කලු සල්ලි සෙවීමේ මෙහෙයුම

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලන්කාවෙත් දැනට තියෙන රු 5000/= නෝට්ටුව cancel කරොත් මොකද මහ බැංකුවෙන්. සාදාරන කාලයක් දීල මිනිස්සුන්ට තියෙන සල්ලි bank කරන්ඩ. හොර වැඩ වලින් උපයල බැංකු වලට දාගන්නෙ නැතුව සේප්පු වල හන්ගන් ඉන්න උන්ට කෙල වෙනව. මේ වගේ වැඩක් කරා ඉන්දියාවේ මේ මෑතකදි.

    එකම අවුල අපේ උන්ට අලුතෙන් සල්ලි කොලයක් අච්චු ගහන්ඩවත් සල්ලි නැති එක😅😅.