කලු දිලීර රෝගයට හේතුව.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    දීර්ඝ කාලයක් තිස්සේ එකම මුව ආවරණය පැළඳ සිටින රෝගීන් තුළ කළු දිලීර රෝග ලක්ෂණ සොයාගෙන ඇති බැවින් සෑම දින 3 කට වරක් ඔබේ මුව ආවරණ වෙනස් කරන ලෙස වෛද්‍ය සංජය පෙරේරා මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.
    ඉන්දියාවෙන් මතුවූ කොවිඩ් රැල්ලත් සමග කළු දිලීර රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් එරට සෞඛ්‍ය කේෂ්ත්‍රය තුල දැඩි අර්බුදයක් ඇති වුවා.
    මෙම කළු දිලීර රෝගය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් සොයා ගනු ලැබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. ඒ අම්පාර ප්‍රදේශයෙන්.
    කළු දිලීර රෝගය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසන්නේ බොහෝ පුද්ගලයින් එකම මුව ආවරණය දින ගණන් මාරු නොකට පැළඳීම ඇතුළු දුර්වල සනිපාරක්ෂක ක්‍රියාකාරකම් කොවිඩ් ආසාදනය වූ සහ කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයින්ට කළු දිලීර රෝගය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බවයි.
    ඉන්දියාවේ දෛනිකව කළු දිලීර රෝගය ආසාදනය වූ රෝගීන් 2-3 දෙනෙකු වාර්තා වන බවත් දෛනිකව එම තත්ත්වය ඉහළ යමින් පවතින බවයි එරට වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.
    මේ හේතුවෙන් ඔබ මුව ආවරණයක් භාවිතා කරන්නේ නම් එය පිරිසිදුව භාවිත කිරීමට සහ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිමට පියවර ගැනීමෙන් කළු දිලීර වැනි මාරාන්තික රෝග වලින් ආරක්ෂා වීමට හැකිය.

    -නෙත්- ගොසිප්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    ඇයි බං උබ පත අලේ ඉරේට්ටා කියල නමක් දාගත්තේ :unsure:
    ඉදපන් මං අලුත් එකක් හදනවා. 🤣🤣🤣🤣 දැන් ගිහින් මේ මාසෙම දාපු මාස්ක් එක කුණු බක්කියට දාල අලුත් එකක් ගනින්. 😊😊😊
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    පැය දෙකෙන් දෙකට මාරු කරන නිසා අවලක් නැති වෙයි
    මං අද දවසට මාස්ක්ස් 6ක් ඉවර කලා. 🙂🙂🙂

    ඒකත් වෙන්න ඇති උන් ගේ මාස්ක් දැක්කම බල්ලෝ බත් කන්නේ නැහැ
    ඔව් ඕක ආවෙත් ඉන්දියාවෙ විතරනේ?? වෙන රටවල් වලින් ආවෙ නෑ මන් හිතන්නෙ. ඉන්දියන් උන් පිරිසිදු කම අතින් අන්තිමයිනෙ බහුතරයක්. 😐😐😐
    ------ Post added on May 23, 2021 at 3:21 PM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Mask eka detol walin wash karala reuse karanna puluwan neda
    Mama dakka ehema karana aya
    මාස්ක් පැකට් එකක් ගනින්කො හිගන වැඩ කරන්නෙ නැතුව.හෝදන්න හෝදන්න ඒකේ ඇතුලේ ලේයර් එක දියවෙනවා.ඊට පස්සෙ නිකන් රෙදි කෑල්ලක් බැදන් ඉන්නව වගේ තමා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    Surgical masks පැකට් එකක් ගානෙ ගන්න. මාසෙකට එකක් ඇති. හිඟන්නො වගේ එකම දාන්න එපා.
    පැකට් එකක් 550/=යි මාස්ක්ස් 50යි. සනිටයිසර් එක 250/= යි safty first.
     
    • Like
    Reactions: Stimulus mind

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාස්ක් පැකට් එකක් ගනින්කො හිගන වැඩ කරන්නෙ නැතුව.හෝදන්න හෝදන්න ඒකේ ඇතුලේ ලේයර් එක දියවෙනවා.ඊට පස්සෙ නිකන් රෙදි කෑල්ලක් බැදන් ඉන්නව වගේ තමා

    uba machan thousand talks dunnata godak duppath minissu innawa mama dakapu deyak ban kiwwe
    Samaharu hodannet na ohe danawa mask eka kaha pata wela
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    uba machan thousand talks dunnata godak duppath minissu innawa mama dakapu deyak ban kiwwe
    Samaharu hodannet na ohe danawa mask eka kaha pata wela
    හොදන්න පුලුවන් වාරගනන් මාස්ක් එකෙ වර්ගෙත් එක්ක වෙනස් වෙනවා සර්ජිකල් මාස්ක් හෝදල දාන්න බෑ. N 95 තුන්පාරක් වගේ පුලුවන් මතක විදියට. පුලුපුලුවන් විදියට නැතිබැරි මිනිස්සුන්ටත් අරන් දියන්. දෙලොවටම වැඩක්. 😊
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොදන්න පුලුවන් වාරගනන් මාස්ක් එකෙ වර්ගෙත් එක්ක වෙනස් වෙනවා සර්ජිකල් මාස්ක් හෝදල දාන්න බෑ. N 95 තුන්පාරක් වගේ පුලුවන් මතක විදියට. පුලුපුලුවන් විදියට නැතිබැරි මිනිස්සුන්ටත් අරන් දියන්. දෙලොවටම වැඩක්. 😊

    kadawal wahala nisa hora paren dumak danna giya achchi kenek awa haramitiyak gahagena mask na mage laga mask tibbet na puthalaybgedara yanawa kiwwa cigarette 70y
    Ate 300 tibba eka dila awa eka deddi magen ahuwa ate salli tiyeda kiyala ow kiwwama bag eke dagatta mona karannada ban mamat lokuwata salli tiyena ekek newey duka hituna achchi dakkama