතට ලිස්සා ගොස් ටමුව දෙසට ඇවිද යන්නට පටන් ගති. කාන්තාරයේ පුසුඹ වාතය මත තියුණු ලෙස එල්ෙඔමින් තිබිනි. පිටව යාමට කාලය ලංවී ඇත. ඒත් ඒ තවත් ටික මොහොතකින්. XIII ඔවුන් නැවත ඇද මතය. "ඒකිට ඔහෙව පෙනෙන්න නැතුවැති," ඇලී කීවාය. ඇගේ හඩ බියපත් එකක් විය. "ඒකිට කිසි කෙනෙක් පේන්නෙත් නෑ, අදුරන්නෙත් නෑ. ඉරිදා රාත්තිරියේදීී විතරක් එලියට ඇවිල්ලා මේකෙ ඉන්න හැම එකෙකුටම හුජ්ජා යනකල් උන්ව බය කරනවා විතරයි. " "ඒ ගෑනි දැන් මෙහේ ඇවිදින් කොච්චර කල් වෙනවද?" "අවුරුදු දොලහක්. ඒත් සමාර විට අවුරුදු දෙකක් වෙන්නත් පුළුවනි. කාලය කියන්නෙ මහ අමුතු එකක් කියලා ඔහෙ දන්නවා ඇති. ඒකී ගැන කතා කරා ඔය මදැයි දැං" "ඒකී ආවේ කොහේ ඉදලාද? කොයි දිසාවේ ඉදලද?" "මම දන්නෙ නෑ" ඈ මුසාවක් කියපි. "ඇලී?" "කීවා නෙව! මම කොහොමෙයි දන්නේ!" "ඇලී?" "හා හොදා! හා හොදා! ඒකී ආවේ කාන්තාරවාසී මිනිස්සු ලග ඉදලා!" "ඕක මට හිතුනා. " ඔහු මදක් සන්සුන් වූයේය. ගිනිකොන දිසාවේ ඉදලා. ඔහුද මෙහි ඒමට භාවිතා කල මාර්ගය එයය. ඇතැම් විට එම මාර්ගය ඔහුට අකාශය මතද පෙනී ගියේය. එහෙත් ධර්මදේශක-ගැහැණිය පැමිනියේ කාන්තාරවාසීන් සිටි ප්‍රදේශයට වඩා දුර සිට, ඇතැම් විට මුළු කාන්තාරයටද වඩා ඉතා දුර සිට බව ඔහු සැක කලේය. එතරම් දුර සිට ඈ මෙහි සංචාරය කලේ කෙසේද? තාමත් ක්‍රියාත්මක වන කිසියම් ඉපැරණි යන්ත්‍රයක් මගින් ද? සමාරකොට දුම්රියකින්? "ගෑනී ඉන්නේ කොහෙද?" ඇගේ කඩහඩ එක් ස්වරයකින් පහත වැටුනි. "ඒක මම ඔහෙට කීවොතින්, ඔහෙ මාත් එක්ක අද රෑට බුදියනවද?" "මම කොහෙමත් උඹත් එක්ක අද රෑට නිදියනවා. ඒත් මට දැනගන්ට ඕන දේවල් තියනවා" ඇලී සුසුමක් හෙළුවාය. එය පැරණි පොතක පිටුවක් පෙරලෙන විට නැගෙන හඩ බදු, පැරණි කහපැහැති හඩක් වූයේය. "පල්ලියට පිටිපස්සෙන් තියනවා පොඩි කදුගැටයක්. ඒක උඩ තියෙන ගෙයි තමා ඒකී ඉන්නේ. පැලක් වගේ පොඩි ගෙයක්. ඒකේ තමයි... පල්ලියේ ඇත්තම දේවගැතියා හිටියේ, මිනිහා පිටවෙලා යන්ට කලියෙන්. ඇද්ද? දැන් ඔහෙට සතුටුද?" "නැහ්. තාම නෑ." ඔහු ඈ මතට පෙරළුනේය. XIV එය අවසාන දිනය විය. ඔහුට එය ඉවෙන් දැනිනි. අකාශය අප්‍රියජනක බැට කෑ දම්පැහැයක් ගෙන තිබුනි. අරුණෝදයේ පලමු හිරු-කිරණින් එම වර්ණය ආලෝකමත් වී අස්භාවික පෙනුමක් අරගෙනය. ඇලී අවතාරයක් මෙන් ඒ මේ අත ගමන් කලේ, ලාම්පු දල්වමින් සහ ලෝහ බදුන් තුල දැගළුෑ ඉරිගු කැබලි ගැන සොයා බලමිනි. තමාට දැනගැනීමට අවශ්‍ය දෙය ඈ ඔහුට අනාවරණය කිරීමෙන් පසු, තුවක්කුකරුට ඈ පිළිබද හදවතින්ම පැන නැගුනු ආලයක් ඇති වී තිබිනි. ලග එන අවසානය ගැන ඈට ඉව වැටී තිබුනද, ඈ තමා කවරෙකුට හෝ කිසි කලක නොකල උපකාරයක් ඔහුට කර තිබුනීය. හිරු නැගීමට මත්තෙන් ඈ ඔහුට අවශ්‍ය දෙය හෙලි කිරීමට උත්සාහ ගෙන තිබුනේ අවුරුදු දාසයක කෙල්ලකගේ බදු වෙහෙස නොදැනෙන ජවයකිනි. එහෙත්, තම අවසන් ඔසප්වීම් චක්‍රයට ඔන්න මෙන්නව සිට ඈ, හිරු උදාවට අනතුරුව නැවතත් සුදු මැලිව ගොස් සිටියාය. ඈ වචනයක් හෝ නොදොඩා ඔහුට කෑම බීම පිලියෙල කොට දුන්නාය. ඔහු වේගයෙන් ඒවා ගිල දැම්මේ, සපමින් ගිලිමින් සහ සෑම කෑම කටමක්ම උණුහුම් කෝපී වලින් කුස තුලට පන්නා දමමින්. ඇලී ඉස්තෝප්පුවට ගොස් උදෑසන දෙසද, අකාශය මත සෙමින් හමායන නිහඩ වලා සේනාංකයන් දෙසද නොසෙල් වී බලා සිටින්නට වූවාය. "අද දූවිලි කුණාටු හමාවි" "පුදුමයක් නෑ" තුවක්කුකරු කීය. "ඔහේ කවදාවක් පුදුම වෙලා තියේ යැ?" ඈ ඇසුවේ ඇනුම් පදයකිනි. තමා ආපිට හැරෙන විට ඔහු තම හිස්වැසුම අතට ගනු ඈ දුටුවාය. ඔහු එය තම හිස මතට දමා ගසා තදකොට, ඇගේ ගෑවී නොගෑවී පිට වී ගියේය. "බාග වෙලාවකට" හේ ඈට කීය. ඔහු ඈ පණපිටින් සිටිනු දුටුවේ තවත් එක් වතාවක් පමනි. [MEDIA=imgur]Q2KXMpk[/MEDIA] [MEDIA=imgur]ML0yeUg[/MEDIA] [MEDIA=imgur]AC48JQ5[/MEDIA] [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1680965130[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom